ආතල් එකට නෙමේ (Must read)
ඇත්ත කතා කරන කොටම සුද්දෙක්ව ඇදල ගන්න වැනි erozen coolkasun ravana වැනි කීප දෙනෙක් වෙත.....
මචන් කොටින්ට කඩේ යන (උබල මහින්දට යනවා වගේ) කීප දෙනෙක් ඇරුනම ලංකාවෙ කිසිම කෙනෙක් නැහැ ලංකාවට යුධ ජයග්‍රහනය වෙනුවෙන් කිසිම අත පෙවීමක් සම්බාධකයක් අඩුම ගානෙ මොනම ආකාරයේ හෝ පරික්ෂණයක් වත් කරනවට කැමති,
අපිට අනිවාර්යෙන්ම තර්කයකින් තොරව කියන්න පුලුවන් ශ්‍රීලංකාවෙ හමුදාව ජාත්‍යන්තර යුද නීති පවා උල්ලන්ගනය නොකර ඉතාම වගකීම් සහගතව මානුශික මෙහෙයුමක නිරත උනා කියන එකත් ඒක සාර්ථකව අවසන් උනා කියන එකත් ඒ වගේම එහිදී ලෝකයා හොදම යුදහමුදාපති වගේම හොදම සේනාධිනායකයත් අපි සමග හිටියා කියන එකත් (කාටවත් කඩේ ගියෙ නැහැ )
ඒත් මචෝ ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ආණ්ඩුව කාලයක් යුද්දය විකුනන් කෑව වගේම දැන් මේ ප්‍රශ්නයත් තමන්ගෙ වාසිය වෙනුවෙන් යොදා ගැනීම....
(විමල් වීරවංශ නම් තනිකරම මෝඩ ආතල් එකක් දෙනව කීප දෙනෙකුට ජීවන වියදම සහ බර අමතක කරල පොඩි චූන් එකක් ගන්න ඒවටන නම් රැවටෙන්නෙ බොහෝම සුලු පිරිසයි )
මචන් ආණ්ඩුව මේක වෙනුවෙන් ගත යුතු ක්‍රියා මර්ගයම් කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන ගමන්ම (ඇත්ත වශයෙන්ම ඒක හරියට කරන්නෙත් නැහැ )
විශාල වශයෙන් මේ ප්‍රශ්නෙ යොදා ගන්නව තමන්ට වාසි ලබගන්නෙ බලපන් ඩොලර් එක 132 ට නැගල පෙට්‍රොල් 150 යි
අවම බස් ගාස්තුව 9යි පාන් කන්න චේන් එකක් වත් උගස් තියන්න ඕනි ....
මේවට හේතුව මචන් ලෝක ආර්ථිකයේ ප්‍රශ්න නෙමේ මචන් ආණ්ඩුවෙ නාස්තිය සහ හොරකම මහද්වීපයක් පාලනය කරන්න වගේ ඇමති මණ්ඩලයක් දාගෙන රට කනව තනිකරම එකම පවුලක් විසින් මේ කරන විනාශය දැක්කම මචන් ජනතාවට යුද ජයග්රහන ඔක්කොම අමතක වෙල මුලු රාජපක්ෂ පරම්පරාවම එපා වෙලා යනව ඒක් නවත්වන්න ජිනීවා වගේ පොඩි කැරට් අලයක් දෙනවා.....
ගොඩක් උන් ඕවට රැවටෙනව බුද්ධිමත් කීප දෙනෙක් ඇරුනම (මම මේ බුද්ධිමත් කියන්නෙ උබලා මහරජාට යනවා වගේ මෙලෝ සිහියක් නැතුව UNP එකට කඩේ යන උන් ගැන නෙමේ)
ඒත් උබලගෙනම් ගොන්කම හොදටම වැඩිනෙ කොල්ලො මොකද උබල ඔය වීරවන්ශ වගේ උන් දෙන දෙකයි පනහෙ ඔලමොට්ටල බුල්ටොත් ගිලිනවනෙ බන්...
සුද්දට උනත් විරුද්ද වෙයන් උන්ටත් පස්ස පැත්තෙනුත් හිනායන් නැති විදිහට sensibly සරම උස්සන් කෑ ගහන එක හෙනම මෝඩ වැඩක් බන්...
ගමේ ගොඩේ උන් දැන් ඉඩමකටවත් ඔහොම රණ්ඩු වෙන්නෙ නැහැ දැන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යනව මිසක්
................................සංවාදයට විවෘතයි...................................