ආතල් එකට පදින්න හොද බයිසිකලයක්

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    පානදුරෙ ඉදන් කලුතර, පිලියන්දල වගෙ පැති වලට උදේ පාන්දර පදින්න බයිසිකලයක් කියපන්කො. road bike වලට නම් ආස නෑ. සුපිරි hybrid එකක් තමා හොයන්නෙ.

    පහල පින්තූරෙ තියෙන බයික් සෙට් එක නම් දර්ගා ටවුන් වල හම්බයෙක් විකුණනවා. 55ක් කියනවා. ඒ ගානට වටිනවද ?

    465314080_1000571281790817_5920147550389251702_n.jpg
     
    • Wow
    Reactions: Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ ලඟත් Louis Graneau එකක් තියෙන්නෙ. මම ඒක ගත්තෙ 35ට වගේ මතක කොරෝනා කාලෙ වගේ
    දැන් ගනන් එක්ක බැලුවම 55ට වටිනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    hybrid bike kiyanne makkeyi? petrol gahannath puluwanda
    Road bike + Mountain bike features වල mix එකක්
    හැබැයි ඔවත් හරියන්නෙ පාරෙ පදින්න තමයි,
    mountain bike වගේ කැලවල් වල Off road පදින්න බැහැ
     
    • Like
    Reactions: War Fighter

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,283
    7,794
    113
    hybrid bike kiyanne makkeyi? petrol gahannath puluwanda
    • Road Bike – Lightweight with thin tires and drop handlebars, designed for speed on paved roads. Ideal for racing, commuting, and long-distance cycling.
    • Mountain Bike (MTB) – Built with sturdy frames, wide tires, and suspension for rough terrains. Best for off-road trails, rocky paths, and adventurous riding.
    • Hybrid Bike – A mix between road and mountain bikes, featuring medium-width tires and an upright position. Great for city commuting, casual rides, and light off-road paths.
    • BMX Bike – Small, sturdy bikes with a single gear, designed for stunts, tricks, and racing on dirt tracks. Commonly used in skate parks and freestyle riding.



    පානදුරෙ ඉදන් කලුතර, පිලියන්දල වගෙ පැති වලට උදේ පාන්දර පදින්න බයිසිකලයක් කියපන්කො. road bike වලට නම් ආස නෑ. සුපිරි hybrid එකක් තමා හොයන්නෙ.

    පහල පින්තූරෙ තියෙන බයික් සෙට් එක නම් දර්ගා ටවුන් වල හම්බයෙක් විකුණනවා. 55ක් කියනවා. ඒ ගානට වටිනවද ?

    View attachment 246374
    45 ta daala dan

    https://www.facebook.com/groups/200025368816127/user/100006816151228/
    ------ Post added on Feb 19, 2025 at 10:42 AM