uda photo eke hebai tiyenne moutain ekak .. Hybrid ekak neme.Louis Garneau nam patta bike eka. Giant eka wagema hodai
Road bike + Mountain bike features වල mix එකක්hybrid bike kiyanne makkeyi? petrol gahannath puluwanda
hybrid bike kiyanne makkeyi? petrol gahannath puluwanda
45 ta daala danපානදුරෙ ඉදන් කලුතර, පිලියන්දල වගෙ පැති වලට උදේ පාන්දර පදින්න බයිසිකලයක් කියපන්කො. road bike වලට නම් ආස නෑ. සුපිරි hybrid එකක් තමා හොයන්නෙ.
පහල පින්තූරෙ තියෙන බයික් සෙට් එක නම් දර්ගා ටවුන් වල හම්බයෙක් විකුණනවා. 55ක් කියනවා. ඒ ගානට වටිනවද ?
View attachment 246374