hoda wadak
price eka hodai
beach side da
land side da machan
. WIFI ekka internet connection ekath denawada free? naththam just WIFI only? internet yanawa nam wenama gewanna ona da?



Job ekakuth ekka hoyala denawa nam Enawa

mata nawala patten bodimak hoyala dipanko. Thread ekak damma no replies![]()

බම්ප්
ඔය පාරේ නම් අව්ලක් නෑ තෙලවල නම් පොඩ්ඩක් අව්ල්![]()


ලියිට් බිල් වතුර බිල් අපි බලා ගන්නවා.සමාහර රූම් වල ඇඳන් දෙකක් .සමහර එවයි ඇඳන් තුනක් දාල තියෙනවා. කාමර හොදට ඉඩ කඩ තියෙනවා.වට පිට ඉන්න අයගෙන් කිසි කරදරයක් නෑ. හතර වටේට තාප්ප ගහල තියෙන්නේ.වට පිටාවෙන් කිසි කරදයක් නෑ...


ඒ පැත්තේ ලගදි වලියක් ගියා දන්නවද ?
කොලුකාරන් ඕනා, රෑට හොද සෙල්ලම්, සමනල්ලු එන්න, සැපක් ගමු
ට හිකේ.....යකෝ අපේ බෝඩිම දේදුනු බෝඩිමක් කොරලානේ......
![]()


kolu scene ekakda bn![]()

කොල්ලෝ කෙල්ලෝ එකට දාල තින බෝඩිමක් මටත් සෙට් කරපල්ලා ගිහින් නැවතිලා ඉන්න.
.. කොලු කාරයොන්ට අපේ බෝඩිම තහනම්.
.! ආරංචි උනේ නෑ බ්රෝ...අඟුලානේ නම් ලොකු ලොකු වලි දැන් නැ ආසාවකට. කොච්චර උනත් ගමේ මිනිස්සු නම් මාර එකමුතුයි. පොලිසියට දීපු ගේම මතකයිනේ...
![]()


