ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

Jan 21, 2012
131
11
0
36
hoda wadak
price eka hodai
beach side da
land side da machan


බීච් සයිඩ් එකේ මචන්. ඕන නම් උදේට හවසට වැල්ලේ දුවන්න ,මනෝ පාරක් උනත් ගහන්න ඇහැකි.දැන් පැල්පත්,අනවසර ගොඩනැගිලි අයින් කරපු නිසා බීච් සයිඩ් ටිකක් හොදයි.තව ටික දවසකින් දියුණු වෙලා ඒවි. හැබැයි බීච් සයිඩ් එකට යන්න ගේ වටෙන් යන්න ඕන.පිටිපස්සෙන් යන්න බෑ .උසට තාප්ප ගහල තියෙන්නේ. ඉන්න අය රික්වෙස්ට් කරොත් තාප්පේ කඩල ගේට් එකක් දාන්න උනත් ඇහැකි.හැබැයි දැනට ඉන්න අයට ඔවයි යන්න තරම් වෙලාවක් නෑ.බයිද වේ තෑන්ක්ස් මචන්..!;).
 
Jan 21, 2012
131
11
0
36
WIFI ekka internet connection ekath denawada free? naththam just WIFI only? internet yanawa nam wenama gewanna ona da?

නෑ නෑ...ඉන්ටර්නෙට් එක්ක.... හොද අන්ලිමිටඩ් පැකේජ් එකක් හොයනවා.... පැකේජ් එකේ ගාන වැඩිම උනොත් විතරක් ඉන්න අය එක්ක කතා කරලා පොඩි ගානක් එකතු කරනවා මාසික කුලියට . Rs.150-200ක් විතර වගේ සාදාරන ගානක්... වැඩේට කැමතිනම් විතරයි ඉන්න අය...:):):)

හොදට ස්පීඩ් තියෙන unlimited පැකේජ් එකක් දන්නවනම් කියන්න.මාසික ගාන අඩු..!:confused:
 
Jan 21, 2012
131
11
0
36
Job ekakuth ekka hoyala denawa nam Enawa


කොළඹ අවට නම් පොඩි පොඩි ජොබ් තීනවා බන් පොඩ්ඩක් හොයල බලපන් .;)
සෙට් උනොත් වරෙන් අපේ බෝඩිමට.! හැබැයි ඉඩ තියේවිද දන්නේ නෑ ඒ වෙනකොට.
 
Jan 21, 2012
131
11
0
36
1655944.gif

1655944.gif
 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ලියිට් බිල් වතුර බිල් අපි බලා ගන්නවා.සමාහර රූම් වල ඇඳන් දෙකක් .සමහර එවයි ඇඳන් තුනක් දාල තියෙනවා. කාමර හොදට ඉඩ කඩ තියෙනවා.වට පිට ඉන්න අයගෙන් කිසි කරදරයක් නෑ. හතර වටේට තාප්ප ගහල තියෙන්නේ.වට පිටාවෙන් කිසි කරදයක් නෑ...

    avatar389382_1.gif
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    කොලුකාරන් ඕනා, රෑට හොද සෙල්ලම්, සමනල්ලු එන්න, සැපක් ගමු

    ට හිකේ.....යකෝ අපේ බෝඩිම දේදුනු බෝඩිමක් කොරලානේ......:baffled::baffled:

    giphy.gif
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    ඒ පැත්තේ ලගදි වලියක් ගියා දන්නවද ?

    ආරංචි උනේ නෑ බ්‍රෝ...අඟුලානේ නම් ලොකු ලොකු වලි දැන් නැ ආසාවකට. කොච්චර උනත් ගමේ මිනිස්සු නම් මාර එකමුතුයි. පොලිසියට දීපු ගේම මතකයිනේ...

    giphy.gif
     
    Jan 21, 2012
    131
    11
    0
    36
    kolu scene ekakda bn :eek::eek::eek:


    බෝඩිම ප්‍රමෝට් කරන්න පොස්ට් එක දැම්මේ යකෝ...බෝඩිමේ කොල්ලෝ විතරයි..මුන් ඒක කොලු සීන් එකක් කරලා.:baffled::baffled: කොල්ලෝ කෙල්ලෝ එකට දාල තින බෝඩිමක් මටත් සෙට් කරපල්ලා ගිහින් නැවතිලා ඉන්න.:lol:.. කොලු කාරයොන්ට අපේ බෝඩිම තහනම්.:growl::growl:.!
     
    • Like
    Reactions: Identity

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආරංචි උනේ නෑ බ්‍රෝ...අඟුලානේ නම් ලොකු ලොකු වලි දැන් නැ ආසාවකට. කොච්චර උනත් ගමේ මිනිස්සු නම් මාර එකමුතුයි. පොලිසියට දීපු ගේම මතකයිනේ...

    giphy.gif

    ;););)