අපි වගේ කාලකන්නි රැලක් :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් කොහෙද ඉන්දියන් උන් ගෙනාවේ?තාම එක්ටා sign කලෙත් නැහැ..තොපි නිකන් බය වෙලා :frown::frown:

ඔව් සමහර විට ගේන එකක් නෑ ජනතා විරෝධෙ හින්ද ඒත් අපි හැම එකක්ම කරන්න හදද්දි කෑගහල රටේ ආර්ථිකේ කොහෙටද බං යන්නෙ ? :confused: :confused:
ඉන්දියන් කාරයො හරි කැසිනෝ හරි දෙකෙන් එකක් තෝරගන්න වෙනව අපි ඉන්දියන් කාරයො ගැන හිතුවෙ නෑ කැසිනෝ වල වැරදි විතරක් දැකල ඒක නවත්තගත්ත ඒකට විසඳුම විදිහට පාත් වෙලා තියෙන්නෙ ඊටත් වඩා වැරදි ක්‍රමයක් :( :(
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දව්ත්ව පුරවැසි භාවය :confused: :confused:

    US Citizenship

    ආහ් ඒකද ඒකට කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි දිත්ව පුරවැසිබාවය අයින් කර ගැනීම..එතකොට කිසිම අවුලක් නැ..:yes::yes:ඔව සරල දේවල්නෙ :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔව් සමහර විට ගේන එකක් නෑ ජනතා විරෝධෙ හින්ද ඒත් අපි හැම එකක්ම කරන්න හදද්දි කෑගහල රටේ ආර්ථිකේ කොහෙටද බං යන්නෙ ? :confused: :confused:
    ඉන්දියන් කාරයො හරි කැසිනෝ හරි දෙකෙන් එකක් තෝරගන්න වෙනව අපි ඉන්දියන් කාරයො ගැන හිතුවෙ නෑ කැසිනෝ වල වැරදි විතරක් දැකල ඒක නවත්තගත්ත ඒකට විසඳුම විදිහට පාත් වෙලා තියෙන්නෙ ඊටත් වඩා වැරදි ක්‍රමයක් :( :(

    අද වැරදි පැත්තෙන්ද නැගිට්ටේ :baffled::dull::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ උන්ට ඇබ්බැහි වෙලා ඕවට යන්න තරම් සල්ලි කාරයො කීයද බං ලංකාවෙ ඉන්නෙ කැසිනෝ ගහන්නම එන උන් ඕනෙ තරම් ඉන්නව :yes: :yes:
    ගෙන්නගන්න එක අපිට අයිති වැඩක් නෙමේනෙ බං ලංකාවෙ රජයෙන් නෙමේනෙ දාන්නෙ දාන්නෙ පැකර්. ඌ හෙන බිස්නස් කාරය ඌ උගෙ බිස්නස් එක බංකොලොත් වෙන්න දෙයිද බං ? ඌ මොන ගේම හරි ගහල ඕක අතිසාර්ථකව කරගෙන යනව එහෙම බැරි නං ඔය තත්වෙට එන්න විදිහක් නෑනෙ. ලංකාවට තියෙන්නෙ tax හම්බවෙනකං නිකං බලං ඉන්න විතරයි. :yes::yes:
    ඇත්ත බන් උන් ඇවිල්ල හොටෙල් වල නවතින ඒවා ෆ්ලයිට් එකට ගන්න ටිකට් එක යන ටැක්සි ඒකෙන් පවා ගානක් එනවනෙ ඇත්තට. කැසිනෝ එක ඇතුලේ කොත්තමල්ලි විකුන්නත් ඒකත් අමතර ආදායම නෙ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔව් සමහර විට ගේන එකක් නෑ ජනතා විරෝධෙ හින්ද ඒත් අපි හැම එකක්ම කරන්න හදද්දි කෑගහල රටේ ආර්ථිකේ කොහෙටද බං යන්නෙ ? :confused: :confused:
    ඉන්දියන් කාරයො හරි කැසිනෝ හරි දෙකෙන් එකක් තෝරගන්න වෙනව අපි ඉන්දියන් කාරයො ගැන හිතුවෙ නෑ කැසිනෝ වල වැරදි විතරක් දැකල ඒක නවත්තගත්ත ඒකට විසඳුම විදිහට පාත් වෙලා තියෙන්නෙ ඊටත් වඩා වැරදි ක්‍රමයක් :( :(

    Apith Indian Thamai yako... Uba hithuwada Wena mokku hari kiyala. api suddoth nemei, chinnuth nemei, indian. Ape maha jathiya Indian.DNA Indian Jai Hind.
     
    • Like
    Reactions: WhiteWalker

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,772
    113
    Gampaha
    දිනන්නෙ බං උන් උන්ම ඔට්ටු දාන සල්ලිනෙ ඉතිං උන් දින්නත් දිනන්නෙ තව සුද්දෙක් ඔට්ටු දාපු සල්ලි :yes: :yes:
    දාන දාන ඔට්ටුවෙන් කීයක් හරි කැසිනෝ එකට හම්බවෙනවනෙ ඒවගෙන් ලොකු මුදලක් ලංකාවට හොයාගත්තෑකිනෙ බං ? :confused: :confused:
    කැසිනෝ 100%ක් හොඳයි කියන්නෑ ඒත් රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි කරන ඉන්දියන් කාරයො ගෙන්නගෙන ලංකාවෙ ආර්ථිකේ ගොඩගන්න හදන ක්‍රමේට වඩා සිය දහස් වාරයක් කැසිනෝ හොඳයි වගේ බං :( :(
    වර්තමානයෙ ලන්කාවෙ කිසිම කැසිනෝ එකක හෝල්ඩ් එම් පොකර් නෑ බන්. ඒශියන් පොකර් තියෙන්නෙ. ඒ කියන්නෙ ප්ලේයර් ප්ලේයර් ල අතරෙ තරඟයක් නෑ කිසිම එකක.. ඔක්කොම ඔට්ටු දාන්නෙ කැසිනෝ එක සහ ප්ලේයර්ල.. කැසිනෝ එක නිසා රැකියා නම් පට්ට ගානක් හැදෙනව. ඒත් ඉතින් විරැකියා මුලු ප්‍රතිශතය එක්ක බලද්දි ඒක ලොකු ගානක් නෙමේ.

    අනික වර්තමානයේ ලන්කාවෙ ගණිකාවො කැසිනෝ වල නැතිම තරම්.. ඔක්කොම ඉන්නෙ හොන්කොන්ග්, චයින, හන්ගරියන් උන්.. මේ කැසිනෝ එක ආව නම් අනිවා රශියන්, තායි, ප්‍රංශ යුවතියන් හොයා ගන්න තිබ්බ.. :love:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආහ් ඒකද ඒකට කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි දිත්ව පුරවැසිබාවය අයින් කර ගැනීම..එතකොට කිසිම අවුලක් නැ..:yes::yes:ඔව සරල දේවල්නෙ :yes:

    ඒ මනුස්සය එහෙම පුරවැසි භාවය නැති කරගනියිද බං කොහොමත් ගෝඨාභය රාජපක්ශ ආවත් ධූර කාල 2න් ලංකාව ගොඩයයිද නෑනෙ ටික ටික හැදෙන්න එපෑ. ඉතිං ඒ චුට්ට හදන්න ඒ මනුස්සය පුරවැසි භාවයත් නැති කරගෙන අවුරුදු 12ක් ජනාධිපති කම් කල්ල ඉතුරු ජීවිත කාලෙම මේකට වෙලා ඉන්න ඕනෙ. බටහිර රටක පුරවැසි භාවය තියෙන කව්ද බං එහෙම දේකට කැමති වෙන්නෙ ? අනික චමල් රාජපක්ශගෙ ඇති වැරැද්ද මොකක්ද ? :eek: :eek:

    අද වැරදි පැත්තෙන්ද නැගිට්ටේ :baffled::dull::nerd:

    :no: :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,772
    113
    Gampaha
    ඒ බන් සුද්දෝ විතරක් ආවොත් නෙ. අනිවාර්යෙන් අපේ උනුත් ඕකට ඇබ්බැහි වෙලා යන්න ගන්නව කොහොමත්. සුද්දොන්ට පිස්සුයැ සුදූ කෙලින්නම කියල බලාගෙන මෙහෙ එන්න. එතකොට අපේ උන්ගේ සල්ලි තමා සුද්දෝ අරන් යන්නේ ඩොලර් කරගෙන. වාසියක් නැත්තේම නෑ බදු වලින් එහෙම ගානක් ගන්න පුළුවන් තමා.

    ඔය දැන් හදන පෝට් සිටි එකේ ඕව ටික දැම්මනං හරි බන් එතකොට කොහොමත් වෙනම වගේ නෙ.
    සුද්දන්ට පිස්සුතමා බන්.. සූදු කෙලින්න්ම බලන් එන අති බහුතරයක් ඉන්නව.. උන්ගෙ වැඩේ සූදු කෙලින එක. උන් හැම රටකම සූදු කෙලින්න යනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Apith Indian Thamai yako... Uba hithuwada Wena mokku hari kiyala. api suddoth nemei, chinnuth nemei, indian. Ape maha jathiya Indian.DNA Indian Jai Hind.

    උඹ මේ පරිණාමයක් කතා කරනව එච්චර දුර වැඩක් නෑනෙ එහෙනං යකෝ උනුයි අපියි සුද්දොයි ඔක්කොම ඇෆ්‍රිකන්නෙ රෙද්දක් කතා කරනව :baffled: :baffled:
    DNA බලල නෙමේනෙ ජාතිකත්වය තීරණය කරන්නෙ :dull: :dull:

    වර්තමානයෙ ලන්කාවෙ කිසිම කැසිනෝ එකක හෝල්ඩ් එම් පොකර් නෑ බන්. ඒශියන් පොකර් තියෙන්නෙ. ඒ කියන්නෙ ප්ලේයර් ප්ලේයර් ල අතරෙ තරඟයක් නෑ කිසිම එකක.. ඔක්කොම ඔට්ටු දාන්නෙ කැසිනෝ එක සහ ප්ලේයර්ල.. කැසිනෝ එක නිසා රැකියා නම් පට්ට ගානක් හැදෙනව. ඒත් ඉතින් විරැකියා මුලු ප්‍රතිශතය එක්ක බලද්දි ඒක ලොකු ගානක් නෙමේ.

    අනික වර්තමානයේ ලන්කාවෙ ගණිකාවො කැසිනෝ වල නැතිම තරම්.. ඔක්කොම ඉන්නෙ හොන්කොන්ග්, චයින, හන්ගරියන් උන්.. මේ කැසිනෝ එක ආව නම් අනිවා රශියන්, තායි, ප්‍රංශ යුවතියන් හොයා ගන්න තිබ්බ.. :love:

    මට නං ඕවගෙ ඔට්ටු දාන විදිහ තේරෙන්නෑ :no: :no:
    ලොකු ගානක් නෙමේ වුනාට කීයක් හරි හැදෙනවනෙ බං ඉන්දියන් කාරයො ආවොත් හෙන ගානක් රස්සා නැති වෙනව මිසක් හැදෙයිද ? :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඹය ගැන කතා කරල වැඩක් නෑ බන්... උඔ මොනව කිව්වත් උන් රට ඉන්දියාවට ලියනවා..

    ඉන්දියාවට ලියනව කියන්නෙ ඔය තියෙන ආයතන දෙක තුනක් ඉන්දියානු සමාගම් වලට අවුරුදු ගානකට බදු දෙන එකනෙ ? ඒව නං අවුරුදු ගාන ඉවර වෙලා මොනා හරි කරගන්න බැරියෑ බං උන්ට තියාගන්නම රටෙන් කෑලි විකුණනව නෙමේනෙ. ලොකුම ප්‍රශ්නෙ ඉන්දියානු ශ්‍රමිකයො ගෙන්නගත්තාම ඇතිවෙන ප්‍රශ්නනෙ. මං කියන්නෙ ඊලඟ වතාවෙවත් මේ වගේ දෙයක් කරන්න හදද්දි බල්ලො වගේ බුරන්නැතුව කරන්න දෙන්න ඕනෙ කියල. දැන් අපි අත්දැකීමෙන්ම තේරුම් ගත්තනෙ එහෙම නොකලොත් මේකට ඉන්දියන් කාරයො ගෙන්නගන්න වෙනව කියල. ඒකයි මං කියන්නෙ :( :(
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඉන්දියාවට ලියනව කියන්නෙ ඔය තියෙන ආයතන දෙක තුනක් ඉන්දියානු සමාගම් වලට අවුරුදු ගානකට බදු දෙන එකනෙ ? ඒව නං අවුරුදු ගාන ඉවර වෙලා මොනා හරි කරගන්න බැරියෑ බං උන්ට තියාගන්නම රටෙන් කෑලි විකුණනව නෙමේනෙ. ලොකුම ප්‍රශ්නෙ ඉන්දියානු ශ්‍රමිකයො ගෙන්නගත්තාම ඇතිවෙන ප්‍රශ්නනෙ. මං කියන්නෙ ඊලඟ වතාවෙවත් මේ වගේ දෙයක් කරන්න හදද්දි බල්ලො වගේ බුරන්නැතුව කරන්න දෙන්න ඕනෙ කියල. දැන් අපි අත්දැකීමෙන්ම තේරුම් ගත්තනෙ එහෙම නොකලොත් මේකට ඉන්දියන් කාරයො ගෙන්නගන්න වෙනව කියල. ඒකයි මං කියන්නෙ :( :(

    Ai indiawe Pranthayak unama tiyena awasi monada Ratak widihata ethakota balanne, Api Indian Citizen la ethakota. :cool::cool: More Competition , More Opportunities. Life is good and Active.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රානිල්තුමා එට්කා ගහල ඉවරවෙලා ලංකාවට ආව කියල හිතන් ඉන්නෙ මම විතරමයි වගේ නේ?:(:(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉන්දියාවට ලියනව කියන්නෙ ඔය තියෙන ආයතන දෙක තුනක් ඉන්දියානු සමාගම් වලට අවුරුදු ගානකට බදු දෙන එකනෙ ? ඒව නං අවුරුදු ගාන ඉවර වෙලා මොනා හරි කරගන්න බැරියෑ බං උන්ට තියාගන්නම රටෙන් කෑලි විකුණනව නෙමේනෙ. ලොකුම ප්‍රශ්නෙ ඉන්දියානු ශ්‍රමිකයො ගෙන්නගත්තාම ඇතිවෙන ප්‍රශ්නනෙ. මං කියන්නෙ ඊලඟ වතාවෙවත් මේ වගේ දෙයක් කරන්න හදද්දි බල්ලො වගේ බුරන්නැතුව කරන්න දෙන්න ඕනෙ කියල. දැන් අපි අත්දැකීමෙන්ම තේරුම් ගත්තනෙ එහෙම නොකලොත් මේකට ඉන්දියන් කාරයො ගෙන්නගන්න වෙනව කියල. ඒකයි මං කියන්නෙ :( :(

    ඇයි ඔය හනුමා පාලම්, එට්කා ගිවිසුම්, තෙල් ටැංකි (තෙල් ටැංකිත් දුන්නොත් දුන්න තමයි IOC එක ලංකාවෙන් ආයේ යන්නෙ නෑ වගේ ඕක ආපහු හම්බෙන්නෙත් නෑ,) ඕව කරගන්න තමයි මහින්ද යැව්වෙ

    NniuE9M.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මනුස්සය එහෙම පුරවැසි භාවය නැති කරගනියිද බං කොහොමත් ගෝඨාභය රාජපක්ශ ආවත් ධූර කාල 2න් ලංකාව ගොඩයයිද නෑනෙ ටික ටික හැදෙන්න එපෑ. ඉතිං ඒ චුට්ට හදන්න ඒ මනුස්සය පුරවැසි භාවයත් නැති කරගෙන අවුරුදු 12ක් ජනාධිපති කම් කල්ල ඉතුරු ජීවිත කාලෙම මේකට වෙලා ඉන්න ඕනෙ. බටහිර රටක පුරවැසි භාවය තියෙන කව්ද බං එහෙම දේකට කැමති වෙන්නෙ ? අනික චමල් රාජපක්ශගෙ ඇති වැරැද්ද මොකක්ද ? :eek: :eek:

    :no: :no:

    චමල්ට දැන් වයස වඩි චමල් කියන්නෙ මහින්දගෙත් අයිය..අනුක චමල් වැඩකාරයෙක් කියල අපි දැකල නැනෙ..ගොඨාභය නම් අපි දන්නව කවුද කියල..2020 සුදුස්සා එයි වෙලාවට මම නම් හිතන් නැ ගොඨාභය ඇමරිකාවෙ පුරවැසිකමේ එල්ලිලා ඉදි කියල...එයාට ඊට වඩා වැඩක් මෙහෙ කරන්ඩ තියෙනව..:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    චමල්ට දැන් වයස වඩි චමල් කියන්නෙ මහින්දගෙත් අයිය..අනුක චමල් වැඩකාරයෙක් කියල අපි දැකල නැනෙ..ගොඨාභය නම් අපි දන්නව කවුද කියල..2020 සුදුස්සා එයි වෙලාවට මම නම් හිතන් නැ ගොඨාභය ඇමරිකාවෙ පුරවැසිකමේ එල්ලිලා ඉදි කියල...එයාට ඊට වඩා වැඩක් මෙහෙ කරන්ඩ තියෙනව..:yes:
    ඔය සෙද්දවල් තියෙන්නෙ මුන් යනකම් විතරයි බන්. කනපිට ගැහුව ගමන් ඕව වෙනස් වෙනව.ද්විත්ව බැරිනම් දශ වුනත් මොකද වැඩකාරයෙක්නම්....................