ආතල් එකේ බඩු ගහන සිව සූරියම්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    126229411_147988413739850_5016500582425253584_n.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    මේ යකා වැල කතා ලියන එකෙක් ද කොහෙද.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මෙහෙමයි ඉතින් .. හරියට බඩු ගහන එකෙක් ඔච්චර රඟන්නෙත් නෑ හැබැයි ! :LOL:
    ඔව් ඔව් එහෙම එකකුත් තියනවා සෝශල් මීඩියා වලින් පිරිමකම ඔප්පු කරන සීන් එකකුත් තියනවා හැබැයි අපිට එහෙම්මම කියන්න බෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොර ගොඩකාලෙක ඉදලා මගේ ෆේස්බුක් ෆ්රෙන්ඩ් කෙනෙක්,දන්න දවසෙ ඉදලා පරන බඩුවල ෆොටෝ විස්තර දානවා,ෆුල් ජොලි පොර,දෙමටගොඩ ක්ලිනික් එක තියෙන්නේ,දෙමල කෙල්ලෝ තමයි එතන නර්ස්ලට ඉන්නේ,උන්ට නම් සෙල්ලම දාන්නේ නැහැ පොර,පොරට තියෙන්නේ නම් බර අවියකකෙහෙම උන්ට සෙල්ලම කොච්චර දැම්මත් මදි,මූ නම් බොරුකාරයෙක් නෙමෙයි,පට්ට බඩු කිං කෙනෙක්,
     
    • Like
    Reactions: NaiRobi