ආතල් තුනක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අනුරාද පුසගේ මැක්කෝ හැදෙනවට මොනවද දාන්නෙ ?
    අපේ දැං ඉන්න පූසො දෙන්නගෙ නං මැක්කො නැති තරං
    එකෙක් දෙන්නෙක් හිටියොත් මං ගලෝල දානව

    මට මතකයි ඉස්සර එකෙක් හිටිය කනේ ලේඩ් වගේ රොත්තක් ඉන්නව
    මම නියපොත්තෙන් සූරල ගන්නව 100 ක් විතර
    වැඩේ කියෙන්නෙ පහු වෙනිදටත් මේ වගේම ඉන්නව
    මැක්කො උණනවද මංද උගෙ

    පවුඩර් එකක් නැද්ද ඕකට දාන්න
    මාත් පූසන්ගෙ මැක්කන්ට මොකුත් දාල නෑ තාම
     
    • Like
    Reactions: topkollek