ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මේ චන්දෙදි උඹල නොහිතන පැත්තකුත් තියෙනවා. තව අවුරුදු 100ක් ගියත් මහින්ද යුද්දේ දිනුවා UNP එකෙන් කොල්ලෝ මැරුවා JVP එකෙන් සන්නද්ධ අරගලයක් කළා ඒ නිසා චන්දේ දෙන්න ඕනේ මහින්ද රජයට විතරයිද? නොදෙන්න ඕනේ රජයෙන් තවත් යුද්දයක් ඇති කලොත් ද? දැන් සමාජය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ලංකාවෙත් ඉන්දියාව වගේ හැඟීම් වලට වහල් වෙලා දේශපාලකයන්ව අදහන තත්වෙකට පත් වෙලා. රජයේ රැකියාවක් දුන්නොත් හත්මුතු පරම්පරාවම චන්දෙ දෙනවා. දේශපාලකයන් කියන්නේ ජනතා සේවකයන් බව අමතක වෙලා.

    රජය මේ තත්වයට පත් වෙන්න චන්ද දායකයොත් වග කියන්න ඕනේ. මොකද තමන් යන්නේ වැරදි පාරක බව පෙන්වන්න සංඥාව දෙන්න ඕනේ චන්දයෙන් . අනිත් පැත්ත බලයට අවොත් මීටත් වඩා පහලට වැටෙයිද කියන සැකය මෙතනට අදාළ නෑ. කවුරු ආවත් හොරා කනවනේ කියල හිත හදාගෙන ඉන්නේ නැතුව හොරා කෑවොත් අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා පෙන්වන්න ඕනේ.

    උඹලගේ වැරද්දත් ඒකම තමයි යාලු... යාලු ඔහොම කියන කොට මට හිතෙන්නේ ඔගොල්ලොන්ගේ ජීවිතෙත් ඔය විදිහට පේලි දෙකතුනක් විතරක් කියවලා ඉතිරිය හරයක් නෑ කියලා ඔහොම තීරණ අරන් කොච්චර දුක් වෙලා ඇත්ද කියලා විතරයි.... ඔහොම අය තමයි සියදිවි හානි කරගන්නේ...:yes:
    කමක් නෑ...යාලු...
    බුදුසරණයි!!!

    මචන් උඹ ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා කිව්වේ සංවාදයකට ගන්න නෙවෙයිද? අපි කියන දේවල් වැරදියි නම් පෙන්නලා දීපන්කො. මේක හරියට ITN එකේ දේශපාලන සංවාදයකට ඇවිත් ආණ්ඩු පක්ෂයේ හෑල්ල අහන් හිටියට පස්සේ ආණ්ඩු පක්ෂයෙන් නැගිටලා යනවා වගේ වැඩක් නේ.

    මටනම් හිතෙන්නේ උඹ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙම ආතල් බලාපොරොත්තුවෙන් වගේ. මොකද ආතල් ගන්න උන්ටත් ආතල් දෙනවා නැත්නම් post එකේ අඩුවක් හොයාගෙන ප්‍රශ්නය මගහැරලා ආතල් දෙනවා. පුළුවන් නම් මේකටත් බුදුසරණයි කියලා පලයන්.

    බුදුසරණයි!!!
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ආතල් ගන්න දාලා තිබුනු ඒවාට ආතල් ගන්න එපා කිව්වා... උඹ උඩින් අර quote කරපුවට මම ආතල් ගන්න එපා කිව්වේ නෑ... :yes:
    බුදුසරණයි!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් උඹ ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා කිව්වේ සංවාදයකට ගන්න නෙවෙයිද? අපි කියන දේවල් වැරදියි නම් පෙන්නලා දීපන්කො. මේක හරියට ITN එකේ දේශපාලන සංවාදයකට ඇවිත් ආණ්ඩු පක්ෂයේ හෑල්ල අහන් හිටියට පස්සේ ආණ්ඩු පක්ෂයෙන් නැගිටලා යනවා වගේ වැඩක් නේ.

    මටනම් හිතෙන්නේ උඹ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙම ආතල් බලාපොරොත්තුවෙන් වගේ. මොකද ආතල් ගන්න උන්ටත් ආතල් දෙනවා නැත්නම් post එකේ අඩුවක් හොයාගෙන ප්‍රශ්නය මගහැරලා ආතල් දෙනවා. පුළුවන් නම් මේකටත් බුදුසරණයි කියලා පලයන්.

    බුදුසරණයි!!!

    othana kiyalaa thiyenne mahindata hithavath adahsak denne kiyalaa vitharayi.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    othana kiyalaa thiyenne mahindata hithavath adahsak denne kiyalaa vitharayi.

    අනේ කොල්ලෝ... මම එදත් කියනවා අදත් කියනවා... ඔය මෛත්‍රී ලොක්කා unp,tna හවුල් කරගන්නේ නැතුව... jvp,හෙළ උරුමේth එක්ක එකතුවෙලා ජනාධිපතිවරණයට බැස්සනම් මම අනිවා මෛත්‍රීට දෙනවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ කොල්ලෝ... මම එදත් කියනවා අදත් කියනවා... ඔය මෛත්‍රී ලොක්කා unp,tna හවුල් කරගන්නේ නැතුව... jvp,හෙළ උරුමේth එක්ක එකතුවෙලා ජනාධිපතිවරණයට බැස්සනම් මම අනිවා මෛත්‍රීට දෙනවා...

    haa
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    reputation_neg.gif
    ආතල් දෙන්නේ නැතුව... 12-06-2014 05:16 PM fuck the politics dumb fuck
     
    • Like
    Reactions: maxboysl

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පැටියා;17475598 said:
    උඹ කියන්නෙ උඹ දාලා තියනවා වගේ ගොං කතන්දර කියව කියවා කන්න කාලය තියනවා කියලද බං හැම මිනිහටම? :rofl:

    තර්කානුකූල වෙයන් මුලින්...
     
    • Like
    Reactions: kingkong619

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,677
    5,523
    113
    ගෑස් මිල රු 250කින් අඩුකලා.................!
    මෛත්‍රිපාල මහතාට ජයවේවා..................!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තර්කානුකූල වෙයන් මුලින්...

    උයා මේ ත්‍රෙඩ් එකේ දාපු එකම කමෙන්ට් එක පට්ට තර්කානුකූලයි ඈ. තව ඒක මාතෘකාවට පට්ට අදාලයි ඈ :rofl:

    ඉඳං ඉන්නෙ පුටුවක කියලා හිතන නිසා මම ඊට වැඩි දෙයක් කියන්නෙ නෑ නැත්තං ඉඳං ඉන්නෙ වෙන තැනක කියලා හිතෙයි. funkyguy89 යෙ 89 කෑල්ල නිසා උයා මගෙ වයසෙම කියලා හිතලා ඔයිට වැඩිය දෙයක් කියන්නෙ නෑ. පුලුවන් නම් තර්කානුකූලව මම කියපු දේ තේරුම් ගන්න :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අනේ කොල්ලෝ... මම එදත් කියනවා අදත් කියනවා... ඔය මෛත්‍රී ලොක්කා unp,tna හවුල් කරගන්නේ නැතුව... jvp,හෙළ උරුමේth එක්ක එකතුවෙලා ජනාධිපතිවරණයට බැස්සනම් මම අනිවා මෛත්‍රීට දෙනවා...
    TNA කලින් හිටියෙ කොහෙද බන්? :rofl: එතකොට හරි හොද ඇති නේ :rofl: