ආතල් බූටක් සෙට් උනා 😆😆😆

thisisfake

Junior member
  • Jul 31, 2021
    35
    44
    18
    එකක් ටෝක් වේගෙන ආවා . .ඒකට කෙලුනා

    නැත්තන් ටික දවසක් යනකොට එකට වඩා මේක හොදයි කියල හිතුනා . ..
    නැත්තන් මේක දිගයි ලොකුයි මට පරණ පොඩි එක තමයි ගාන කියලා හිතුනා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,442
    113
    කෑල්ලක් සෙට් උනා මාස පහක් විතර හිටිය

    ටික ටික මැසේජ් නෑ ඕන් අද දවල් දාපු එකට රිප්ලයි එන්නෙ හෙට උදේ මම අහන්නෙත් නෑ දැන් දැක්කෙ ෆෝන් එක ගන්න බැරි උනා වැඩ ඇරිල එහෙම්ම බෑග් එකේ ඔබාගෙන ආව රෑ නින්ද ගියා බ්ලා බ්ලා බ්ලා

    ඔහොම වෙවී සතියක් විතර ගියා දැන් එක දවසක්ම මැසේජ් නෑ

    මම ඇහුව ඉතිං මොකෝ සීන් එක කියල

    කියාගන්න බැරුවලු හිටියෙ එයා මහතයිලු ඒ නිසා මට සෙට් වෙන්නෑලු මම කිව්ව එහෙමනං අවුලක් නෑ කියල මේකි පැන පැන ඒකම කියනව පොඩි බ්‍රේක් එකක් දෙන්නලු රෙඩි වෙලා එන්නං කියල මම ඉතිං ඕන එකක් කියල හා කියල සැපේ අනුරාධයව එහෙම බයිට් කරගෙන වැඩ ටික කරං හිටිය මට ඕක අමතක වෙලා ගියා.

    අද මැසේජ් එකක් දාල මම රෙඩි කියල

    මම ඕකට රිප්ලයි දාන්නද එපාද කියල මේ හිත හිත ඉන්නෙ

    Sounds like a mentally un-stable person, please avoid
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මාර සීන් නෙහ් වෙන්නෙ :rofl:
    අල්ලපු අත්ත මිස් උනා, පය ගහපු අත්ත බේරගන්න වගෙ යන්නෙ...
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    කෑල්ලක් සෙට් උනා මාස පහක් විතර හිටිය

    ටික ටික මැසේජ් නෑ ඕන් අද දවල් දාපු එකට රිප්ලයි එන්නෙ හෙට උදේ මම අහන්නෙත් නෑ දැන් දැක්කෙ ෆෝන් එක ගන්න බැරි උනා වැඩ ඇරිල එහෙම්ම බෑග් එකේ ඔබාගෙන ආව රෑ නින්ද ගියා බ්ලා බ්ලා බ්ලා

    ඔහොම වෙවී සතියක් විතර ගියා දැන් එක දවසක්ම මැසේජ් නෑ

    මම ඇහුව ඉතිං මොකෝ සීන් එක කියල

    කියාගන්න බැරුවලු හිටියෙ එයා මහතයිලු ඒ නිසා මට සෙට් වෙන්නෑලු මම කිව්ව එහෙමනං අවුලක් නෑ කියල මේකි පැන පැන ඒකම කියනව පොඩි බ්‍රේක් එකක් දෙන්නලු රෙඩි වෙලා එන්නං කියල මම ඉතිං ඕන එකක් කියල හා කියල සැපේ අනුරාධයව එහෙම බයිට් කරගෙන වැඩ ටික කරං හිටිය මට ඕක අමතක වෙලා ගියා.

    අද මැසේජ් එකක් දාල මම රෙඩි කියල

    මම ඕකට රිප්ලයි දාන්නද එපාද කියල මේ හිත හිත ඉන්නෙ
    සදුනි, නෙත්මි, පියුමි මේ නම් වලින් එකක්ද? 🤣
     
    • Haha
    Reactions: KSPathirana

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,868
    113
    කොල්ලො දෙන්නෙක් එක්ක චැට් කරා උඹ සහ වෙන එකෙක්
    ඒකි දෙන්නටම කැමතියි හැබැයි දෙන්නගෙම pros and cons තිබ්බා
    උඹට වඩා පොඩ්ඩක් අරූට කැමතියි ඒක නිසා උඹේ සීන් එක on hold තියලා අරූට සෙට් උනා
    පස්සෙ හිතුනා මේක හරියන්නෙ නැහැ අනික් එකාට (උඹට) සෙට් උනා නං හරි කියලා
    අරූට බූට තිබ්බා උඹට සෙට් උනා

    මම උනා නං
    සෙට් කරගන්නවා, වතුර ටික මාරු කරගන්නවා, හරියන්නෙ නැහැ කියලා අත ඇරලා දානවා. guilty ෆීලින් එකක් එන්නෙන නැහැ කොහොමත් ඕවට දැනටම 3-4ක් ගහලා ඇත්තෙ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    නෙත්මි
    NETHMINI :D

    එකටම ඉගෙන ගන්න වැඩ හමාර කරගෙන පස්සෙ ඕව කරගනිං. ත්‍රෙඩ් එක දාපු කාලෙත් අපරාදෙනෙ බං
    mata 28k dan :D
    ------ Post added on Oct 21, 2025 at 10:50 PM
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ගෑනු නම් අනේ මන්ද බන් ඒකිට රෙඩි වෙන්න break ඕනෙ කියල ගිහින් චූවෙ මයිල් කපාගෙනද ආයෙ ඇවිත් තියෙන්නෙ
     
    • Haha
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    Amutu kello innawa oi. Kello maha track case. Hda kelleknn hope denna epa paw. Double game uttawal nn ona ekak.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,962
    113
    Oya Colombo uni yana kello patta track bn. Government yana unge thinking patterns patta wenas. Math ekk run kra. Athaariya mala minee wage. Eeki mawa ekige tattata compare krnn haduwa. Salary eken. Man dan ekige thaththt wada hoynw. Anika eeki KFC wage giyoth 4to ghnw htt. Mata set ma na kama kala nathi un wage. So meki mage status horen blnw. Kalin block krl hitiye.
     
    • Wow
    Reactions: Yin And Yang

    nidarsha91

    Well-known member
  • NETHMINI :D

    mata 28k dan :D
    ------ Post added on Oct 21, 2025 at 10:50 PM
    28ක් නං උඹ ජොබ් එකක් එහෙම කරනව නං හොඳ කෙල්ලෙක් බලල කසාද බැඳපන් මචං. පව් ගෙවන්න යන්න එපා - කියල කියන්න යද්දි තේරුනේ මේක මේ ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක්නෙ කියල 😄
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,368
    113
    Wate යන එක නවත්තලා උඹ එක්ක සෙට් වෙන්න හදනකොට තව එක වටයක් ගිහිං එන්න හිතෙන්න ඇති.

    දැං එක ගොහින් ඇවිත් ready කියන්නෙ.

    පස්සේ ආයේ රවුම යන්න හිතෙයි හැබැයි.
    කියන්න හැදුව විතරයි. උඹ කියල. :ROFLMAO:
    ඕන එකක් කියලා හිටපන් AnuradhaRa ට kunuharupen බැනලා

    Ready වෙලාවට ගිහිං hukapan. අනික් වෙලාවට වෙන එකක් goyaganin.

    පුක දි nasinna one නෑ ඉතිං
    මේ ටික මං කියන්න හිටපු ටිකක් නෙවෙයි.:(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    Oya Colombo uni yana kello patta track bn. Government yana unge thinking patterns patta wenas. Math ekk run kra. Athaariya mala minee wage. Eeki mawa ekige tattata compare krnn haduwa. Salary eken. Man dan ekige thaththt wada hoynw. Anika eeki KFC wage giyoth 4to ghnw htt. Mata set ma na kama kala nathi un wage. So meki mage status horen blnw. Kalin block krl hitiye.
    Government යන කෙල්ලොන්ගෙ අවුල තියෙන්නෙ උන්ගෙ මොලේ වැඩි හින්ද. මොලේ තියෙන කෙල්ලොන්ගෙන් 90% විතර ට්‍රැක් උන්. හෙන කලාතුරකින් සාමාන්‍ය කෙල්ලෙක්ට මොලේ පිහිටන්නෙ.