ආතල් සීන්

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන්ලා මට සමහර වෙලාවට වෙච්ච ආතල් සීන් මතක් වෙලා තනියෙන් හිනා යනවා,
    :rofl::P:rofl:
    මෙක නිසා දවස් කිහිපයක් අම්මට නොන්ඩි වෙලා තියනවා.:baffled::baffled:


    එක අසාමනය තත්වයක්ද නැත්තම් අවුලක් නැද්ද???:confused::confused:
     
    • Like
    Reactions: dj ice cold

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    aaඒක ඒක මචං උබට සාමන්ය උනාට අම්මට අසාමාන්යයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවුලක් නෑ සාමාන්‍ය දෙයක් කියල හිත හදාගනින් :lol:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මටත් ඕක වෙලා තියනව
    හැබැයි මම නම් ඒක මොනවහරි කරල ෂේප් කරනවා(බොරු කැස්සකින් වගේ)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මට සමහර වෙලාවට වෙච්ච ආතල් සීන් මතක් වෙලා තනියෙන් හිනා යනවා,
    :rofl::P:rofl:
    මෙක නිසා දවස් කිහිපයක් අම්මට නොන්ඩි වෙලා තියනවා.:baffled::baffled:


    එක අසාමනය තත්වයක්ද නැත්තම් අවුලක් නැද්ද???:confused::confused:
    අපිත් උබගේ බෝට්ටුවේම තමයි බන්...:yes::yes::yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මටත් ඕක නම් වෙනවා
    අවුලක් නෑ බන්
    ආතල් එකේ ඉන්න නේ ඕනේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉතින් බන් උබට ආතල් සීන් මතක් වෙනන්නෙ තනියම නෙ හිනා වෙන්නත් ඔනෙ තනියමම තමයි:P
    ඕක සාමාන්‍යයි බන් මටත් වෙනවා හැබයි අම්මට වැඩිය මාට්ටු වෙන්නෙ නැ ගෙදර ඉන්නවා පුන්චිගෙ පුතා එකා ඒවෙලාවට අහනවා මොකො ඔය තනියම් හිනා වෙන්නෙ කියලා:oo: එහෙම කියාල නිකන් ඉන්නෙත් නැ ඒක අපෙ අමටත් ගිහින් කියනවා:baffled: