මේක මට උන එකක් නෙමේ අපේ අම්මගෙ අක්ක කෙනෙක් බැදපු අන්කල් කෙනෙක්ට උන වැඩ පොර දැන් ජීවතුන් අතර නෑ....
සිද්දිය මේකයි අන්කලුයි පොරගෙ යාලුවෙකුයි හෙන දුර ගමනක් ගිහිං බයික් එක නැවතිලා ගරාජ් එකකට දාල ත්‍රීවීල් එකක ගිහිං වැඩේ කරං ඉවරවෙද්දි රෑවෙලා දැන් දෙන්න එක්ක 11 ඉදං බයික් එක හදන්න දාපු තැනට ගාටනවලු. එතකොට මලගේකුත් සෙට් වෙලා කෝපි එකක් එහෙම ගහල ආයි යනකොට පාලු හරියකදි මල් වඩමක් ඉස්සෙනවලු පාත් වෙනවලු. වනෙනවලු හෙන විකාරයක් වගේලු දැන් මරබයේ යාලුව අනික් පැත්තට දිව්වලු මූ එහෙම බය එකෙක් නෙමේ ඕන මගුලක් කියල ලගට යද්දි තමාලු දැක්කෙ හරකෙක්ගෙ අගේ මොකෙක් හරි එකෙක් අර මලගෙදර තිබ්බ මල් වඩමක් එල්ලල ගිහිං ඌ ඔලුව ගස්සනකොට මල් වඩම වනෙනවලු
පපස්සෙ ඩබල බයික් එකත් හදාගෙන උදේ ඇවිල්ල
මේ හා සමාන කතා අහල ඇති මේක අර අන්කල්කිව්වෙ පොරට උනා කියල.
උබලගෙත් අත්දැකීම් හලාගෙන යන්න ඔය වගේ

මානසික රෝගී කෙනකේ හිනා වෙනවා වගේ තමයි හැම තිස්සෙම හිනා වෙනවා සද්දෙට නෙවෙයි. සද්දේ එන්නේ නෑ එහෙම. පවු ඉතින්. හැබැයි අර ගිනිගොඩ ලගදි මෙලෝ දෙයක් නොදැන බය වෙලා දුවන්න තිබ්බ බය වෙනවානම්.. හොල්මන් කියලා දෙයක් තියනව කියලා කිසි විස්වාසයක් නැති නිසා හොදයි... 