ආත්මාගේ බිරිඳ දිවි ගමන නිමා කරයි!

signshop

Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    ආත්මාගේ බිරිඳ දිවි ගමන නිමා කරයි!

    ආත්මාගේ බිරිඳ දිවි ගමන නිමා කරයි!

    ආත්මා ලියනගේ කලාකරුවාගේ ආදරණීය බිරිඳ වූ මාලි ලියනගේ අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වෙනවා.

    ඇයට ඇතිවූ හදිසි රෝගී තත්වයක් නිසාවෙන් රෝහල් ගතකර තිබෙනවා.

    එහි දී ඇය අභාවප්‍රාප්ත වී තිබෙන බවයි අපට දැනගන්න ලැබුණේ.

    ඇය ගීත රචීකාවක්ද වනවා.



    42422442.png


    ආත්මාගේ සිංදු ඔක්කොම වගේ ලිව්වේ එයාගේ බිරිද මාලි ලියනගේ...

    ඔබට නිවන් සුව


     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මාලී... සිහින කුමාරී...

    ඔබට නිවන් සුව !!​