ආත්මාගේ බිරිඳ දිවි ගමන නිමා කරයි!

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ආත්ම අසනීප වෙලා අව්රුදු ගානක් ඇඳේ ඉද්දි මේ අක්ක මාර දුකක් විඳල තමා පොරව ගොඩ ගත්තෙ. නිවන් සුව ලැඛේවා!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මිනිස්සු මැරෙනවා මැරෙනවා ඉවරයක් නෑනේ බං..
    ස්වභාවික විපත් වලිනුයි, හදිසි අනතුරු වලිනුයි මැරෙන ප්‍රමාණයත් සෑහෙන්න වැඩියි කලින් අවුරුදු එක්ක ගත්තාම..
    මිනිස්සුන්ට නම් හොද කාලයක් නෙමේ උදාවෙලා තියෙන්නෙ..
    පරිස්සමින් හිටපල්ලා..

    නිවන්සුව පතනවා..!!