mage weda karan ne ban....
wena DL link ekak denda berida?
දැන් හරි මචන් මම ආයෙත් අප් කරා
mage weda karan ne ban....
wena DL link ekak denda berida?
පවනේ රහසින් කොදුරා හදසසලන්නේ........ උනුසුම් සුවදයි පාවී හද දැවටෙන්නේ.....//
ආත්මාගේ හඩත් එක්ක 90 දශකයේ සුන්දර මතකයන් ආයෙත් මතකයට නැගෙනවා...............
ආත්මා කියන්නෙ 90' දශකයේ ජනප්රිය රැල්ලෙ ඉහලින්ම දිදුලුනු තරුවක් උනත් කවදාවත්ම ජනප්රියත්වය ලුහුබැද නොගිය නිරහන්කාර ගායකයෙක්....
තමන්ගෙ රසිකයන්ගෙ SMS වලින් තරුවුනාට පස්සෙ හිස උදුම්මගන්න හිපාටුවන්ට මොලේ කලදක් හරි තියනවනම් හිතාබලන්න හොද අවස්තාවක්......![]()
දඩබ්බරයා;14808005 said:link ekata yanne na ban.....down kara ganna thanak naddaoooooooooooooo
එල මචං.. මං ගාව තියෙනවා.. අප්ලෝඩ් කරන්නයි කියලා හිටියෙ.. දැන් උඹ දාලානේ.. ජය වේවා මචෝ..!