ස්ටන් ගන් ඔට්ටු නැ. පොලිසියෙත් නැද්දමන්දා..
ටේසර් එකට වඩා පවර්ෆුල් කෙලින්ම නර්වස් සිස්ටම් එකට ගහන්නේ.ස්ටන් ගන් මාරාන්තිකද? එච්චර ලොකු ඉලෙක්ට්‍රික් ශොක් එකක් එනවද?
ටේසර් එකට වඩා පවර්ෆුල් කෙලින්ම නර්වස් සිස්ටම් එකට ගහන්නේ.
ටේසර් එකෙන් නොකවුට්ම වෙන්නේ නැ. ටික වෙලාවකට සිස්ටම් එක වැඩ කරන්නේ නැ. ස්ටන් එකෙන් නම් නොකවුට් කරලම දාන්න පුලුවන්. ටේසර් එක හරියට අපේ කාර් වල ඉග්නීශන් කොයිල් එක වගේ තාමා.ටේසර් එකකින් එකපාර නොකවුට් කරන්න පුලුවන්ද බන්.මොකද්ද වෙන්නේ ඒකේ
ටේසර් එකෙන් නොකවුට්ම වෙන්නේ නැ. ටික වෙලාවකට සිස්ටම් එක වැඩ කරන්නේ නැ. ස්ටන් එකෙන් නම් නොකවුට් කරලම දාන්න පුලුවන්. ටේසර් එක හරියට අපේ කාර් වල ඉග්නීශන් කොයිල් එක වගේ තාමා.
නකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එකWhat about law in police?????
ඔයා පොලීසියෙද වැඩ කරන්නේ. ශොක් ටොයිස් කිව්වේ මොනවද? පොඩි අය සෙල්ලම් කරන්න පාවිච්චි කරන ඒවදනකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එක
ටේසර් / ස්ටන් ගන් සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න තහනම්
ස්ටන් ගන් එහෙම ගෙන්වන්නත් තහනම්
හැබැයි ෂොක් ටෝයිස් තහනම් නැහැ, ඒවා අවුරුදු 12ට අඩු කෙනෙක්ට විකුණනන්න තහනම්

ඔව්ඔයා පොලීසියෙද වැඩ කරන්නේ. ශොක් ටොයිස් කිව්වේ මොනවද? පොඩි අය සෙල්ලම් කරන්න පාවිච්චි කරන ඒවද![]()
![]()
ඔව්
අර පොඩි උන් පාවිච්චි කරන ඒවා, ඇල්ලුවම කරන්ට් එකක් එන්නෙ
![]()
ඔව්
අර පොඩි උන් පාවිච්චි කරන ඒවා, ඇල්ලුවම කරන්ට් එකක් එන්නෙ
![]()


ඕන්න බලහන් පොලිසියෙන් කියනව මේවා ආත්ම ආරක්ෂාවට ගන්නලු පොලිසියේ තියනවද බන් ටේසර් ස්ටන් ගන්..නකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එක
ටේසර් / ස්ටන් ගන් සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න තහනම්
ස්ටන් ගන් එහෙම ගෙන්වන්නත් තහනම්
හැබැයි ෂොක් ටෝයිස් තහනම් නැහැ, ඒවා අවුරුදු 12ට අඩු කෙනෙක්ට විකුණනන්න තහනම්
ඕවලින් මොන ආත්මාරක්ෂාවද
මම කිව්වෙ සෙල්ලම් බඩු අවුලක් නැහැ කියලා බොලඕන්න බලහන් පොලිසියෙන් කියනව මේවා ආත්ම ආරක්ෂාවට ගන්නලු

පොලිසියේ නැහැ (සමහර යුනිට් වල තියෙනවා වෙන්නත් පුලුවන්, මොකද සමහර යුනිට් වල තියෙන තාක්ෂනික ඒවා අපි දන්නෙත් නැහැ),පොලිසියේ තියනවද බන් ටේසර් ස්ටන් ගන්..
ඕවලින් මොන ආත්මාරක්ෂාවද
