ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැ

    ලංකාවේ නීතිය අනුව ප්‍රශ්නයක් නොවන ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැජට් මොනවද?

    උදාහරණයක් : නකල්ස්

    ඉලෙක්ට්‍රික් ශොක් දෙන්න පුලුවන් අයිටම් ලංකාවේ ඔට්ටුද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ස්ටන් ගන් ඔට්ටු නැ. පොලිසියෙත් නැද්දමන්දා..

    ස්ටන් ගන් මාරාන්තිකද? එච්චර ලොකු ඉලෙක්ට්‍රික් ශොක් එකක් එනවද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ස්ටන් ගන් මාරාන්තිකද? එච්චර ලොකු ඉලෙක්ට්‍රික් ශොක් එකක් එනවද?
    ටේසර් එකට වඩා පවර්ෆුල් කෙලින්ම නර්වස් සිස්ටම් එකට ගහන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ටේසර් එකට වඩා පවර්ෆුල් කෙලින්ම නර්වස් සිස්ටම් එකට ගහන්නේ.

    ටේසර් එකකින් එකපාර නොකවුට් කරන්න පුලුවන්ද බන්.මොකද්ද වෙන්නේ ඒකේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටේසර් එකකින් එකපාර නොකවුට් කරන්න පුලුවන්ද බන්.මොකද්ද වෙන්නේ ඒකේ
    ටේසර් එකෙන් නොකවුට්ම වෙන්නේ නැ. ටික වෙලාවකට සිස්ටම් එක වැඩ කරන්නේ නැ. ස්ටන් එකෙන් නම් නොකවුට් කරලම දාන්න පුලුවන්. ටේසර් එක හරියට අපේ කාර් වල ඉග්නීශන් කොයිල් එක වගේ තාමා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ටේසර් එකෙන් නොකවුට්ම වෙන්නේ නැ. ටික වෙලාවකට සිස්ටම් එක වැඩ කරන්නේ නැ. ස්ටන් එකෙන් නම් නොකවුට් කරලම දාන්න පුලුවන්. ටේසර් එක හරියට අපේ කාර් වල ඉග්නීශන් කොයිල් එක වගේ තාමා.

    ටේසර් එක ඔට්ටුද ලංකාවේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    What about law in police?????
    නකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එක
    ටේසර් / ස්ටන් ගන් සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න තහනම්
    ස්ටන් ගන් එහෙම ගෙන්වන්නත් තහනම්

    හැබැයි ෂොක් ටෝයිස් තහනම් නැහැ, ඒවා අවුරුදු 12ට අඩු කෙනෙක්ට විකුණනන්න තහනම්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    නකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එක
    ටේසර් / ස්ටන් ගන් සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න තහනම්
    ස්ටන් ගන් එහෙම ගෙන්වන්නත් තහනම්

    හැබැයි ෂොක් ටෝයිස් තහනම් නැහැ, ඒවා අවුරුදු 12ට අඩු කෙනෙක්ට විකුණනන්න තහනම්
    ඔයා පොලීසියෙද වැඩ කරන්නේ. ශොක් ටොයිස් කිව්වේ මොනවද? පොඩි අය සෙල්ලම් කරන්න පාවිච්චි කරන ඒවද :D :confused:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔයා පොලීසියෙද වැඩ කරන්නේ. ශොක් ටොයිස් කිව්වේ මොනවද? පොඩි අය සෙල්ලම් කරන්න පාවිච්චි කරන ඒවද :D :confused:
    ඔව්
    අර පොඩි උන් පාවිච්චි කරන ඒවා, ඇල්ලුවම කරන්ට් එකක් එන්නෙ
    41-k2Yk9rYL._SY355_.jpg

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔව්
    අර පොඩි උන් පාවිච්චි කරන ඒවා, ඇල්ලුවම කරන්ට් එකක් එන්නෙ
    41-k2Yk9rYL._SY355_.jpg

    ඕවලින් මොන ආත්මාරක්ෂාවද
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව්
    අර පොඩි උන් පාවිච්චි කරන ඒවා, ඇල්ලුවම කරන්ට් එකක් එන්නෙ
    41-k2Yk9rYL._SY355_.jpg

    :angry::angry::angry: ඕන්න බලහන් පොලිසියෙන් කියනව මේවා ආත්ම ආරක්ෂාවට ගන්නලු
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එක
    ටේසර් / ස්ටන් ගන් සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න තහනම්
    ස්ටන් ගන් එහෙම ගෙන්වන්නත් තහනම්

    හැබැයි ෂොක් ටෝයිස් තහනම් නැහැ, ඒවා අවුරුදු 12ට අඩු කෙනෙක්ට විකුණනන්න තහනම්
    පොලිසියේ තියනවද බන් ටේසර් ස්ටන් ගන්..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සල්ලි වියදම් කරන්න පුළුවන් නම් gun එකක් ගනින් ඔය ඕන තරම් case වලට අහු උන උනුත් ෂෝක් එකට permit අරන් තින්නේ gun තිය ගන්න.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිසියේ තියනවද බන් ටේසර් ස්ටන් ගන්..
    පොලිසියේ නැහැ (සමහර යුනිට් වල තියෙනවා වෙන්නත් පුලුවන්, මොකද සමහර යුනිට් වල තියෙන තාක්ෂනික ඒවා අපි දන්නෙත් නැහැ),
    ඒත් ඇමති ආරක්ෂක ඒවගේ තියෙනවා
    ස්ටන් ගන් නම් මම ඇහැට දැකලා නැහැ, ඒත් ටේසර් නම් උන් ගාව තියෙනවා