ඕවලින් මොන ආත්මාරක්ෂාවද
පෙපර්ස්ප්රේ තමා ඉතින්.. ඊට එහා ආත්මයකුත් නැනේ අපිට.. මොනා අරක්ශාවක්ද?ඕන්න බලහන් පොලිසියෙන් කියනව මේවා ආත්ම ආරක්ෂාවට ගන්නලු
ඕවලින් මොන ආත්මාරක්ෂාවද
පෙපර්ස්ප්රේ තමා ඉතින්.. ඊට එහා ආත්මයකුත් නැනේ අපිට.. මොනා අරක්ශාවක්ද?ඕන්න බලහන් පොලිසියෙන් කියනව මේවා ආත්ම ආරක්ෂාවට ගන්නලු
සල්ලි වියදම් කරන්න පුළුවන් නම් gun එකක් ගනින් ඔය ඕන තරම් case වලට අහු උන උනුත් ෂෝක් එකට permit අරන් තින්නේ gun තිය ගන්න.
පෙපර්ස්ප්රේ තමා ඉතින්.. ඊට එහා ආත්මයකුත් නැනේ අපිට.. මොනා අරක්ශාවක්ද?
ආත්මාරක්ෂාවට පිස්ටොල් එකක්(හරි වෙන ෂොක් ගැජට් එකක් හරි ) ගන්නවානම් කොහොමද පර්මිට් එක ගන්නේ. මොනවාද නීති.
වතු තියෙන අයටනම් ගන්න පුලුවන් ලේසියෙන් නේද
පොලිසියේ නැහැ (සමහර යුනිට් වල තියෙනවා වෙන්නත් පුලුවන්, මොකද සමහර යුනිට් වල තියෙන තාක්ෂනික ඒවා අපි දන්නෙත් නැහැ),
ඒත් ඇමති ආරක්ෂක ඒවගේ තියෙනවා
ස්ටන් ගන් නම් මම ඇහැට දැකලා නැහැ, ඒත් ටේසර් නම් උන් ගාව තියෙනවා
සටන් කලාවක් ඉගෙනගනින්.. අතින් පයින් දීලා අරින්නවත්.ගෑනුන්ගේ ගැජට්නෙ බන්
ඒ දෙන්නෙත් අර බටේ දිග තුවක්කුව නේද?...
ආත්මාරක්ෂාවට පිස්ටොල් එකක්(හරි වෙන ෂොක් ගැජට් එකක් හරි ) ගන්නවානම් කොහොමද පර්මිට් එක ගන්නේ. මොනවාද නීති.
වතු තියෙන අයටනම් ගන්න පුලුවන් ලේසියෙන් නේද

. උබල සල්ලි එහාමෙහා ගෙනියනවා වගේ නම් නිතරම ගන්න පුළුවන් වේවි. or තර්ජන තිනව නම් . සටන් කලාවක් ඉගෙනගනින්.. අතින් පයින් දීලා අරින්නවත්.
ටේනින් යන්න ඔනා නැද්ද බන් වෙපන් පර්මිට් ගන්න.අනේ මන්ද බන් ඇට බෝල දාන එක නම් use කරලා තිනව පොළෙන් ගත්තේ පොත් කඩ වල bullet තිනවා.
air gun ගන්න පුළුවන් විකුනන්න තිනවා කඩ වල. ඒවගෙනුත් වදින තැනට අනුව ලොකු දෙයක් වේවි.
වතු තින උන්ට තින්නේ කොටන තුවක්කු වගේ ඒව නේද. උබල සල්ලි එහාමෙහා ගෙනියනවා වගේ නම් නිතරම ගන්න පුළුවන් වේවි. or තර්ජන තිනව නම් .
අනේ මන්ද බන් ඇට බෝල දාන එක නම් use කරලා තිනව පොළෙන් ගත්තේ පොත් කඩ වල bullet තිනවා.
air gun ගන්න පුළුවන් විකුනන්න තිනවා කඩ වල. ඒවගෙනුත් වදින තැනට අනුව ලොකු දෙයක් වේවි.
වතු තින උන්ට තින්නේ කොටන තුවක්කු වගේ ඒව නේද. උබල සල්ලි එහාමෙහා ගෙනියනවා වගේ නම් නිතරම ගන්න පුළුවන් වේවි. or තර්ජන තිනව නම් .
. ඕවට පර්මිට් ගන්න පොලීසි ගියාම උන් බන ටෝක් දෙයිආත්මාරක්ෂාවට ඒක අරගෙන යන්ඩ පුලුවන්ද බන් පාරේ. මන් හිතන්නේ වාහන ලයිසන් එක ගන්නවා වගේ අපිට කැමති එකකට ගන්න පුලුවන් ඇති
ටේනින් යන්න ඔනා නැද්ද බන් වෙපන් පර්මිට් ගන්න.
හැම එකක්මනම් දෙන්නේ නැතුව ඇති. එහෙනම් ෆුල් ඔටොමැටික් මිලිටරි ග්‍රේට් පිස්ටල් කක් එහෙම ගන්න පුලුවන් උනොත් ශොයි. මම හිතන්නේ හමුදාවේ ග්‍රේඩ් කරපු සිවිල් උන්ටදෙන එවා විතරයි. ස්ටේට්ස් වල වගේ බලල ගන්න බැරුව ඇති.මම තනුජක අයියගෙන් ඇහුවම කිව්වා application එක reject කරනවා කියල හොද සල්ලිකාරයෙක් නෙමෙයිනම්...
මම තනුජක අයියගෙන් ඇහුවම කිව්වා application එක reject කරනවා කියල හොද සල්ලිකාරයෙක් නෙමෙයිනම්...

පහුගිය ටිකේ ඔය පර්ලිමන්ට් අපතයන්ට දෙන්න හැදුවේ වෙපන්. එවටත් ට්‍රේනින් යන්න කිව්වේ. උන් නම් මොකටද මන්දා. ඔය හමුදාවල උන්ටදෙනරාජකාරි ගිනි අවිය කියන එක ගෙදර ගේන්න පුලුවන්ද?ඇත්ත ඒවට නම් දන්නේ නැහැ බන් ,අනිවා ඕන ඇති නේද නැත නම් අනතුරු කර ගන්න ඉඩ තින නිසා.
Air gun වලට නම් ඕන නැහැ ,air gun pistol වලට විතරක් අවසරයක් or පොලිස් සහතික ඕන සීන් එකක් තිබ්බ එක දැන් නැහැ මම හිතන්නේ . දිග බටේ තින air gun එකට නම් මුකුත් ඕන නැහැ . thread සෙට් එකක් ම තිබ්බ එළකිරි එකෙක් use කරන උන් දාපු air gun.
http://wthomasandsons.com/air-pistols/