ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවලින් මොන ආත්මාරක්ෂාවද

    :angry::angry::angry: ඕන්න බලහන් පොලිසියෙන් කියනව මේවා ආත්ම ආරක්ෂාවට ගන්නලු
    පෙපර්ස්ප්‍රේ තමා ඉතින්.. ඊට එහා ආත්මයකුත් නැනේ අපිට.. මොනා අරක්ශාවක්ද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සල්ලි වියදම් කරන්න පුළුවන් නම් gun එකක් ගනින් ඔය ඕන තරම් case වලට අහු උන උනුත් ෂෝක් එකට permit අරන් තින්නේ gun තිය ගන්න.

    ආත්මාරක්ෂාවට පිස්ටොල් එකක්(හරි වෙන ෂොක් ගැජට් එකක් හරි ) ගන්නවානම් කොහොමද පර්මිට් එක ගන්නේ. මොනවාද නීති.
    වතු තියෙන අයටනම් ගන්න පුලුවන් ලේසියෙන් නේද
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කකුල් දෙකේ පිහිට තමයි :P
    avatar269622_5.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පෙපර්ස්ප්‍රේ තමා ඉතින්.. ඊට එහා ආත්මයකුත් නැනේ අපිට.. මොනා අරක්ශාවක්ද?

    ගෑනුන්ගේ ගැජට්නෙ බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආත්මාරක්ෂාවට පිස්ටොල් එකක්(හරි වෙන ෂොක් ගැජට් එකක් හරි ) ගන්නවානම් කොහොමද පර්මිට් එක ගන්නේ. මොනවාද නීති.
    වතු තියෙන අයටනම් ගන්න පුලුවන් ලේසියෙන් නේද​

    ඒ දෙන්නෙත් අර බටේ දිග තුවක්කුව නේද?...:oo:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පොලිසියේ නැහැ (සමහර යුනිට් වල තියෙනවා වෙන්නත් පුලුවන්, මොකද සමහර යුනිට් වල තියෙන තාක්ෂනික ඒවා අපි දන්නෙත් නැහැ),
    ඒත් ඇමති ආරක්ෂක ඒවගේ තියෙනවා
    ස්ටන් ගන් නම් මම ඇහැට දැකලා නැහැ, ඒත් ටේසර් නම් උන් ගාව තියෙනවා

    ටේසර් එකකින් එක පාරයි නේද බන් තියන්න පුලුවන්. ඉලක්කේ වැරදුනොත් සොරි ඩොට් කොම් තමයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒ දෙන්නෙත් අර බටේ දිග තුවක්කුව නේද?...:oo:

    ආත්මාරක්ෂාවට ඒක අරගෙන යන්ඩ පුලුවන්ද බන් පාරේ. මන් හිතන්නේ වාහන ලයිසන් එක ගන්නවා වගේ අපිට කැමති එකකට ගන්න පුලුවන් ඇති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ආත්මාරක්ෂාවට පිස්ටොල් එකක්(හරි වෙන ෂොක් ගැජට් එකක් හරි ) ගන්නවානම් කොහොමද පර්මිට් එක ගන්නේ. මොනවාද නීති.
    වතු තියෙන අයටනම් ගන්න පුලුවන් ලේසියෙන් නේද

    අනේ මන්ද බන් ඇට බෝල දාන එක නම් use කරලා තිනව පොළෙන් ගත්තේ පොත් කඩ වල bullet තිනවා.:frown::growl:
    air gun ගන්න පුළුවන් විකුනන්න තිනවා කඩ වල. ඒවගෙනුත් වදින තැනට අනුව ලොකු දෙයක් වේවි.
    වතු තින උන්ට තින්නේ කොටන තුවක්කු වගේ ඒව නේද :rofl:. උබල සල්ලි එහාමෙහා ගෙනියනවා වගේ නම් නිතරම ගන්න පුළුවන් වේවි. or තර්ජන තිනව නම් .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සටන් කලාවක් ඉගෙනගනින්.. අතින් පයින් දීලා අරින්නවත්.

    දැන් ගොඩක් උන් තුවක්කු කඩු පොලු අරන් එන්නේ බන්. අතින් පයින් ගහගෙන බේරෙන්න පුලුවන් කාලයක් නෙමේ මේක. වසන්ත සොයිසා කාපු කෑම මතකනේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්ද බන් ඇට බෝල දාන එක නම් use කරලා තිනව පොළෙන් ගත්තේ පොත් කඩ වල bullet තිනවා.:frown::growl:
    air gun ගන්න පුළුවන් විකුනන්න තිනවා කඩ වල. ඒවගෙනුත් වදින තැනට අනුව ලොකු දෙයක් වේවි.
    වතු තින උන්ට තින්නේ කොටන තුවක්කු වගේ ඒව නේද :rofl:. උබල සල්ලි එහාමෙහා ගෙනියනවා වගේ නම් නිතරම ගන්න පුළුවන් වේවි. or තර්ජන තිනව නම් .
    ටේනින් යන්න ඔනා නැද්ද බන් වෙපන් පර්මිට් ගන්න.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අනේ මන්ද බන් ඇට බෝල දාන එක නම් use කරලා තිනව පොළෙන් ගත්තේ පොත් කඩ වල bullet තිනවා.:frown::growl:
    air gun ගන්න පුළුවන් විකුනන්න තිනවා කඩ වල. ඒවගෙනුත් වදින තැනට අනුව ලොකු දෙයක් වේවි.
    වතු තින උන්ට තින්නේ කොටන තුවක්කු වගේ ඒව නේද :rofl:. උබල සල්ලි එහාමෙහා ගෙනියනවා වගේ නම් නිතරම ගන්න පුළුවන් වේවි. or තර්ජන තිනව නම් .

    තර්ජන නම් අඩුවක් නෑ බන්. දැන් සිගිති පාතාලෙකුත් ඉන්නවානෙ :D . ඕවට පර්මිට් ගන්න පොලීසි ගියාම උන් බන ටෝක් දෙයි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආත්මාරක්ෂාවට ඒක අරගෙන යන්ඩ පුලුවන්ද බන් පාරේ. මන් හිතන්නේ වාහන ලයිසන් එක ගන්නවා වගේ අපිට කැමති එකකට ගන්න පුලුවන් ඇති

    මම තනුජක අයියගෙන් ඇහුවම කිව්වා application එක reject කරනවා කියල හොද සල්ලිකාරයෙක් නෙමෙයිනම්...​
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ටේනින් යන්න ඔනා නැද්ද බන් වෙපන් පර්මිට් ගන්න.

    ඇත්ත ඒවට නම් දන්නේ නැහැ බන් ,අනිවා ඕන ඇති නේද නැත නම් අනතුරු කර ගන්න ඉඩ තින නිසා.
    Air gun වලට නම් ඕන නැහැ ,air gun pistol වලට විතරක් අවසරයක් or පොලිස් සහතික ඕන සීන් එකක් තිබ්බ එක දැන් නැහැ මම හිතන්නේ . දිග බටේ තින air gun එකට නම් මුකුත් ඕන නැහැ . thread සෙට් එකක් ම තිබ්බ එළකිරි එකෙක් use කරන උන් දාපු air gun.

    http://wthomasandsons.com/air-pistols/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම තනුජක අයියගෙන් ඇහුවම කිව්වා application එක reject කරනවා කියල හොද සල්ලිකාරයෙක් නෙමෙයිනම්...​
    හැම එකක්මනම් දෙන්නේ නැතුව ඇති. එහෙනම් ෆුල් ඔටොමැටික් මිලිටරි ග්‍රේට් පිස්ටල් කක් එහෙම ගන්න පුලුවන් උනොත් ශොයි. මම හිතන්නේ හමුදාවේ ග්‍රේඩ් කරපු සිවිල් උන්ටදෙන එවා විතරයි. ස්ටේට්ස් වල වගේ බලල ගන්න බැරුව ඇති.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම තනුජක අයියගෙන් ඇහුවම කිව්වා application එක reject කරනවා කියල හොද සල්ලිකාරයෙක් නෙමෙයිනම්...​

    ඇයි සල්ලි කාරයොන්ට විතරද ආරක්ෂාව ඕනේ වෙන්නේ :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්ත ඒවට නම් දන්නේ නැහැ බන් ,අනිවා ඕන ඇති නේද නැත නම් අනතුරු කර ගන්න ඉඩ තින නිසා.
    Air gun වලට නම් ඕන නැහැ ,air gun pistol වලට විතරක් අවසරයක් or පොලිස් සහතික ඕන සීන් එකක් තිබ්බ එක දැන් නැහැ මම හිතන්නේ . දිග බටේ තින air gun එකට නම් මුකුත් ඕන නැහැ . thread සෙට් එකක් ම තිබ්බ එළකිරි එකෙක් use කරන උන් දාපු air gun.

    http://wthomasandsons.com/air-pistols/
    පහුගිය ටිකේ ඔය පර්ලිමන්ට් අපතයන්ට දෙන්න හැදුවේ වෙපන්. එවටත් ට්‍රේනින් යන්න කිව්වේ. උන් නම් මොකටද මන්දා. ඔය හමුදාවල උන්ටදෙනරාජකාරි ගිනි අවිය කියන එක ගෙදර ගේන්න පුලුවන්ද?