ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පෙපර් ස්ප්‍රේ නම් ඔනා චන්ඩියෙකුටහරි. ඒත් ඉතින් දුර ඉදන් වෙඩි තියන සීන් නම් බැ. මන්කොල්ල කන්න ආවොත් හරි. ඒකත් මම නම් කොල්ලා කන්න ආවොත් තියන එක දිලා නිකන් ඉන්නවා. මැරුම් කන්න පුලුවන්ද සල්ලිවලට.
    :yes:
    නකල්ස් ගන්නවනම් හොදට උල් තියෙන එකක් බලල ගන්න ඕනේ . පෙපර් ස්ප්‍රේ ගෙන්නුවට අවුලක් නැතුව ඇති නේ.
    උල් මගුලක් ඕන නැහැ බන් ඔලු පැලෙනවා නිකන්ම 100% sure ,කාපු එකාටත් අව්ල් ඌ බලනවා ලේ එන්නේ අයි කියල ඔලුවෙන්. ඇත ගුලි කරලා ගැහුවම ලේ එන්නේ කොහොමද කියල.
    අව්ලක් වෙන එකක් නැහැ නංගි බබෝ. ලංකාවේ කඩ වලත් ඇති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උන්ට වෙපන්ස් අරන් යන්න බැහැ, වෙන එකක් තියා පිහියක්වත් අරන් යන්න බැහැ
    උන්ට හොඳින් වාහනේ දුන්නෙ නැත්තම්, පොර කාලා ගන්න නම් පුළුවන්
    පොර කද්දි උන්ගෙන් අම්බානක කන්න නම් පුළුවන් :P

    හැබැයි උබගේ ඇරියස් වෙලා, උබ දන්න පොලිසියෙ කෙනෙක් ඉන්නවා නම් කලින් ඌට කියලා තියන්න පුළුවන්
    එතකොට සීසර්ලා පොලිසියේ ඇන්ට්‍රි එක දැම්මම පොලිසියෙන් වාහන අයිති එකාට කියනවා
    අන්න එතකොට සීස් කරන්න යන උන්ට ගොඩක් වෙලාවට සෑහෙන්න ගුටි එහෙම ලැබෙනවා :P

    ගරාජ් එකේ දොරට ඉබ්බෙක් දාල තියන සීන් එකක් තිනව නේද ඉබ්බා කඩල ගන්න එක case ද.
    එතන හිටියේ කට්ටිය දන්නා ඔය joba කරන උන් මතක විදිහට මොක්කුද බන් එහෙනම් ඒ එදා හිටියේ මම ඇස් දෙකට දැක්ක සෙට් එක පොලිසියේ නෙමේ කියල sure.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වැඩි දුරක් බැ බන්. සාමාන්ය පර්ෆීයුම් එකක් යන දුර ඇති. ඔක තියෙන්නේ ඉතින් කෙල්ලෙකුට බලහත්කාරකමක් වගේ සීන් එකකට තමා. නැත්තම් "මගින්" වගේ අසල්ට් එකකදි. හොරා ලගටම ආවොත් බෙරිලා දුවන්න.

    :yes:

    උල් මගුලක් ඕන නැහැ බන් ඔලු පැලෙනවා නිකන්ම 100% sure ,කාපු එකාටත් අව්ල් ඌ බලනවා ලේ එන්නේ අයි කියල ඔලුවෙන්. ඇත ගුලි කරලා ගැහුවම ලේ එන්නේ කොහොමද කියල.
    අව්ලක් වෙන එකක් නැහැ නංගි බබෝ. ලංකාවේ කඩ වලත් ඇති

    පෙපර් ස්ප්‍රේ හරියන්නේ නෑ බන් එහෙනම් නංගි බබා වගේ.හැබැයි බැලු බැල්මටනම් භයානක ගැජට් එකක් වගේ

    https://www.youtube.com/watch?v=rihEeryzbyM
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ට වෙපන්ස් අරන් යන්න බැහැ, වෙන එකක් තියා පිහියක්වත් අරන් යන්න බැහැ
    උන්ට හොඳින් වාහනේ දුන්නෙ නැත්තම්, පොර කාලා ගන්න නම් පුළුවන්
    පොර කද්දි උන්ගෙන් අම්බානක කන්න නම් පුළුවන් :P

    හැබැයි උබගේ ඇරියස් වෙලා, උබ දන්න පොලිසියෙ කෙනෙක් ඉන්නවා නම් කලින් ඌට කියලා තියන්න පුළුවන්
    එතකොට සීසර්ලා පොලිසියේ ඇන්ට්‍රි එක දැම්මම පොලිසියෙන් වාහන අයිති එකාට කියනවා
    අන්න එතකොට සීස් කරන්න යන උන්ට ගොඩක් වෙලාවට සෑහෙන්න ගුටි එහෙම ලැබෙනවා :P
    වෙඩි කැවත් ගුටි නම් කන්න බැ. නිර්ලැජ්ජිතව තෙල් ගාගන්න කොහොමද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගරාජ් එකේ දොරට ඉබ්බෙක් දාල තියන සීන් එකක් තිනව නේද ඉබ්බා කඩල ගන්න එක case ද.
    මොක්කුද බන් එහෙනම් ඒ එදා හිටියේ මම ඇස් දෙකට දැක්ක සෙට් එක පොලිසියේ නෙමේ කියල sure
    වාහනේ ගරාජ් එකේ කියලා කන්ෆර්ම් නම් කඩලා ගන්නවා,
    ගොඩක් වෙලාවට වාහන මඟදිමයි අර ගන්නෙ :D
    සිවිල් පිට පොලිසියත් එනවා නෙ මචන්
    මොනා හරි යුනිට් එකක අය වෙන්න ඇති :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පෙපර් ස්ප්‍රේ හරියන්නේ නෑ බන් එහෙනම් නංගි බබා වගේ.හැබැයි බැලු බැල්මටනම් භයානක ගැජට් එකක් වගේ

    https://www.youtube.com/watch?v=rihEeryzbyM

    :yes:

    උල් මගුලක් ඕන නැහැ බන් ඔලු පැලෙනවා නිකන්ම 100% sure ,කාපු එකාටත් අව්ල් ඌ බලනවා ලේ එන්නේ අයි කියල ඔලුවෙන්. ඇත ගුලි කරලා ගැහුවම ලේ එන්නේ කොහොමද කියල.
    අව්ලක් වෙන එකක් නැහැ නංගි බබෝ. ලංකාවේ කඩ වලත් ඇති

    අහුවෙන එකකින් දමලා අරින එක තමයි තියෙන්නේ. ඒත් සෙට් එකක් ආවොත් වෙපන් එකක් ෆයර් ආම් එකක ගතිය නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වාහනේ ගරාජ් එකේ කියලා කන්ෆර්ම් නම් කඩලා ගන්නවා,
    ගොඩක් වෙලාවට වාහන මඟදිමයි අර ගන්නෙ :D
    සිවිල් පිට පොලිසියත් එනවා නෙ මචන්
    මොනා හරි යුනිට් එකක අය වෙන්න ඇති :rolleyes:
    දවසක් බස් එකක් ඉස්සුවා සෙනග බස්සලා. බස් එක ස්ටැන්ඩ් එකට ගෙනියන්නවත් දුන්නේ නැ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වෙඩි කැවත් ගුටි නම් කන්න බැ. නිර්ලැජ්ජිතව තෙල් ගාගන්න කොහොමද?
    එහෙම නම් වෙලාවට ගෙවන්න ඕන :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දවසක් බස් එකක් ඉස්සුවා සෙනග බස්සලා. බස් එක ස්ටැන්ඩ් එකට ගෙනියන්නවත් දුන්නේ නැ.
    ස්ටෑන්ඩ් එකට ගෙනියන්න දුන්නා නම් එතන උන් ගහන්නත් තිබ්බා නෙ :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වාහනේ ගරාජ් එකේ කියලා කන්ෆර්ම් නම් කඩලා ගන්නවා,
    ගොඩක් වෙලාවට වාහන මඟදිමයි අර ගන්නෙ :D
    සිවිල් පිට පොලිසියත් එනවා නෙ මචන්
    මොනා හරි යුනිට් එකක අය වෙන්න ඇති :rolleyes:

    එත් පොලීසය නැතුව අපේ වත්තට එන්න බැහැ නේද උන්ට. ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම නම් වෙලාවට ගෙවන්න ඕන :D
    ගෙවන්න්න නැ බන්.. ගෙවලා ඉවරයි. තව තියෙන්නේ බැන්කු ලොන් එකක්. එක බැන්කුවෙන් ලොන් එක අරගෙන බිල්ඩිම ගහලා බැන්කුවටම රෙන්ට් කරපු සීන් එකක්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එත් පොලීසය නැතුව අපේ වත්තට එන්න බැහැ නේද උන්ට. ?
    එහෙම ලොකු ලොකු නීති හරස් වෙන නිසා තමා ගොඩක් වෙලාවට මඟදි උස්සන්නෙ
    ඒත් උඹ වාහනේ වෙන ගේක හංගලා තිබිලා උන්ට කන්ෆර්ම් උනොත් උන් නීති බල්ලට දාලා වාහනේ ගිහින් ගේනවා :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගෙවන්න්න නැ බන්.. ගෙවලා ඉවරයි. තව තියෙන්නේ බැන්කු ලොන් එකක්. එක බැන්කුවෙන් ලොන් එක අරගෙන බිල්ඩිම ගහලා බැන්කුවටම රෙන්ට් කරපු සීන් එකක්.
    ගෙවන්න පරක්කු නම් කොම්පැනිය එක්ක කතා කරලා ශේප් වෙන්න ඕන
    නිකම් ලෝඩ් පකීර් වෙන්න ගියාම හෙන කේස් :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    4ක් 5ක් සෙට් කරන් සීස් කරන්න වැඩ ගත්තොත් පට්ටම ගානක් හොයන්න පුළුවන්

    1. වාහනේ වටිනාකමට හරි යන්න කොම්පැනියෙන් ගෙවනවා
    2. උස්සන වාහනේ කෑලි සේරම අඳුරන ගැරිජ් එකක මාරු කරලා සල්ලි හොයනවා
    3. වාහනේ කොම්පැනි නොදා තියන් ඉන්නවට වාහනේ අයිති එකා ගෙන් දවසට ගානක් ගන්නවා
    :love::love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෙවන්න පරක්කු නම් කොම්පැනිය එක්ක කතා කරලා ශේප් වෙන්න ඕන
    නිකම් ලෝඩ් පකීර් වෙන්න ගියාම හෙන කේස් :rofl:
    සමහරු කැලි ගාලවල චැසි කැල්ල විතරක් දෙනව නේද? එටකොට ඉතුරුව අහන්නේ නැද්ද? එන්ජිනුත් ගැලෙව්වා එකෙක් ඔයවගේ ෆිනැස් ඇරියස් වෙලා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම ලොකු ලොකු නීති හරස් වෙන නිසා තමා ගොඩක් වෙලාවට මඟදි උස්සන්නෙ
    ඒත් උඹ වාහනේ වෙන ගේක හංගලා තිබිලා උන්ට කන්ෆර්ම් උනොත් උන් නීති බල්ලට දාලා වාහනේ ගිහින් ගේනවා :D

    එහෙම නීති බල්ලට දල දගලන්න හැමොත් එක්කම බැනේ බන් ,මොකද පතලේ සොක්කෝ මිසක් ලොක්කෝ එන්නේ නැහැ නේ ඔය ජොබ් එකට. සල්ලි ගෙවා ගන්න බැරුව සල්ලි ගෙව්වනකන් ඉබ්බා දල පෙනී පෙනී අතුල පෙන garage එකක් දල තියල තිබ්බේ එකෙක්. ඉන්න town එකේ පොලිසිය කොහොමත් shape නේ අරුන් පොලියේ අය එක්ක එන්න හැදුවොත් ආරංචිය එන නිසා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගෙවන්න පරක්කු නම් කොම්පැනිය එක්ක කතා කරලා ශේප් වෙන්න ඕන
    නිකම් ලෝඩ් පකීර් වෙන්න ගියාම හෙන කේස් :rofl:

    ඔව් එක තමයි 90% වෙන්නේ කව්රු හරි සීන් දන්නා පුළුවන් එකෙක් ලොකු සීන් දැම්ම ම අනිත් උනුත් ඒක කරන්න ගිහින් ඇන ගන්නවා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සමහරු කැලි ගාලවල චැසි කැල්ල විතරක් දෙනව නේද? එටකොට ඉතුරුව අහන්නේ නැද්ද? එන්ජිනුත් ගැලෙව්වා එකෙක් ඔයවගේ ෆිනැස් ඇරියස් වෙලා.
    ගත්ත එකා වාහනේම නොදුන්නොත් කොම්පැනියෙන් නඩු දාලා වාහනේ වටිනාකමම අය කර ගන්නවා
    එහෙම නොකලා නම් දැන් එකෙක්වත් ජොබ් කරන එකක් නැහැ
    හැමෝම වාහන අරන් කෑලි පන්නලා ලක්ෂ 50 - 80ක් හොයන් සැපේ ඉඳීවි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපිට නෑනේ ඔය ලීසිං ප්‍රශ්න කවදා හරි සම්පූර්ණ ගාන දීලා වාහනයක් ගන්නවා එතකල් බස් එකේ යනවා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සමහරු කැලි ගාලවල චැසි කැල්ල විතරක් දෙනව නේද? එටකොට ඉතුරුව අහන්නේ නැද්ද? එන්ජිනුත් ගැලෙව්වා එකෙක් ඔයවගේ ෆිනැස් ඇරියස් වෙලා.

    ඔව් ජොබ් එකට ඕකයි ,insurance එකෙන් ගන්න එකයි කරනවා . ඌ හැමදාම වාහනේ හප්පගෙන claim ගන්නවා දොරට ඇතුලෙන් මිටි පාරක් ගහල හදා ගන්න අයෙත් හප්පා ගන්නව. වැඩ කරන උනුත් බයයි අරුන්ට උන් ගැන දන්නා නිසා