පෙපර් ස්ප්‍රේ නම් ඔනා චන්ඩියෙකුටහරි. ඒත් ඉතින් දුර ඉදන් වෙඩි තියන සීන් නම් බැ. මන්කොල්ල කන්න ආවොත් හරි. ඒකත් මම නම් කොල්ලා කන්න ආවොත් තියන එක දිලා නිකන් ඉන්නවා. මැරුම් කන්න පුලුවන්ද සල්ලිවලට.

උල් මගුලක් ඕන නැහැ බන් ඔලු පැලෙනවා නිකන්ම 100% sure ,කාපු එකාටත් අව්ල් ඌ බලනවා ලේ එන්නේ අයි කියල ඔලුවෙන්. ඇත ගුලි කරලා ගැහුවම ලේ එන්නේ කොහොමද කියල.නකල්ස් ගන්නවනම් හොදට උල් තියෙන එකක් බලල ගන්න ඕනේ . පෙපර් ස්ප්‍රේ ගෙන්නුවට අවුලක් නැතුව ඇති නේ.
අව්ලක් වෙන එකක් නැහැ නංගි බබෝ. ලංකාවේ කඩ වලත් ඇති




