ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැ

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම නීති බල්ලට දල දගලන්න හැමොත් එක්කම බැනේ බන් ,මොකද පතලේ සොක්කෝ මිසක් ලොක්කෝ එන්නේ නැහැ නේ ඔය ජොබ් එකට. සල්ලි ගෙවා ගන්න බැරුව සල්ලි ගෙව්වනකන් ඉබ්බා දල පෙනී පෙනී අතුල පෙන garage එකක් දල තියල තිබ්බේ එකෙක්. ඉන්න town එකේ පොලිසිය කොහොමත් shape නේ අරුන් පොලියේ අය එක්ක එන්න හැදුවොත් ආරංචිය එන නිසා.
    ඇමතිලාගෙ වාහන ඇරියස් වෙලා ගෙට පැනලා ගෙදර උන්ටත් ගහලා වාහන අරන් එන අය ඉන්නවා
    ඒ ඒ වැඩ වලට යවන ඒ ඒ වැඩකරුවෝ ඉන්නවා මචන් :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමතිලාගෙ වාහන ඇරියස් වෙලා ගෙට පැනලා ගෙදර උන්ටත් ගහලා වාහන අරන් එන අය ඉන්නවා
    ඒ ඒ වැඩ වලට යවන ඒ ඒ වැඩකරුවෝ ඉන්නවා මචන් :D
    මම අහලා තියනව ඔහොම ප්ලේන් උස්සන උනුත් ඉන්නවා කියලා පිට රටවල. බොට්ටු, ප්ලේන් ලක්ශරි කාරි. උන් හෙන ගේම්කාරයො.. සමහරු වෙඩිත් තියාගන්නවලු රිපො කේස් වලට.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇමතිලාගෙ වාහන ඇරියස් වෙලා ගෙට පැනලා ගෙදර උන්ටත් ගහලා වාහන අරන් එන අය ඉන්නවා
    ඒ ඒ වැඩ වලට යවන ඒ ඒ වැඩකරුවෝ ඉන්නවා මචන් :D

    ;) it depends ඉතින්.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම අහලා තියනව ඔහොම ප්ලේන් උස්සන උනුත් ඉන්නවා කියලා පිට රටවල. බොට්ටු, ප්ලේන් ලක්ශරි කාරි. උන් හෙන ගේම්කාරයො.. සමහරු වෙඩිත් තියාගන්නවලු රිපො කේස් වලට.

    අපෝ Mexican තව south American උන්ගේ vid ඇත්ත ඒවත් දල තින්නේ ඕන තරම්. මැරුණත් ගානක් නැති උන් අනේ මන්ද එක අතකින් උන් පව් කියලත් හිතෙනව.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ;) it depends ඉතින්. එක එක විදිහේ අය ඉන්නව එහෙම ඇමතිලගේ ගෙවල් වලට පැනල ගැහුවත් උනුත් කෙලින් case එක දන්නා බය උනුත් නැත්තේම නෑ නේ. ඇමතිලා හිරේ ගියා වගේම සැපට හිරෙත් හිටිය ඔය වාහන case තිබ්බ එකා. මොන කරත් ගොඩක් චණ්ඩින්ට අන්තිමට light කනු වල මූණ අලව ගන්නව.සහමර උන් පට්ට game දීල අන්තිමේදී පොඩි part එකක් වැරදියට දැම්ම ගේමක් නිසාත් කණු වල ඉන්නේ. :D
    ලෝකේ මොන රටේ වත් නීතියක් නැහැ තින්නේ එක කට්ටිය ඕන විදිහට නමන එක තමයි. පොඩි පොඩි උන්ට තම නීති අනිත් ලොකු උන්ට ලෝකෙට පෙන්න විතරයි ක්‍රියාත්මක වෙන්නේ.
    හෙට මැරුනත් අවුලක් නැහැ අද ජොලි කරලා කියලා හිතන උන් බන් ඕවාට යන්නේ
    ඉතින් මොනා උනත් උන්ට ගානක් නැහැ :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම අහලා තියනව ඔහොම ප්ලේන් උස්සන උනුත් ඉන්නවා කියලා පිට රටවල. බොට්ටු, ප්ලේන් ලක්ශරි කාරි. උන් හෙන ගේම්කාරයො.. සමහරු වෙඩිත් තියාගන්නවලු රිපො කේස් වලට.
    මෙහේ හොඳයි බන් එහෙම බැලුවම :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්න මම නම් පොඩ්ඩක් ඇල වෙන්න යනවා බන්
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ලංකාවේ නීතිය අනුව ප්‍රශ්නයක් නොවන ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැජට් මොනවද?

    උදාහරණයක් : නකල්ස්

    ඉලෙක්ට්‍රික් ශොක් දෙන්න පුලුවන් අයිටම් ලංකාවේ ඔට්ටුද?

    උබට threats තියෙනවද බං? :baffled:

    USA වල නම් මම හිතන්නේ ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්....

    civil මිනිස්සුන්ට licence ගන්න තිය අඩුම තරමේ බෑන්ක් security එකටෙවත් T 56 දෙන්නේ නැතිකොට....

    උන්ට දෙන්නෙත් repeater .....ගේම දෙන එකා T 56 එක අදිනකොට security එකට දුවන්න වෙනවා repeater එකත් තියාගෙන....

    (පෙරේද අත්තිඩියේ බෑන්ක් එකටත් ගැහුවේ....)​

    :shocked:

    රටේ දැන් අපාරාධ එන්න එන්නම වැඩි වෙනව නේද බං?:angry:
    මහින්දගෙ කාලෙ නම්, police unit දාල පාතාලෙ අඩු කරානේ.:(

    පෙපර් ස්ප්‍රේ හරියන්නේ නෑ බන් එහෙනම් නංගි බබා වගේ.හැබැයි බැලු බැල්මටනම් භයානක ගැජට් එකක් වගේ

    https://www.youtube.com/watch?v=rihEeryzbyM

    මේක පට්ටයි වගේ නේද? semi-automatic pepper spray pistol :cool:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචං knuckle අව්ලක් නෑනේ ලග තියාගෙන හිටියට ?:rolleyes::rolleyes:
    නකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එක
    හොඳම වැඩේ වලියක් ගියොත්, ඕක කාගෙ හරි අතට දීලා ඌ ලව්වා ඈතකට දම්මවන එක :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ටේසර් එකකින් එක පාරයි නේද බන් තියන්න පුලුවන්. ඉලක්කේ වැරදුනොත් සොරි ඩොට් කොම් තමයි

    12140_xl.jpg

    ස්ටන් ගන් එකකින් ළඟ ටාගට් එහෙකට විතරයි තියන්න පුළුවන් කොහොමත්
    දුර ඉන්න උන්ට තියන්න බැහැ
    ක්ෂණිකව රීලෝඩ් කරන්න පුලුවන් මචන් :)

    mini-stun-gun-jolt-black-1_1.gif

    ටේසර් එකකින් නම් සෑහෙන්න දෙනෙක්ට තියන්න පුළුවන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උබට threats තියෙනවද බං? :baffled:

    :shocked:

    රටේ දැන් අපාරාධ එන්න එන්නම වැඩි වෙනව නේද බං?:angry:
    මහින්දගෙ කාලෙ නම්, police unit දාල පාතාලෙ අඩු කරානේ.:(

    මේක පට්ටයි වගේ නේද? semi-automatic pepper spray pistol :cool:

    අවුල තියෙන්නේ වෙඩි තියන එකත් ඇස් කවර් කරගෙන ඉන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    නකල් එකක් නම් තිබ්බට අවුලක් නැහැ, හැබැයි ඒකෙන් ඇහැකට එහෙම ගැහුවොත් හෙන කේස් එක
    හොඳම වැඩේ වලියක් ගියොත්, ඕක කාගෙ හරි අතට දීලා ඌ ලව්වා ඈතකට දම්මවන එක :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1810570

    නකල් එකකින් මේ වගේ තැනකට කෙලලා ඇරියොත් මැරෙයිද?