ඇමතිලාගෙ වාහන ඇරියස් වෙලා ගෙට පැනලා ගෙදර උන්ටත් ගහලා වාහන අරන් එන අය ඉන්නවාඑහෙම නීති බල්ලට දල දගලන්න හැමොත් එක්කම බැනේ බන් ,මොකද පතලේ සොක්කෝ මිසක් ලොක්කෝ එන්නේ නැහැ නේ ඔය ජොබ් එකට. සල්ලි ගෙවා ගන්න බැරුව සල්ලි ගෙව්වනකන් ඉබ්බා දල පෙනී පෙනී අතුල පෙන garage එකක් දල තියල තිබ්බේ එකෙක්. ඉන්න town එකේ පොලිසිය කොහොමත් shape නේ අරුන් පොලියේ අය එක්ක එන්න හැදුවොත් ආරංචිය එන නිසා.
ඒ ඒ වැඩ වලට යවන ඒ ඒ වැඩකරුවෝ ඉන්නවා මචන්

it depends ඉතින්.






