~ආත්මා ලියනගේ | Athma Liyanage with Purple Range ~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ~ආත්මා ලියනගේ | Athma Liyanage with Purple Range ~

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    මේ ඇල්බම් එක දෙවනි පාරට දාන්නෙ.. ඊයෙ හැන්දෑවෙ දාපු නූල මොඩ් කෙනෙක් හරි ඇඩ්මින් හරි අයින් කරල තිබුණා.. මේක අලුත් ඇල්බම් එකක් නෙමෙයි.. 2009 එකක්.. අලුත් ඇල්බම් දාන්නෙ නැහැ..
    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    175058686378b1ef281aa79659e5c753d7b139b4.jpg

    1750586789c6bdd8115aca4dc94f848440078b76.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    `ela rep jothige tikakuth dannnako
    අද දාන්න මචෝ ඉන්නෙ..:yes: හෙන සෙට් එකක් තියෙනව බං.. සිංදු බර ගාණක්..
    17505940635e6f7fc85be26ab0e8ccb03efffd1c.jpg

    මේ තියෙන්නෙ සිංදු සෙට් එක.. මොනවද උඹට අවශ්‍ය.. පරණ මියුසික්ද..? සන්ෆලවර්ස් සෙට් එකද..?

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අද දාන්න මචෝ ඉන්නෙ..:yes: හෙන සෙට් එකක් තියෙනව බං.. සිංදු බර ගාණක්..
    17505940635e6f7fc85be26ab0e8ccb03efffd1c.jpg

    මේ තියෙන්නෙ සිංදු සෙට් එක.. මොනවද උඹට අවශ්‍ය.. පරණ මියුසික්ද..? සන්ෆලවර්ස් සෙට් එකද..?

    parana ewa one ewa thma lassana tikak hari danna janpriyama ewa tika hari kamak na :D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    parana ewa one ewa thma lassana tikak hari danna janpriyama ewa tika hari kamak na :D:D:D
    අනිවාර්යෙන්ම මචං.. හෙට දවල් වෙනකොට පුළුවන් තරමක් අප්ලෝඩ් කරල දෙන්නම්.. හෙට දෙන්නම් කිව්වෙ අද රෑට තමා අප්ලෝඩ් කරන්න වෙන්නෙ.. හච් මිඩ් නයිට් පැකේජ් එකෙන්.. මේකෙ ඩේටා ඉතුරු කරගන්න ඕනි මාසයක් යනකන්..:D

    එලස්... ලඟදි රෙප් දීලලු බන්..:baffled:
    රෙප් නම් මොනවද කොල්ලො.. බම්ප් එකයි ප්‍රතිචාරයයි තමා වටින්නෙ.. ජය වේවා මචං..!

    You're Welcome මචෝ..
     
    • Like
    Reactions: chalirox

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සැලෙන්න එපා සහෝ.:no:උයා වෙනුවෙන් අපි ඉන්නවනේ:cool:.ඉල්ලන්න ඇඩ්මින්ගෙන් ගේම:frown:.අම්මා පා මමත් අල බොදු බල සේනා එකේ කට්ටිය වගේ උයා එක්ක එනවා ඩෙස්ක්ටොප් එක හරි කුඩු කරන්න:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mage favorite ma singer
    මගෙත් කැමතිම ගායකයෙක් තමා මචං..:yes:

    තෑන්ක්ස් මචං..

    සැලෙන්න එපා සහෝ.:no:උයා වෙනුවෙන් අපි ඉන්නවනේ:cool:.ඉල්ලන්න ඇඩ්මින්ගෙන් ගේම:frown:.අම්මා පා මමත් අල බොදු බල සේනා එකේ කට්ටිය වගේ උයා එක්ක එනවා ඩෙස්ක්ටොප් එක හරි කුඩු කරන්න:dull:
    එලස් එඩියා.. ගියේ නැතෙයි බොදුබල සේනා සමුළුවට..?

    thanks machan, +rep
    You're Welcome මචෝ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එලස් එඩියා.. ගියේ නැතෙයි බොදුබල සේනා සමුළුවට..?

    ගියා පුටේ:cool:.දැන් ඇවිත් අර උපත් පාලන ත්‍රේඩ් එක කියවන ගමන්.:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගියා පුටේ:cool:.දැන් ඇවිත් අර උපත් පාලන ත්‍රේඩ් එක කියවන ගමන්.:rofl:
    එලස්.. ඒවා නම් කියවන එක හොඳයි ඉන්න තත්වය අනුව..:rofl:

    එලස් කොල්ලා..

    Thanks machan +
    You're Welcome මචෝ..

    Spread karala ennalu ban :(
    REP නැතුවට කමක් නැහැ කොල්ලො.. ප්‍රතිචාරය වටිනවා.
     
    • Like
    Reactions: Minion