~ආත්මා ලියනගේ | Athma Liyanage with Purple Range ~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Maxa machan..
    maru
    තෑන්ක්ස් මචෝ..

    11.gif

    දඩබ්බරයා;14715225 said:
    bump & Thanx
    එලස් මචං..

    machan chandraleka perera ge parana sindu tika thiyada? :(
    නීල නුවන් කියන ඇල්බම් එක විතරයි ඇත්තෙ.. මං දන්න තරමින් ඒක විතරයි ආවෙත්..
     

    නිමල්

    Junior member
  • Oct 28, 2012
    40
    2
    8
    යාලුවේ පුලුවන්නම් ප්‍රොමිසස් nonstop ටික හොයල දෙන්න බැරිද හැම තැනකම බැලුවා හොයාගන්න නැ පුලුවන්නම් ලොකු උදව්වක්
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නීල නුවන් කියන ඇල්බම් එක විතරයි ඇත්තෙ.. මං දන්න තරමින් ඒක විතරයි ආවෙත්..

    මචන් එකත් එක්ක රුකාන්තගේ album තියෙනවනම් upload කරන්නකෝ :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    නිමල්;14717593 said:
    යාලුවේ පුලුවන්නම් ප්‍රොමිසස් nonstop ටික හොයල දෙන්න බැරිද හැම තැනකම බැලුවා හොයාගන්න නැ පුලුවන්නම් ලොකු උදව්වක්
    මං ගාව නන්ස්ටොප් පහක් ඇති.. පුළුවන් ඉක්මනින් අප්ලෝඩ් කරල දෙන්නම්.. සවුන්ඩ් නම් කොලිටිය අඩුයි.. :yes: ඔරිජිනල් එකෙත් එහෙමම තමා..

    මචන් එකත් එක්ක රුකාන්තගේ album තියෙනවනම් upload කරන්නකෝ :)
    දාන්නම් මචං ඉක්මනින්ම.. ඇල්බම් ගොඩක් තියෙනව එයාගෙත්.. පුළුවන් ඉක්මනින් අප්ලෝඩ් කරල දෙන්නම්..:yes:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    උබ දාන පෝස්ට් වලට මම වැඩියෙන්ම කැමති ඒවා හරිම පැහැදිලියි, ඒ වගේම ලස්සනයි.

    anyway, මමත් හරිම ආසයි ආත්මගේ සින්දු වලට.​
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ album තියෙනවා නම් හොයල දීපන්කො බන්:D:D:D