ආත්මෙට ආයෙ ගන්ඩ බැරි වෙන්න files මකමු !
Download කරගන්නකො එහෙනම්.
http://dl.dropbox.com/u/74123235/Softwares/EvidenceNuker.zip
ඔයාට delete කරන්න ඕනෙ file එක right click කරල ලැබෙන explorer මෙනූවෙන් Shred with EvidenceNuker යන්න click කරන්න.
දැන් ලැබෙන box එකෙන් ඔබට අවශ්‍ය level එකක් select කරගෙන ok කරන්න.
Recover කරල ලබගන්න බැරි විදිහට files delete කරගන්න ක්‍රමයක්
Download කරගන්නකො එහෙනම්.
http://dl.dropbox.com/u/74123235/Softwares/EvidenceNuker.zip
ඔයාට delete කරන්න ඕනෙ file එක right click කරල ලැබෙන explorer මෙනූවෙන් Shred with EvidenceNuker යන්න click කරන්න.
දැන් ලැබෙන box එකෙන් ඔබට අවශ්‍ය level එකක් select කරගෙන ok කරන්න.
නිකන් තියෙනවනම් අරෙව්ව දීගෙන යන්න.. අපිත් දෙනව