ආත්ම විශ්වාසය

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    'ඔබට යමක් කළ හැකි බව විශ්වාස කළ හැකි නම් ඒ දෙය කිරීමේ හැකියාව ඔබ සතුව පවතී"
    සීයට දෙසීයකටත් වැඩිය එකඟ වෙන්න පුළුවන් කතාවක්..
    වටිනා ත්‍රෙඩ් එකක් මචන්...
    තව මේ වගේ ඒවා ගේන්න..
    ජය ශ්‍රී !!!!:D