ආදණීය නදුන්26 වෙත

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං ආතල් එකක් ගන්න නෙමේ ආවේ. මේ මම මේ දවස් 2 -3 සෑහෙන්න දැක්ක දෙයක් ෆෝරම් වලයි බුකියෙයි. ගොඩාක් උන් Educational web site හදා ගන්න අහනවා. නරකද ප්‍රමොෂන් පාරක් දැම්මොත්. උඹට සයිට් කෑලි 2 -3ක් සෙට් කර ගන්න බැරි වෙන එකක් නෑ අහ්
     
    • Like
    Reactions: D_Mad

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කුණුහරුපයක් නෙමේ ‍ඩෝ
    මතක නැද්ද නදුන් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා 10000ට වෙබ් පේජ් හදලා දෙනවා කියලා
    සෝ මම අද දැක්කා fb එකේ සෑහෙන්න අධ්‍යාපනික සයිට් හදලා දෙන්න කියලා එක එක ගෘප් වල කට්ටිය පොස්ට් දාලා තියෙනවා
    සෝ මූ එල කොල්ලෙක් ඇන්ඩ් අපේ එකෙක් නිසා මම ඌට මේ කියන්න හැදුවේ කැම්පේන් එකක් රන් කරපන් කියලා අධ්‍යාපනික වෙබ් සයිට් හදනවා කියලා
    මේ කාලේ ටියුෂන් කරන හැත්ත බුරුත්ත පොර කකා ගනි. මොකද මේ යන විදියට කාලෙකට ලමයි එලියට බහින්නේ නෑ

    ෆන් ගන්න එපා යකු සිරියස් ත්‍රෙඩ් වලින්
     
    • Like
    Reactions: PHBhagya