කුණුහරුපයක් නෙමේ ඩෝ
මතක නැද්ද නදුන් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා 10000ට වෙබ් පේජ් හදලා දෙනවා කියලා
සෝ මම අද දැක්කා fb එකේ සෑහෙන්න අධ්‍යාපනික සයිට් හදලා දෙන්න කියලා එක එක ගෘප් වල කට්ටිය පොස්ට් දාලා තියෙනවා
සෝ මූ එල කොල්ලෙක් ඇන්ඩ් අපේ එකෙක් නිසා මම ඌට මේ කියන්න හැදුවේ කැම්පේන් එකක් රන් කරපන් කියලා අධ්‍යාපනික වෙබ් සයිට් හදනවා කියලා
මේ කාලේ ටියුෂන් කරන හැත්ත බුරුත්ත පොර කකා ගනි. මොකද මේ යන විදියට කාලෙකට ලමයි එලියට බහින්නේ නෑ
ෆන් ගන්න එපා යකු සිරියස් ත්‍රෙඩ් වලින්