ආදම්ගේ දේශය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,092
    831
    113
    දැන් ඔය පුද්ගලයා කියන විදිහට චුල්ලවග්ග පාලියේ කොතනද බුදුහාමුදුරුවෝ දේශනා කරළා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන් ධර්මය ලියන්න කියන්න එපා කියලා. මුලින්ම ඒක කියන්නකෝ.

    rkMUC2Z.png

    ඔය තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ මගදී දේශනා සංකෘත භාෂාවට පරිවර්තනය කරන්න එපා කියන නිර්දේශය. සිසිර මහත්මයා ඔතන පෙන්වන්නේ මාර්ටින් වික්‍රමසිංහ වැනි භාෂා විශාරදයින් පවා පෙන්වන දෙයක්.

    ඔහොම කියලත්, සිංහල තිපිටකයේ 60% පරිවර්තන සංකෘත වචන. මේ තියෙන්නේ උදාහරණයක්. මේව ඔක්කොම සංකෘත පදවැල්.

    55wqvXM.png

    මෙතන තියන සියලුම සංකෘත වචන පෙන්වලා නැහැ - තව තියෙනවා. සංකෘත භාශාවට පරිවර්තනය කරන ඒවා බමුණු අදහස්වලට ආදේශ වෙනවා. එකයි ඔය බුදු දහමේ නැති ආත්ම / අනාත්ම සංකල්ප ඇවිල්ල විකෘති වෙලා තියෙන්නේ.

    එතකොට මේ ගොල්ලෝ වගේ අය -> The Buddhist Media Network මිනිස්සුන්ට කියලා දෙන්නේ බුදු හාමුදුරුවෝ එපා කියපු, විකුර්ති වුන දහමක්. මේ ගොල්ලෝ ඇත්ත වශයෙන්ම තෙරවාද නොවේ. මේ ගොල්ලෝ සංකෘත භාෂාවට මත් වුන මහායානික නිකායක්.

    දැන් ඉතින් ඕක තේරෙනවද නැද්ද කියලා කියන්න. නොතේරෙනවා නම් මින් ඉදිරියට මගේ පැහැදිලි කරන ඒවා නාස්තියක් වෙනවා.
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327

    ඔය කියලා තියෙන්නේ වෛදික භාෂාවට හරවන්න එපා කියලනේ. සංස්කෘත භාෂාව ගැන නෙවෙයිනේ. සංස්කෘත භාෂාව ගැන වචනයක්වත් කියලා නෑනේ.

    ඔයා ඔය පෙන්නලා තියෙන්නේ සිංහල පරිවර්තනයක් නේ. සංස්කෘත පරිවර්ථනයක් නෙවෙයි. අනික "සිරි පාදය" කියන වචනය හැදිලා තියෙන හැටි පෙන්නුවේ නෑනේ.
     
    • Like
    Reactions: Ragna_SL