ඔව් වොල්ඩි ගියෙ අමරණීය වෙන පාරෙ ග්‍රින්ඩල්වෝල්ඩ් කාරය ඒ පාරෙ ගියෙ නෑ ඌ ගියෙ දැනුම හොයාගෙන![]()
අනිවා duel එකකදි වැඩියෙන් දක්ශ ග්‍රින්ඩල්වෝල්ඩ්![]()
ග්‍රින්ඩල්වෝල්ඩ්ගෙයි ඩම්බල්ඩෝගෙයි සටන ඉතිහාසයේ රන් අකුරින් ලියවිලාලු තියෙන්නෙ මෙච්චර කාලෙකට මායා කාරයො දෙන්නෙක් අතරෙ ඇති වුන දරුණුම සටනක්![]()
5 වෙනි එකේ වගේ ඒක තියෙයි![]()
![]()
මං නං දෙබස් කටපාඩං වෙනකං බැලුව බං පොඩි කාලෙ බලන්න පටං ගත්ත සීරියස් එක ලොකු වෙනකොට ඉවර වුනේ![]()
මෝහණය ගැනත් කාලයක් හෙව්ව හැරී පෝට බලපුව අමතක කරවගන්න පුලුවන්ද බලන්න ආපහු අලුතෙන් වගේ බලන්න පටං ගන්න![]()
අපි වැරදි කාලෙක බං ඉපදුනේ අනාගතේ මතකයේ කැමති කැමති ඒව මකන්න තාකශණයක් හොයාගනියි ඒ කාලෙට උන් GOT Harry Potter බලල ආයෙ ඒ ටික මකාගෙන මුල ඉඳංම අලුත්ම කතාවක් වගේ බලන්න පුලුවන් වෙයි අපි ඒ අතින් මාර පව්කාරයො ටිකක්![]()
![]()

උට ගැම්මක් නැ බන් අර අන්තිම සීන් එකත් උව ආල්ලන්න ආපු මායාකාර සෙට් එකත් එක්ක වුනත්
අරු පිටිපස්සේ ඉදන් ගැහුවේ නැත්නම් උව අල්ලන්න හම්බෙන්නෙත් නැ
දෙවෙනි එකේ ටිකක් හරි නැතිවෙයිද බන්
පහක් වෙනකන් හදයිද
උඹ පොත කියෙව්වද








මට නම් තියෙන්නෙ වෙන එකක්. බලනවානම් මොකක් හරි සීරීස් එකක්. ඒක කෙටි කාලයක් අතුලත බලන්න ඕනෙ.. නැත්තම් අවසානයට යනකොට අය මුල ටික මතක නැති වෙනවා

mata nam harry ptter film 1ta wada allala giye poth set 1 bnz..patta ban..potha kiyawaddi mewila penawa...eth film 1 baladdi e mewunu dewal nikanma diyawela yanawa...kisi kick 1k ne...potha patta ban...![]()



![]()
පොතක් film එකකට නගද්දි වෙන දෙ![]()
![]()
පොත් ටිකේ කතාව තමා පට්ට film එකේ කතාව විකෘති කල්ල තියෙන්නෙ![]()
![]()


