ආදරණිය අපේ ප්‍රෙමකීර්ති [Emotional Video]

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
ආදරණිය අපේ ප්‍රෙමකීර්ති [Emotional Video]

මට මේ විඩියෝ එක බලන ගමන් ඇඬුනා,මම ප්‍රෙමකීර්තිට ගොඩක් ඇළුම් කරන කෙනෙක්,මෙවන් සුන්දර මිනිසෙක් කොහොමද මැරුවේ කියන එක මට අදටත් හිතා ගන්න බැ...:sorry:



ඔබතුමාට අජරාමර නිවන් සුවයම අත් වේවා !!!