අඩෝ ගම්පහ A/L class කතාවක් අහන්නෙ කාලෙකින්.. දිගටම ලියපන් පුතා...අපි කියවනවා!!
දෙය්යනේ කියල රොටරියට වෙලා ඔය පාන් කාලයි ටී එකයි තාම සප්පායම් වෙවී පින්දෙනවා..
ඔහොම යන්න්
බොහොම ස්තුති සහො...
කතාව දිගටම ලියනව....

Part 02
පන්තිය නිමවි පාරට එනවිට "කසුන්,කසුන්..."කවුදො කතා කරනවා මට ඇහුනා...
"අඩො...පොඩ්ඩක් හිටපන්,,,,,," ගම්පහ නමගිය පාසලක සිසුවෙක් මගෙ පැත්තට දුවගෙන එනවා මම දුටුවෙනමි....
"මොකො සින් එක,,"මම අසනවත් සමගම මගෙ කමිසයෙ කොලරයෙන් අල්ලගත් ඔහු "ලැජ්ජ නැද්ද මිනිහො, කෙල්ලන්ට නිකන් නොන්ඩි දන්නෙ..." කියගෙන මගෙ කම්මුලට පහරක් ගැහුවා....
"උබ කවුද යකො මගෙ යාලුවන්ට අත තියන්න,????" හර්ශයා මැදට පැනල මාව අල්ලන් හිටපු රොශන්ට හොදවයින් කනෙ පාරවල් ටිකක් ගැහුවෙ මාව තල්ලු කරගෙන ඉදිරියට යමින්ය...
"වලියක්..වලියක්..."පන්තියෙ කොල්ලො සෙට් ඔක්කොම වට වුනෙ මෙජික් එකක් බලන්න වගෙ...
"උබට මොකඩ ඩො, අපි කෙල්ලන්ට නොන්ඩි දැම්මට??? ඇයි එ උබෙ කෙල්ලද???" තවමත් රොශන්ව අත ඇරිමට සුදානම් නොවු හර්ශ ඇහුවෙ පුපුරන කෙන්තියෙනි.....
"අත ඇරල දාපන් මචො...අපි යමු..මුට පිස්සුද කොහද??...."තරිදු සහ ගිරියා හර්ශව සන්සුන් කිරිමට උත්සහ කලෙ ගැටලුව ටව දුරටත් ඩිග්ගැස්සිමට අකමැති නිසා බව මට දැනුනි....
"සර් එනව..යමන් යමන්..."රොශන්ගෙ මිතුරා ඔහු සමග යන්නට ගියෙය,,,
"මදැයි ඔඉන් ගියා,,තව ටිකක් ගියනම් අපිට කන්න තිබ්බ අම්බානෙකට..."මම කිවුවෙ හර්ශගෙ කරට අත දන ගමන්...
"නැ කසුන්. ඇයි උබට එහෙම උන් ඟහන්න අවෙ??? අපි කෙල්ලන්ට නොන්ඩි බැල්ම දාපු හින්දද?"
"නැ බන්..ශුවර් එකට උගෙ කෙල්ලත් එ සෙට් එකෙ ඉන්න ඇති..."ගිරිය කිවුවෙ නිකමට වගෙ...
"හ්ම්ම්ම්....හා හා..දැන් යන් යන්...."
ela ela
ithuru tikath dapan ikmanata......
http://www.google.com/transliterate/sinhalese
meken type karapan machan samanya singlishma liyahan ethakota wade goda,
niyameta yanawa ehenam all da best keewa





මේ තමයි එළකිරියේ කතා සීසන් එක....එල එල වැඩේ දිගටම කරන් යන්න...
Part 3
"මේ අර ඕගනික් ටියුට් එකේ ගණන් ටික හැදුවද බන්?"තරිදුව ඇහුවේ හෙට තියන රසායන විද්‍යාව පන්තිය මතක් කරන ගමන්..."හෙට බද්දයගේ පන්ති නේද???"
අපේ නඩේ හැමෝම,මම,හර්ෂ,තරිදු,ගිරිය(ගිරියා, ගිරියා කිවුවට මේකාගේ නම දිනේෂ්) එකම වයසේ A /L 2 වෙනි පර කරන සෙට් එකක්.. ගම්පහ අවටම පදිංචි අපි හැමෝම එකම සහෝදරයෝ වගේ තමයි ඉන්නේ...
"මමනම් ටිකක් කල බන්...සමහර ඒවා තේරෙන්නේ නෑ... ඇත්තටම බන් ඒ කල හිටපු එවුන්ට වෙන වැඩ තිබිලම නෑ වගේ..."
"එකනම් එත්ත තම බන්.. නැත්තම් අපිත් ෆුල් අතල් එකේ ඉන්නවා නේ.. නැද්ද හා මම කියන්නේ..????" හර්ෂ කිවුවේ එකෙක් අහු වුනානම් මරණ සයිස් එකෙන්...
"මේ මේ,, ඕව නෙමෙයි බන්,...යමන් බාප්පාගේ කඩෙන් කොත්තුවක් වත් කන්න..මට නම් ඉන්න බෑ බඩගිනි..."ගිරියා කිඋවේ සුමානයක් විතර නොකා හිටපු එකෙක් වගේ...
"හ්ම්ම් .... යමන් එහෙනම්,, කල ගෙදර යමු..හෙබෙඉ අදත් අම්මගෙන් ෆුල් බැනුම් තම..."
බාප්පාගේ කඩේ ගම්පහ සිසුන් අතර ජනප්‍රිය ආපන ශාලාවකි..උදේ ඉදන් රෑ වෙනකන් කොත්තු විකුණන බාප්පා අපෙන් ගන්නේ දරාගන්න පුළුවන් ගානක්...
ඒ හින්ද කවුරුත් වගේ බඩගින්නක් හැදුනොත් යන්නේ අපේ බාප්පා ගාවට තමයි,,,
"අදනම් සනීපෙට කොත්තුවක් රස බැලුව..."ගිරියා හරිම සන්තෝසෙන් කිඋවේ...
"ඇයි උබ වෙනද කොත්තු කන්නේ අසනිපෙන්ද?"ඒ පිළිතුර හර්ෂගෙනි..
"මේ මගෙන් කුණුහරප අහන්නේ නැතුව යමන් ස්ටෂන් එකට..ටව ටිකකින් කෝච්චිය එයි..."...
එල..එහෙනම් මම methanin kepenawa...අපේ සෙට් එකේ මම නැතුව
anith හැමෝම කෝච්චිය ප්‍රවාහනයට යොදා ගත්තත් මම බස් එකේම යන්නේ ගෙදර ලගින්ම බහින්න පුළුවන් හින්දයි,,,
"එහෙනම් අපි කැපුන,,හෙට සෙට් වෙමු..." මම බස් ස්ටෑන්ඩ් එක පැත්තට එන්නට ආවෙමි.....
මතු සම්බන්දයි...