..:::ආදරණිය තාරුණ්‍ය :::..

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2002 Sunil mendisge rivision class ekedi matai yaluwektai hodatama ninda giya. kalin dawase re apith ekka class yana ekekge thaththa merila nighta gahala hitiye... Menda benna ketha benillak, kalakanni ballo re thisse rasthiyadu gahala mehe awith nida gannawa kiyala... Aththatama api ehema karapu eun set ekak nemei.. gampaha WELTANA eke clss thibbe(nanik)... himeeeta interval eke maru una... mata eka mathak una...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    "ඔය තමත් ***ි හින්ද රත්නවලියත් එක්ක තරහයි නෙද?

    BC & Rathnavali.... hemadama nayai mugatiyai wage... hebei 2tama 2ma nethuwa be...
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Part 7

    "මචෝ, එහෙනම් දෙන යමු,,,වෙලාව හරි,,"මම කට්ටියටම කිවුවේ තිබ්බ ඉවසිල්ලක් නැති හින්දමි,,
    "එල එහෙනම් අද රෙඩ් රම්...මචෝ කෝකටත් අපි ලයිම් ජුස් එකක් අරගෙනම යමු,,දන්නවනේ වැඩිවෙන කට්ටිය ඉන්නව කියල...."
    "අඩෝ කොටෝ උබ මගෙන් මුකුත් අහගන්න එපා.."මම තරිදුවට කියුවේ තරහටම නෙමෙයි..
    "මේ මේ තොපි එපාර පොඩි එවුන් වගේ රන්දුවෙන්න ගත්තද? යමවු ඉක්මනට.."හර්ශය ඉස්සර උන..

    "දැන් නම් ලිටල් හට එක ඇරලා ඇති.."හ්ම් හ්ම්
    "එහෙනම් අපිට ජය වේවා.."මම කිඋවේ පොඩි චියර් එකක් එක්ක..
    "අයිය,,කොහොමද???"
    "ආආආ මල්ලිලා..අදත් උදේම වේද අල්ලන්න වගේ..අදත් රම්ද?"බර එකේ අයිය අපි කට්ටියම උදේම පිළිගත්තා,,
    "ඔව් අයිය..මල්ලි ඩාක්ද? නොමල්ද? "
    "නෝමල් එක දෙන්න අයිය.."

    මිනුවන්ගොඩ පාරේ ටික දුරක් යනකොට තියන ලිටල් හට එක තමයි අපේ කට්ටියගේ පොට්‌ එක..පාරෙන් පල්ලෙහා මට්ටමේ තියන නිසා එතනින් ගලන ඔයත් එක්කම එන හුලන් පාර නිසා එතනට අපි හැමෝම වේදීන් කැමැති උන.. ගම්පහ පන්ති එන ගොඩක් කොල්ලොන්ගේ සෙට් වෙන තැන ලිටල් හට එක උන..

    "අදත් අපි වෙන්න ඇති පළවෙනියටම යන්නේ,,"..."ඔව් ගිරි,හැමදාමත් අපිම තම,,එකේ වෙනසක් වෙන්නේ නේ බන්.."මම කිවුවේ පඩිපෙළ පල්ලෙහට බහින ගමන්..
    "මචෝ කොනේම සෙට් වෙමු..එතන කුඩේ තියන හින්ද කපුටු කේස් නැ.."හර්ශය කිවුවේ එතනින් ඉදගන්න ගමන්මයි..
    "මල්ලි..ගුඩ් මෝනින්"
    "ආ රෝහණ අයිය,,ගුඩ් මෝනින්..අපි ආවා අයිය බලල යන්න.."තරිදුව කිවුවේ පහක් දැනගමන්..
    "තව ටිකක් වෙලා යි මල්ලි..දෙන අරිය විතරි ..."
    "එකට කමක් නේ අයිය,,අපිට රයිස් එකක් දල දෙන්නකෝ,,"
    "මල්ලි සැන්ඩි මොනවද?"
    "මචෝ ස්ප්‍රයිට් ගම්මු නේද?ගිරි ඇහුව..
    "ඔව් එක තමයි සෙට් වෙන්නේ..මෙගා එකක් කියපන්.."
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    "අද අපි මොනවා ගැනද කට කරන්නේ බන්?"හර්ශය එහුවේ මම දිහා හොරෙන් බලන ගමන්..
    "මොනවද ඉතින් වෙනද වගේම මෙලනි ගැනයි, උබේ රන්දිම ගැනයි, තරිදුවගේ නදුනි ගනී කට කරමු"ගැරිය කියාගෙන කියාගෙන ගියේ මහා හයියෙන් හිනාවෙන ගමන්..
    "මේකව මරලත් මදි බන්,,මුට අදනම් හොද වැඩක් කරමු.."හර්ශය ගිරගේ පිටට තට්ටුවක් දනමන් කියන කොට මම පැනල එකාගේ බෙල්ල මිරිකුවා..
    "මැරෙයි බන්,,ඕකව ඇත ඇරපන්..ඒ කතාවත් ඇත්ත තම,,"තරිදුවත් හිනාවක් දැනගම කිවුව..

    "අන්න බඩු එනවා..දැන් ඕක නතර කරපන්..."
    "කසුන් මල්ලි අදනම් කබරයා බෑ.."
    "ඔන්න ඉතින් රෝහණ අයියත් කින්ඩිය' දානවා "මම කිවුවේ අප්සෙට් එකෙන් වගේ,,
    "අන්න දැක්කද හැමෝම දන්නවා බන්.."තරිදු මගෙන් මුකුත් අහගන්න එපා.."...
    "හා මල්ලිලා එහෙනම් වැඩේ කරගෙන යන්න,,ඕන වුනොත් කට කරන්නකෝ.."

    "එහෙනම් වෙරි වේවා,,"හර්ෂ බෝතලේ කැඩුවේ මල් හිනාවක් දාගෙනමයි...
    "එලම තම චියර්ස්,,"

    හැමෝම අපහු තමන්ගේ දේවල් කියා කියා සෙට් වුන..ටිකක් වෙලා යද්දී මට හැමදේම අමතක උන..
    "මචෝ මුට වැඩි වගේ.."මට කට්ටිය කියනවා හීනෙන් වගේ ඇහුන,,
    "ඔලුව ගහන්න එපා,,කෙලින් ටියපන්.."
    "ඔන්න ඔහේ නිදා ගන්න ඇරපන්..ටිකකින් හරි යයි.."ඔහොම ගොඩක් දේවල් කියනවා මට අහුනට උත්ටර දෙන්න තරම් ෆිට් එකක් මට තිබ්බේ නේ..

    "මුව බස් එකට දල තනියම යවන්න බෑ බන් අදනම්,,ගිරි උබ යනවද"..??
    "නැ නැ මම යනවා,,මට පුළුවන්.."මම කිවුවේ දැන් හිතට තිබ්බ ෆිට් එක හින්දයි..
    "ෂුවර්ද බන්..??"
    "ඔව් ඔව් ෂුවර් තම බන්.."
    "මුව යමුද බන්?හර්ශය ඇහුවේ උට මව තනියම යවන්න බය හින්දයි..
    "ඔව් යවමු බන් එහෙනම්...පැයක් විතර නිදා ගත්තනේ.."
    "එහෙනම් උබ ගියපු ගමන් මට කතා කරපන්.."හර්ශය මාව බස් එකේ ඉන්දවන ගමන් කිවුව..
    "හරි බන්,,උබල පරිස්සමට පලයල්ලා..මට මාව බලාගන්න පුළුවන්.."

    ගම්පහ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක විනාඩි 10කින් විතර යන්න ගත්ත..මම වීදුරුවක් ගාවම ඉගෙන හිටියේ වමනේ පාරක්වත් අවොත් කියන බයටමයි..ෆෝන් එක අරන් වෙලාව බැලුවේ පන්ති අරින්න වෙලාව තියනවද බලන්නයි..
    "අම්ම,,4.30 යි නේද..??"මම මටම කියා ගත්තේ වෙලාව ගිය දෙනුනේ නෙති හින්දයි..
    මම හෙමිට ඉස්සරහ සිට් එකට ඔලුව තියාගෙන නිදාගන්න ට්‍රයි කල..ස්ටෂන් එක ගාවින් බස් එකට සෙනග එනකන් ටිකක් නතර කරන් හිටිය.

    මට එහා පැත්තෙනුත් කවුද ඉදගත්තා කියල දැනුනට ඔලුව උස්සල බලන්න මට හිතුනේ නැ..
    බස් එක හෙමිට යන්න පටන් ගත්ත,,ටිකකින් මට වමනේ යන්න ආවා වගේ දෙනුන,, ඉක්මනට ජනේලෙන් එලියට ඔලුව දැම්මේ ඉබේටම වගේ..
    ට්‍රයි කලාට වමනේ ගියේ නැ..ආපහු ඔලුව එතුලට අරගෙන නිකන් වගේ අනිත් පැත්ත බැලුව..
    "මල කෙලියයි.."මගේ හිත මට කිවුව..
    ඊයේ මම දිහා බලල බස් එකේදී හිනාවුන රත්නාවලී කෙල්ල මට එහාපැත්තෙ මම දිහා බලන් ඉන්නවා..

    "ඔය කසුන් නේද???"පිස්සු හැදෙන සද..මට වෙරි හිදුන..
    "මාරම චාටර් එක තම මේක,,ශික් මේකිත් එවිත් මෙතන ඉඩගත්තනේ,,නෙත්තම් අරුන්ට තිබ්බනේ මාව වෙන බස් එකකට දාන්න"...මම මටම බනගත්ත,,
    "ඔය කසුන් නේද???අයෙත් මගෙන් ඇහුව,,දෙන ඉතින් කරන්න දෙයක් නැ,,
    "ඔව්.."පොර වගේ උත්තර දුන්නට කට හඩ හරියට අවේ නැ..
    "ඔයාට සනීප නැද්ද?.."දීපන්කෝ ඉතින් මේවට උත්තර..වෙලාවට රුම් ගද නැති නිසා හොදයි..
    "ඔව් ටිකක් ඔලුව රිදෙනවා.."
    "වමනේ යන්න නේද ගියේ,,??? වතුර ටිකක් බොන්න.."මෙකි කියාගෙන කියාගෙන ගිය..
    "හා මම ගෙදර ගිහින් බොන්නම්.."මම පැටලී පැටලී කිවුව,,
    "ඇයි දැන් වතුර නැද්ද?"

    හිතේ කෙල්ලට බනින්න්න උවමනාවක් තිබ්බට එයාගේ ඇස් වල තිබ්බ කරුණාවන්ත පාට මාව පාලනය කල...

    නැ කියන්න කට අරින්න පණක් තිබ්බේ නැති හින්ද මම ඔලුව වනල නැ කිවුව,,
    "ඉන්න"...මෙන්න මෙකි වතුර බෝතලේ අරන් මට දුන්න..
    "බොන්න..."මමත් කරන්න දෙයක් නැති කමට මුදිය ඇරිය..
    "ටිකක් ඉන්න පැනඩෝල් දෙකකුත් එක්කම බොන්න,,"කෙල්ල කිවුව,,
    කගේ කවුද කියලවත් දන්නේ නැතුව මෙකි මොකද්ද මේ කරන්නේ කියල හිත හිත හිටපු මම,,
    "බිල ඉන්න වෙලාවට බෙහෙත් බොන්න හොද නැ,,"කියල ඉබේටම කියවුන..

    "මට නිකමට වගේ හිතුන.."එත් ඔයාගේ මුණ දිහා බලද්දී එහෙම හිතන්නත් අමාරුයි..
    ඒ කතාවට මගේ වෙරි හොදටම හිදුන,,
    "ඇයි අනේ මේ වසේදී පිස්සෙක් වගේ බොන්නේ??අනික මේ විභාගේ කලෙත්??"
    "ඔයාලගේ ජිවිතේ විනාස වෙනවා කියල තේරෙන්නේ නෙද්ද?"
    මෙකි අහගෙන අහගෙන යනවා,,
    "නැ මේ දන්නේ නැද්ද,,අද නිකන් වගේ ටිකක්..."
    "හොද ටික..පෙන්නේ නැද්ද ඇස් දෙකෙන්ම පේනවා ටික.."
    මෙලනිත් ඉස්සර මේවගේම කියාගෙන කියාගෙන ගියපු හැටි මට එයාගෙන් පෙනුන..

    "මොකෝ ඒ පාර මම දිහා බලාගෙන ඉන්නේ???"
    "නැ නැ එහෙම නැ,,"මම ඇත්ත හංගගෙන කිවුව..
    "වෙරි හිදුනත් ඔලුවේ කැක්කුම ඒ වගේම තිබ්බ..,මම අතේ තිබ්බ වතුර බෝටලෙන් ටිකක් බිවුවේ අමාරු හින්දමි..

    "ඇයි ඊයේ මම දිහා බලල රෙවුවේ?"මට කට උත්තර නැති උන..
    "හා එකට කමක් නැ,,ඔය මාව දන්නේ නැති උනාට මම ඔයාව දන්නවා.."...
    "එහෙනම් මෙය මෙලනිගේ යාලුවෙක් වෙන්න ඇති.." මම හිතුව..
    "ඔයාගේ නම මොකද්ද? "
    "පබා .."
    "මම ඉස්සරහින් බහිනවා..ඔයාගේ ෆෝන් එක කෝ??"
    "තියනවා.."මම පුදුමෙන් වගේ ඇහුව,,
    "ටිකක් දෙන්නකෝ.."මට හිත ගන්න බැරි උන මේ මොකෝ වෙන්නේ කියල..
    "මේ තියෙන්නේ මගේ නොම්මරේ..ගෙදර ගිහින් msg එකක් එවන්න.."මගේ ෆෝන් එකේ එයාගේ නොම්මරේ සෙවූ කරලා මගේ අතට දුන්න..
    "එහෙනම් පරිස්සමට යන්න.."
    කලගෙඩිහේන හරියෙන් එය බෙහෙලා ගියත් මගේ හිතට හිට ගන්න බෑ මොකෝ උනේ කියල..

     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කාතව හොදට යනවා.... එ වගෙම අපි කියවනව සහො...ඔය පුලුවන්නම් ඉක්මනට ඉක්මනට දන්න ....