ආදරණිය පියුමි...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ කොල්ලගේ චරිතේ හොන්ද නෑ
    ඌ තව කෑලි දෙක තුනක් කලා

    කෙල්ල සාදාරණයි කියලා මට හිතෙන්නේ
    මෙතන වුනේ ගොඩක් උන් කල දුටු කල වල ඉහගත්තා

    හැබැයි කෙල්ලෝ දැන ගන්න ඕනි පරිස්සම් වෙල ඉන්න
    ඉතිං උඹ කොල්ලට එහෙම වෙනත් සම්බන්ධ තියෙනව කියලා කතාවෙ කියල නැහැනේ.. :(

    උඹ කියන එකෙ ඇත්තක් තියෙනවා, එහෙම කියලා නිකං කොල්ලත් කෙල්ලගේ තත්වෙටම වැටෙන එක හරිද??? ඒ කියන්නේ කෙල්ල චා වැඩක් කරපු නිසා කෙල්ලටත් චා වැඩක් සෙට් කරන්න ඕනේ කියන එක?? නමුත් මචං කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ඔය වගේ සිද්දියකදි සිද්ද වෙන දේ හාත් පසින්ම වෙනස්. කොල්ලට කෑලි 100ක් රන් කරත් හෙට පාඩුවේ වෙන කෑල්ලක් බැඳගන්න පුළුවන්.කෙල්ලෙක්ට එහෙම බෑනේ. ඒ දේ කෙල්ල දැනගන්නත් ඕනේ, හරි හමන් කොල්ලෙක් නම් ඌත් ටිකක් කල්පනා කරන්න ඕනේ ඒ ගැන.
    ඒක ඇත්ත මචං.. මේ කතාවෙ පස්සෙනේ මම දැනගත්තෙ කොල්ලටත් වෙනත් සම්බන්ධ කිහිපයක් තියෙනව කියලා.. උඹ කියනව වගේ කොල්ලත් කෙල්ලගෙ තත්වෙටම වැටෙන්න ඕන නැහැ තමයි.. හැබැයි මචෝ ආදරේ අහිමි වුණාම මිනිහ නොමිනිහා වෙන අවස්ථා වැඩියි.. මොකද දරාගන්න අමාරුයිනේ.. මට නම් පේන්නෙ දෙන්නම වැරදියි වගේ.. කර්තෘ කියනවනේ කොල්ලටත් වෙන සම්බන්ධ කිහිපයක් තිබුන කියලා..
     

    Night Fury

    Member
    Nov 16, 2012
    229
    28
    0
    Computer එක ඉස්සරහ.
    සිරා සිද්දියක්ද බං??? යකෝ කෙල්ලෙක්ගේ දුර්වලතාවෙකින් අයුතු ප්‍රයෝජන ගන්න සක්කිලිනේ ඉන්නේ. අමාරුව තියෙනවා නම් කීයක් හරි දීලා බඩුවක් ගහන එකනේ ඇත්තේ, අහිංසක එවුන්ව මරන් කන් නැතිව(කෙල්ල සුදනි නෙමෙයි තමා. ඒත් ඉතින් ඒකිත් ගෑණු ළමයෙක්නේ. බඩුවක් නෙමෙයිනේ ඇතින් අතට යන්න)

    අනේ.... මේකේ night Fury කෙනෙක් ඉන්නවනේ.... :sorry::(:sorry::(. දැන් මොකද කරන්නේ. username වෙනස් කරන්න බහ නේද? :sorry::(