ආදරණිය පියුමි...

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ආදරණිය පියුමි...

    මේක නවකතාවක් කෙටි කතාවක් වැල් කතාවක් නයි කතාවක්
    මෙගා කතාවක් ජන කතාවක් ඕනි කතාවක් විදිහට හිතා ගනින්
    මේ සීන් එක අහපු වෙලාවේ ඉදන් මගේ ඔලුව අවුල්
    කාට හරි කියන්න ම ඕනි

    ................................................................
    (නම්ගම් මම දාපුවා)

    ඒකෝමත් එක කාලෙක අපි පාසල් යන කාලේ අපේ පන්ති වල හිටියා සංජය කියලා පිරිම ලමයෙක්
    මෙයා සාමාන්‍යපෙල විභාගය ඉවර කරනකොට පලවෙනි ආදරේත් ඉවර වුනා

    උසස් පෙල කරන්න පන්ති යන්න පටන් ගන්නකොට මෙයාට මුණගැහෙනවා රිද්මා කියලා ගෑනු ළමයෙක්
    මුලදි මුලදි යාලවෝ විදිහට තමයි ආශ්‍රය පටන් ගන්නේ
    ටික කාලයක් යන කොට දෙදෙනාටම හොරා දෙදෙනාම පෙම්වතුන් වෙනවා

    කොල්ලගේ බල කිරිල්ලට එකෝමත් එක දවසක මේ දෙන්නා යනවා ෆිල්ම් එකක් බලන්න

    ෆිල්ම් හෝල් එකේ ලයිට් නිවී ගියාට පස්සේ පලමුවරට දෙදෙනාගේ හැගීම් වල සෙවනැලි සන්තර්පණය වෙනවා

    ඉදායින් පස්සේ මේ දෙන්නා කවදාවත් ආයේ ෆිල්ම් බලන්න ගියේ නෑ

    උසස් පෙල පලවෙනි අවුරුද්ද නිමා වුනා

    අපි රසායනික විද්‍යාව පරීක්ෂණ කරන්න ලැබ් එකට යනකොට සංජය පියුමිගේ චූ සාම්පල් අරන් රසායනාගාර වලට යන්න පටන් ගත්තා

    මේ දේ පුරුද්දට ගියා

    උසස් පෙල පලමු වාරයට පෙනී ඉදලා මේ දෙන්නා පන්ති යන්න
    නුගේගොඩට එනවා
    කොල්ලා තනි කාමරයක් ගන්නවා
    කෙල්ලටත් ඒ කිට්ටුවෙන් කාමරයක් හොයලා දෙනවා
    කෙල්ල තව යාලුවෝ දෙන්නෙක් එක්ක ඉන්නේ
    රෑට අර කොල්ලා අර කෙල්ලගේ කාමරේට පනිනවා
    කතාව ගිය හැටියට නම්
    මේ කෙල්ල කාමරේ මැද්දෙන් තිරයක් එල්ලලා ලු තිබ්බේ

    දවල්ට කෙල්ල කොල්ලගේ කාමරේට පනිනවා

    මේ පැනිල්ල කෙලවර වෙන්නේ බබෙක් කෙල්ලගේ බඩට පැන්නට පස්සේ

    කෙල්ලට කෙල වුනා කියලා කෙල්ලගේ ගෙදර අය දැන ගන්නවා

    කරන්න දෙයක් නෑ
    දෙන්නව බන්දනවා (කාසාදේ ලියාපදිංචි කරනවා)
    හැබැයි බබාව නැති කරනවා

    කාලය ටික ටික ගත වෙනවා
    වල් කම් ටික ටික වැඩිවෙනවා

    මුන් දෙන්නා දැන් නිදහසේ සැරිසරනවා

    කොහොමින් කොහොම හරි කෙල්ල දෙවනිපාර විභාගය සමත් වෙලා ඉංජිනේරු පීඨයට පැමිණෙනවා
    නිවාඩු වෙලාට කොල්ලා ඇවිත් ඔයිල් මාරු කරන් යනවා
    කොල්ලා පොඩි පොඩි ජොබ් කර කර දගලනවා

    මේ අතරේදී කෙල්ල කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාලු වෙනවා
    කැම්පස් එකේ කොල්ලට කෙල්ල සම්පූර්ණ සිද්ධිය කියනවා
    බොර දියේ මාලු බාන්න සූදානම් වුන කොල්ලත් මේ කෙල්ලට සැබෑ ආදාරයක් පෙන්වනවා

    ටික කාලයක් ගතවෙනකොට මේ දෙන්නේ living to gether වෙනවා

    ගමේ ඉන්න කොල්ලා සංජයටත් මේ සිද්ධිය ආරංචි වෙනවා
    ඌ කැම්පස් එක අසල නැවතිලා මුන් දෙන්නවා අතටම අල්ල ගන්නවා
    එදා ලොකු රණ්ඩුවක්
    රණ්ඩුව කෙලවර උනේ දික්කසාද වෙන තැනින්

    කෙල්ල ‍ගමේ කොල්ලට විරුද්ධව නඩු දානව
    ලක්ස දහයක වන්දියක් ඉල්ලනවා

    නඩුව තාම යනවා

    මේ අතරේ කොල්ලා තමන්ගේ ‍ෆෝන් එකේ තිබ්බ අර කෙල්‍ලගේ වීඩියෝ එකක් කැම්පස් කොල්ලෙකුට දෙනවා
    ඌ අර කෙල්ලව බ්ලැක්මේල් කරනවා
    කොහොමින් කොහොම හරි එකිනෙකාට හොරා හතර පස් දෙනෙක් මේ කෙල්ලව පාවිච්චි කරනවා
    කැම්පස් එකේදී කලින් යාලු වුන කොල්ල දැන් මේකිත් එක්ක නෑ

    කතාව ඉවරයි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එපා වෙනවා බන් අද කාලේ කොල්ලෝ කෙල්ලෝ කරන දේවල් අහලා
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කෙල්ලට වැරදි කියන්නත් බෑ
    කොල්ලට වැරදි කියන්නත් බෑ
    ඇත්තටම මේක ටිකක් සංකීර්ණ සීන් එකක්
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    සිරා සිද්දියක්ද බං??? යකෝ කෙල්ලෙක්ගේ දුර්වලතාවෙකින් අයුතු ප්‍රයෝජන ගන්න සක්කිලිනේ ඉන්නේ. අමාරුව තියෙනවා නම් කීයක් හරි දීලා බඩුවක් ගහන එකනේ ඇත්තේ, අහිංසක එවුන්ව මරන් කන් නැතිව(කෙල්ල සුදනි නෙමෙයි තමා. ඒත් ඉතින් ඒකිත් ගෑණු ළමයෙක්නේ. බඩුවක් නෙමෙයිනේ ඇතින් අතට යන්න)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇත්ත සීන් එකක් බන්

    කවුද බන් රෙප් කපාපු එකා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳම වැඩේ මම නම් කියන්නෙ එක කොල්ලෙකුට ආදරේ කරන්න බැරි පරට්ටියොන්ට.. පව් තමයි.. ඒත් කරන්න දෙයක් නෑ.. දැන් ඉතිං අතින් අතට යෑමක් තියෙන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා සිද්දියක්ද බං??? යකෝ කෙල්ලෙක්ගේ දුර්වලතාවෙකින් අයුතු ප්‍රයෝජන ගන්න සක්කිලිනේ ඉන්නේ. අමාරුව තියෙනවා නම් කීයක් හරි දීලා බඩුවක් ගහන එකනේ ඇත්තේ, අහිංසක එවුන්ව මරන් කන් නැතිව(කෙල්ල සුදනි නෙමෙයි තමා. ඒත් ඉතින් ඒකිත් ගෑණු ළමයෙක්නේ. බඩුවක් නෙමෙයිනේ ඇතින් අතට යන්න)
    කොල්ලා වැරදි තමයි.. ඌ ඒ විදියට අමන වැඩ කරන්න ගත්තෙ කෙල්ලගෙ වෙන සම්බන්ධයක් අතටම අහුවෙච්ච නිසානේ.. කෙල්ල හරියට හිටිය නම් ඔය මුකුත් නෑනේ.. තියෙන ඇම්මට තව කොල්ලන්ගෙ අහවල් එකේ රස බලන්න යන එවුන්ට ඔහොම වෙනව.. ඉල්ලගෙන කෑව නිසා කරන්න දෙයක් නෑ..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කොල්ලා වැරදි තමයි.. ඌ ඒ විදියට අමන වැඩ කරන්න ගත්තෙ කෙල්ලගෙ වෙන සම්බන්ධයක් අතටම අහුවෙච්ච නිසානේ.. කෙල්ල හරියට හිටිය නම් ඔය මුකුත් නෑනේ.. තියෙන ඇම්මට තව කොල්ලන්ගෙ අහවල් එකේ රස බලන්න යන එවුන්ට ඔහොම වෙනව.. ඉල්ලගෙන කෑව නිසා කරන්න දෙයක් නෑ..

    මේ කොල්ලගේ චරිතේ හොන්ද නෑ
    ඌ තව කෑලි දෙක තුනක් කලා

    කෙල්ල සාදාරණයි කියලා මට හිතෙන්නේ
    මෙතන වුනේ ගොඩක් උන් කල දුටු කල වල ඉහගත්තා

    හැබැයි කෙල්ලෝ දැන ගන්න ඕනි පරිස්සම් වෙල ඉන්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කෙල්ල කොහොමද කොල්ලගෙන වන්දි ඉල්ලල නඩුවක් දාන්නෙ...කොයි රටේ තියෙන නීතියක්ද ඒ...........!!!!

    ඩිවොස් කේස් එකක් බන්
     

    thanujaka

    Well-known member
  • ඩිවොස් කේස් එකක් බන්

    කෙල්ලගෙ malicious desertion හරි නැත්තං adultery වලින් හරි යන නඩුවක් වෙන්න ඇති නෙ මේක...ඉතින් කොල්ල ඇපැයි කෙල්ලගෙන් damages claim කරන්න...මේකෙ වෙන්නෙ අනිත් පැත්තටනෙ......
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කෙල්ලගෙ malicious desertion හරි නැත්තං adultery වලින් හරි යන නඩුවක් වෙන්න ඇති නෙ මේක...ඉතින් කොල්ල ඇපැයි කෙල්ලගෙන් damages claim කරන්න...මේකෙ වෙන්නෙ අනිත් පැත්තටනෙ......

    මම මචං සීන් එක දන්නේ පිට ඉදන්

    මුංගේ තව මොන මොන කතන්දර තියනවද දන්නේ නෑ
    කොල්ලා කතාව කියන්නේ උගේ වාසියට හදාගෙන