මෙමරි කාඩ් එකට mp3 සෙට් එකක් දාගත්ත ගෙන වයර් දෙකත් කනේ ගහගෙන දාඩිය පෙරාගෙන චප්ප වෙලා සෙනග පිරිච්ච යකඩ ගොඩට මොරටුවෙන් නැග්ගා...මේකේ පෙට්ටි ගොඩක් තිබුනට පට්ට යන්න සෙනග....සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දු ටිකි කන්දෙකට වදිනකොට දාඩිය එච්චර ගානක් නෑ,,, පරණ music වලට ලස්සන සින්දු ටික.. සියුමැලි කැකුලක් නැළවෙන්නේ..... කියල සින්දුවක් ඉවර උන ඊලග සින්දුව අලුත් music වලට මාර බේස් පාරක් කනට වැදුනා දාඩිය පැත්තක තියල මෙවුව එක ගත්ත එලියට කාගේද මේ සෝන්ග් එක කියල බලන්න එකත් මේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේම තමයි අලුත් ඇල්බම් එකේ සෝන්ග් එකක්....සින්දුවේ පදෙන් පදේ මගේ කන්දෙක හරහා හිතේ ඇතුලටම වැදුනා.... කට්ටියම බලන්නකෝ...
හඩන පොඩිපුතු නලව ගන්නට නිදන මට රහසින්..............
රැයේ තුන්යම නිදි වරා නුබ නොවීදිනා දුකකින්...............
කහට පොද ගෙන කුරුළු කුජන සමග ළඟ හිදිමින්.........
සිනා පැවැත් කියාලයි තතු විඩාබර මුහුණින්.......
ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැල සමගින්.........
වහා දස අත සුවඳ පිරුණා නුබේ ගුණ සුවදින්................
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්..............
නුබේ හදවත ගැහෙන රාවය මට ඇසෙ රහසින්.............
අපට අපමය පිහිට පිලිසරණයද යන හැගුමින්....................
සැපත දුක ලග සමව සැනසි නිබද ඉවසීමෙන්....................
මටම දාඋන පැටවුනට සහ මටම අම්මා වන්...................
සොදුර නුබගෙනි එලිය වුයේ උදා වන දිනිදුන්........

ආදරණිය ස්වාමි පුර්ෂයෙක් තමන්ගේ ආදරණිය බිරිද ගැන තමන්ගේ හිතේ තියන බක්තිය ආදරය මාර ලස්සනට ඉදිරිපත් කරනවා....
සින්දුව ඉවර උනේ වෙලාවට නැත්නම් කොල්ලුපිටිය පහුවෙනවා,දඩ බඩ ගාලා train එකෙන් බැහැ ගත්තා...

එහෙනම් මම ගියා රස වින්දානම් රේප් එපා බම්ප් විතරයි...