ආදරණිය_රටවල්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [FONT=&quot]

    මේ ජිවිතයේ දී ආදරය කරන්න ආදරය ලබන්න කොයි කවුරුත් වගේ කැමතියි
    කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..

    [/FONT]
    [FONT=&quot]ඉතින් ආදරය ගැන කතා කරපු හින්දා මං හිතුවා "ආදරය" වචනයේ අර්ථයට සමානකමක් දෙන
    රට වල් කිහිපයක් ඔයාලා එක්ක බෙදා ගන්න..

    [/FONT]
    [FONT=&quot]මේ රටවල් වල නම් හැදුනේ කොහොම ද කියලා මං නම් හරියට දන්නේ නෑ..[/FONT]
    [FONT=&quot]ඒත් ඉංග්‍රිසී අකුරුවල් වලින් එන ඒ රටවල් වල නම් වලට මේ වගේ අර්ථයක් එකතු කලාම..
    ගැලපෙනවාද නැද්ද කියලා බලන්න..

    [/FONT]
    H.O.L.L.A.N.D / හොලන්ඩ්
    Hope Our Love Lasts And Never Dies.

    I.T.A.L.Y. / ඉතාලි
    I Trust And Love You.


    L.I.B.Y.A. / ලිබ්යා
    Love Is Beautiful; You Also.


    F.R.A.N.C.E. / ෆ්‍රාන්ස්
    Friendships Remain And Never Can End.


    C.H.I.N.A. / චයිනා
    Come Here. I Need Affection.


    B.U.R.M.A. / බර්මා
    Between Us, Remember Me Always.


    N.E.P.A.L. / නෙපාල්
    Never Ever Part As Lovers.

    I.N.D.I.A. / ඉන්දියා

    I Nearly Died In Adoration.

    K.E.N.Y.A / කෙන්යා
    Keep Everything Nice, Yet Arousing.

    C.A.N.A.D.A. / කැනඩා
    Cute And Naughty Action that developed into attraction

    K.O.R.E.A. / කොරියා

    Keep Optimistic Regardless of Every adversity.

    E.G.Y.P.T. / ඊජිප්

    Everything's Great, You Pretty Thing!

    M.A.N.I.L.A. / මැනිලා

    May All Nights Inspire Love Always.

    P.E.R.U. / පේරු

    Phorget (Forget) Everyone... Remember Us.

    T.H.A.I.L.A.N.D. / තායිලන්ඩ්

    Totally Happy. Always In Love And Never Dull.



    මේ ගැන තමන් දරන අදහස් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..


    (අපේ රටට ගැලපෙන නමක් දන්නවා නම් කියලා යන්න..)
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    thread එක නම් හොදයි ....
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: coollifestyle4u