Kurt Cobain ගේ නිර්වාණය

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Nirvana කියන්නෙ ඇමෙරිකාවෙ තිබුණු ප්‍රසිද්ධම rock band 1ක්.
    ඇමෙරිකාවෙ එංගලන්තයෙ 60-90 අතර කාලෙදි ප්‍රසිද්ධ rock bands ගොඩක් තිබුණා. Nirvana, The Beatles, Queen, Led Zeppelin, Guns And Roses, Rolling Stones, Pink Floyd, Aerosmith වගේ ගොඩක් තිබ්බා ඒ කාලෙදි. ඒ ඔක්කොම ගොඩක් ප්‍රසිද්ධයි. ඒ bands අතරින් ගොඩක් පස්සෙ පටන් ගත්තු band එකක් තමයි Nirvana.

    Nirvana අයිති වෙන්නෙ grunge & alternative rock Genre එකට.ඉතින් Nirvana බෑන්ඩ් එක පටන් ගන්නෙ 1987 වර්ෂයෙදි ලෝක ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ගායකයෙක් වෙන Kurt Cobain සහ Krist Novoselic දෙන්නා. Kurt Cobain ගැන කතා කරොත් ඇමෙරිකාවෙ බිහිවුණු ප්‍රසිද්ධම, ජනප්‍රියම සහ හොඳම ගායකයො අතරින් එක්කෙනෙක් කිව්වොත් මම නිවැරදියි.Kurt Cobain තමයි band එකේ සින්දු කියන්නෙත් Lead ගිටාර් ගහන්නෙත්. Krist Novoselic තමයි band එකේ bass guitar එක ගහන්නෙ. ඒ එක්කම 1990දි Drave Grohl කියලා drummer කෙනෙකුත් band එකට එකතු වෙනවා. එතකොට band එකේ 3 දෙනයි (Kurt, Krist, Grave). Nirvana මුලින්ම release කරපු album එක තමයි ''Bleatch'' කියන්නෙ. Nirvana 1991දි ''Smells Like Teen Spirit'' කියලා සින්දුවක් release කරනවා. ඒ සින්දුව නොහිතන විදිහට ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. කොටින්ම කිව්වොත් ඒක දැනට ලෝකෙ බිහිවෙච්ච හොඳම සින්දුවක් විදිහට සැලකෙනවා.Top Ten website එකේ 3 වෙනි තැනට තියෙන්නෙ ඒ සින්දුව. ඒ සින්දුවෙන් ගොඩක් සාර්ථක වෙනවා band එක.Nirvana කෙටි කාලෙකින් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා මිනිස්සු අතර. ගොඩක්ම 90 දශකයෙ හිටපු තරුණ පරපුර අතර Nirvana t shirts අදටත් ගොඩක් දකින්න තියෙනවා ඇමෙරිකාවෙ. ඉතාලියෙත් තියෙනවා. ඒවා දැන් ඉන්න ගොඩක් ළමයිනුත් අඳිනවා මම දැකල තියෙනවා. ඒත් දැන් නම් ඒක සමහර අයට ෆැශන් බ්‍රැන්ඩ් එකක් පමණක් වෙලාදො කියලත් හිතෙනවා.
    කොහොම වුණත් Kurt කියපු හැම සින්දුවක්ම ගොඩක් ලස්සනයි. නරකයි කියන්න එක සින්දුවක් නෑ, Smells Like Teen Spirit , Come As You Are, Lithium, Rape Me, Heart Shaped Box, In Bloom, You Know You're Right, Sappy, Something in the Way ඒ ඔක්කොම මාර ලස්සනයි. ඒ ඔක්කොම Kurt ලියපු සින්දු. Kurtගෙ සින්දුවල වචන ලස්සනයි.හිතට වදින lyrics තියෙන්නෙ හැම සින්දුවෙම. ඒ

    කොහොම වුණත් Kurtගෙ අන්තිම අවුරුදු වලදි හිතේ ප්‍රශ්ණ,සෞඛ්‍ය ගැටළු නිසා හෙරොයින් පාවිච්චි කරන්න පුරුදු වෙනවා.හෙරොයින්වලට ගොඩක් ඇබ්බැහිවෙලා හිටියා.හෙරොයින් අරන් live shows වලත් පිස්සු නටනවා සමහර අවස්ථාවල. ඒ මොන දේ වුණත් Nirvana shows boring නෑ. කොහොම වුණත් 1994 අවුරුද්දෙ අප්‍රියල් 5 වෙනිදා වොෂින්ටන්වල Kurt ගෙ ගෙදරදි Kurt ගෙ මල සිරුර හම්බවෙනවා. Kurt ගෙදරදිම තුවක්කුවකින් ඔලුවට වෙඩි තියන් සියවිදි නසාගෙන. හෙරොයින් පාවිච්චියයි අවපාතය නිසයි තමා එහෙම වුණේ. Kurt ට කුඩා කාලෙ ඉඳන්ම ප්‍රශ්ණ ගොඩක් තිබිල තියෙනවා. කුඩා කාලයේදීම දෙමාපියන් දික්කසාද වීම නිසා Kurt තාත්තා එක්ක ජීවත් වෙනවා. තාත්තා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. තාත්තගේ නොසැලකිල්ලයි කුඩම්මාගේ වෙනස්කම් Kurt ව පීඩාවට පත් කරනවා. Kurt තමන්ගේ පීඩනයෙන් මිදෙන්න තෝරාගන්නේ හෙරොයින්. මැරෙනකන්ම Kurt කරතබාගෙන එන සාපය හෙරොයින් කිව්වොත් වැරදි නෑ.මැරෙන්නෙ අවුරුදු 27න්.ඒ කියන්නෙ අඩු වයසින්.Kurt Cobain මැරෙන්නෙ බිරිදයි දුවයි වෙනුවෙන් suicide note 1ක් ලියලයි. ඒ වගේම මැරුණු තැන ගොඩක් cigarettes, bullets වගේම purse එකයි ID එකයි තිබිලා තියෙනවා. ඇමෙරිකාවෙ සංගීත ඉතිහාසයෙ ලොකුම හානියක් Kurt ගෙ මරණය.

    හොඳම ගායකයො හැමෝම ඉක්මනින් මේ ලෝකෙ දාලා ගියා. Michael Jackson, Bob Marley, Freddie Mercury, John Lennon, Tupac ඒ හැමෝම අඩු වයසින් මිය යනවා. වටිනාම මිනිස්සු තමා කලින්ම මැරෙන්නෙ. ඒ වගෙම Kurt ගෙ මරණයත් එක්කම Nirvana බෑන්ඩ් එකත් නවත්වන්න වෙනවා. මොකද ඇත්තටම Kurt නිසා තමයි ඒක ප්‍රසිද්ධම band 1ක් වුණේ. ඉතින් ඒ band එක තියෙන්නෙ බොහොම ටික කාලයයි. ඒ 1987-1994 අවුරුදු ටික. එතනින් පස්සෙ ඒ වගේ rock band 1ක් ආයේ බිහිවුණේ නෑ. ඊට කලින් හොඳම rock band කිහිපයක්ම තිබ්බා. මම කලින්ම කිව්වෙ ඒ bands තමයි. ඒ වගේම Nirvana බෑන්ඩ් එක පටන් ගත්තු දවසෙ ඉඳන් මේ වෙනකන් බැලුවොත් albums මිලියන 25කට වඩා ඇමෙරිකාවෙ විකිණිලා තියෙනවා. ලෝකෙ පුරාම මිලියන 75කට වඩා විකිණිලා තියෙනවා. ඒ ඔක්කොම සින්දු Kurt Cobain Sing කරන ඒවා.
    ඒ ඔක්කොම Kurt Cobain තනියෙන් ලියපු සින්දු.
    මට මතක් වෙනවා එක පිරුළක්…
    We are Growing Old. But Look at Him Staying Young Forever.
    තවමත් Kurt Cobainට සහ Nirvana ට ආදරය කරන රසිකයො ලෝකෙ පුරාම ගොඩක් ඉන්නවා.
    ඒ වගේම අපි තුන්දෙනාත් රසිකයො.ඒ වගේම රසිකයින් තව ඉදිරියටත් බිහි වේවායි යන ප්‍රාර්ථනයෙන්ම .ම මෙතනින් නවත්වනවා. Rest in Peace Legend.

    මේ Kurt ගේ වටිනා Quotes කිහිපයක්..

    “I'd rather be hated for who I am, than loved for who I am not.”

    Wanting to be someone else is a waste of the person you are.

    A friend is nothing but a known enemy.

    ''Nobody dies a virgin. Life fucks us all''

    ''They laugh at me because I'm different i laugh at them because they're all the same''

    ''Dreaming of the person you want to be is wasting the person you already are'
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    https://elakiri.com/threads/nirvana-the-famous-american-rock-band.1943341/

    පුලියා අවුරුදු දෙකකට කලින් මේ ත්‍රෙඩ් එක දැම්මෙ. ඒක එහෙම පිටින්ම කොපි පේස්ට් කරලනෙ ඕයි. තවුසෙට පිස්සුද? නැත්තන් තවුසෙ පුලියද? :frown:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,424
    113
    Colombo
    බ්ලොක්ඩ්

    ඔරිජ්නල් ලියපු එකේ ලින්ක් එක දාපන්

    අප්
    ------ Post added on Nov 3, 2022 at 6:53 AM
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඔරිජ්නල් ලියපු එකේ ලින්ක් එක දාපන්

    අප්
    ------ Post added on Nov 3, 2022 at 6:53 AM

    ඔරිජ්නල් ලියපු එකේ ලින්ක් එක දාපන්

    අප්
    ------ Post added on Nov 3, 2022 at 6:53 AM
    R
    ------ Post added on Nov 3, 2022 at 6:56 AM

    ඔරිජ්නල් ලියපු එකේ ලින්ක් එක දාපන්

    අප්
    ------ Post added on Nov 3, 2022 at 6:53 AM
    pm kara
    ------ Post added on Nov 3, 2022 at 6:57 AM
     
    • Like
    Reactions: lilman