ආදරණිය_සරසවිය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19094141 said:
    1.දේශපාලනය සම්බන්දයෙන් සොහොන මහින්ද හිතවාදියෙක් . මහින්දට විරුද්දව යමක් දානකොට සොහොනට ඉවසා දර ගන්න බැහැ. එක ඔහුගේ දුර්වල කම.

    ඉස්සර නම් ජනවාරි 9 ට කලින් මහින්ද තමා මට බොරු කියන්න ඕනේ නැ ජනවාරි 9 පස්සේ ??????

    2.කෙලන්ට ලිංගික අඩත්තේට්ටම් කරන එක විවේචනය කරන එක ගැන උට අවුල් නම් ඌ එහෙම කරපු පොරක් වෙන්න ඇති.

    මිනිහෙක්ව එකපාර එල්ලුවා කඩුවෙන් කොටලා බෙල්ල කැපුවා නම් සොදියේ ඉදන් එන අපේ අක්කලා නගිලට
    ඇන බස්සන්නේ ඇයි තාම සෝදි කාරයෝ මම දන්නේ නැ එක මගේ මතය

    3.එතන තියෙන්නේ තනිකරම වේදනාව

    මම දන්නේ නැ උබ මේකට මොකක් කියයිද කියලා

    මේකෙන් පේනවා උබ ලග තාම මනුස්සකමක් තියනවා කියලා ආන් ඒ ෆිට් එක මනුස්සයෙක් එක්ක තියා ගනින් උබට ජය උබ කොච්චර රුවිතෙට කතා කරත් ඇග ඇතුලේ තියන හොදකම් උබට යවන්න බැ :)

    හ්ම් හ්ම් මේකට උත්තරයක් දීලා හිටියනම් :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    උබේ දේශපාලන දැක්ම උබට අයිති දෙයක්. එක ගැන කතා කිරීම පලක් නැහැ. උබට උබේ මතේ ගෙනියන්න පුළුවන්.

    මිනිහෙක්ව එකපාර එල්ලුවා කඩුවෙන් කොටලා බෙල්ල කැපුවා නම් සොදියේ ඉදන් එන අපේ අක්කලා නගිලට
    ඇන බස්සන්නේ ඇයි තාම සෝදි කාරයෝ මම දන්නේ නැ එක මගේ මතය

    උබ කියන කාරනේ පැහැදිලි නැහැ.

    මේකෙන් පේනවා උබ ලග තාම මනුස්සකමක් තියනවා කියලා ආන් ඒ ෆිට් එක මනුස්සයෙක් එක්ක තියා ගනින් උබට ජය උබ කොච්චර රුවිතෙට කතා කරත් ඇග ඇතුලේ තියන හොදකම් උබට යවන්න බැ

    සිරාවටම මට තේරෙන විදිහට මගේ ලග මනුස්ස කමක් ඇති උබ හිතෙන විදිහට. මම කාටවත් එළකිරි සාමාජිකයෙකුට පෞද්ගලිකව බැනල නැහැ. මොනවා හරි දෙයක් කළා නම් ටොයියා එක්ක විතරයි අතල් එකට බැන ගත්තේ. තව එකෙක් එක්ක බන ගත්ත ඌ මට අම්ම ගැන සිහි කරන්න අපු නිසා. මම කලේ යම් දෙයක් පොදුවේ විවේචනය කළා. එක සැරයක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ රයිගම් සිනමා උලෙළේ නර්තනයක යෙදෙනෙ කෙල්ලෙක් ගෙ බ්‍රා එක පහලට ඇවිත් නිපල් එක ගැන ගොඩක් උන් අතල් ගන්නවා. ඒක ආතල් ගන්න තරම් දෙයක් නොවෙයි. අහම්බෙන් සිද්ද උන දෙයක්. අපේ උන් වැලක ජන්ගියක් එල්ලලා තිබ්බත් අතේ ගහන පිරිසක් ඉන්නේ. ඕකට තමයි මගෙත් එක්ක ගොඩක් උන් තරහ උනේ. කියන දේ බෙල්ල කැපෙන්නම කිවුවා.

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එක සැරයක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ රයිගම් සිනමා උලෙළේ නර්තනයක යෙදෙනෙ කෙල්ලෙක් ගෙ බ්‍රා එක පහලට ඇවිත් නිපල් එක ගැන ගොඩක් උන් අතල් ගන්නවා. ඒක ආතල් ගන්න තරම් දෙයක් නොවෙයි. අහම්බෙන් සිද්ද උන දෙයක්. අපේ උන් වැලක ජන්ගියක් එල්ලලා තිබ්බත් අතේ ගහන පිරිසක් ඉන්නේ. ඕකට තමයි මගෙත් එක්ක ගොඩක් උන් තරහ උනේ. කියන දේ බෙල්ල කැපෙන්නම කිවුවා.

    [
    S4qenV7.png

    මීට වඩා මම උබට දෙයක් කියන්න යන්නේ නෑ
    උබ Pool එකක් දාල අදහස් විමසුවට පස්සේ උබ මේකේ ඉන්නවට අකැමති පිරිස වගේම
    උබව කොච්චර දුරකට මේකේ ප්‍රතික්ෂේප වෙළද කියන වහ උබටම වැටහෙන්න ඇති
    ලැජ්ජාවක් කියල නාමයක් තියෙනනම්
    රීපු බෙට්ටට වතුර ටිකක් ගහලා යන්න පුරුදු වෙයන් ..!
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    [
    S4qenV7.png

    මීට වඩා මම උබට දෙයක් කියන්න යන්නේ නෑ
    උබ Pool එකක් දාල අදහස් විමසුවට පස්සේ උබ මේකේ ඉන්නවට අකැමති පිරිස වගේම
    උබව කොච්චර දුරකට මේකේ ප්‍රතික්ෂේප වෙළද කියන වහ උබටම වැටහෙන්න ඇති
    ලැජ්ජාවක් කියල නාමයක් තියෙනනම්
    රීපු බෙට්ටට වතුර ටිකක් ගහලා යන්න පුරුදු වෙයන් ..!

    I'm just ignoring naro minded people.