සොහොන;19094141 said:1.දේශපාලනය සම්බන්දයෙන් සොහොන මහින්ද හිතවාදියෙක් . මහින්දට විරුද්දව යමක් දානකොට සොහොනට ඉවසා දර ගන්න බැහැ. එක ඔහුගේ දුර්වල කම.
ඉස්සර නම් ජනවාරි 9 ට කලින් මහින්ද තමා මට බොරු කියන්න ඕනේ නැ ජනවාරි 9 පස්සේ ??????
2.කෙලන්ට ලිංගික අඩත්තේට්ටම් කරන එක විවේචනය කරන එක ගැන උට අවුල් නම් ඌ එහෙම කරපු පොරක් වෙන්න ඇති.
මිනිහෙක්ව එකපාර එල්ලුවා කඩුවෙන් කොටලා බෙල්ල කැපුවා නම් සොදියේ ඉදන් එන අපේ අක්කලා නගිලට
ඇන බස්සන්නේ ඇයි තාම සෝදි කාරයෝ මම දන්නේ නැ එක මගේ මතය
3.එතන තියෙන්නේ තනිකරම වේදනාව
මම දන්නේ නැ උබ මේකට මොකක් කියයිද කියලා
මේකෙන් පේනවා උබ ලග තාම මනුස්සකමක් තියනවා කියලා ආන් ඒ ෆිට් එක මනුස්සයෙක් එක්ක තියා ගනින් උබට ජය උබ කොච්චර රුවිතෙට කතා කරත් ඇග ඇතුලේ තියන හොදකම් උබට යවන්න බැ![]()
හ්ම් හ්ම් මේකට උත්තරයක් දීලා හිටියනම්
