ආදරණීය අසල්වැසියෝ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හදන හුත්තක් හදපන් තමන්ගෙ ඉඩමෙ, අනුන්ගෙ ඒවට පූට්ටු කරන්න ගියාම ඔහොම තමයි.
     
    • Like
    Reactions: SMG70 and analytics

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කුහක කුණු පෙරේත ජෙප්පෝ හැම තැනම..🤮🤮

    රටින් යන්නෙත් නෑ මළ පෙරේත හැතිකරේ...🤮
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    කුහක කුණු පෙරේත ජෙප්පෝ හැම තැනම..🤮🤮

    රටින් යන්නෙත් නෑ මළ පෙරේත හැතිකරේ...🤮

    මේ වගේ එව්වට හරි කාරනා නොදැන කමෙන්ට් කරන්න බෑ.
    හදපු එකේ මොන ප්‍රශ්න තියෙනව ද දන්නෙ නෑ අනික් මිනිස්සුන්ට කරදර වෙන විදිහෙ.
    සමහර උන්ට දේවල් තේරෙන්නෙ නෑ
    අපේ අයියගෙ අල්ලපු වත්තෙ උන්නෙ නැන්ද ගෙ පුතා
    ඌ බ්ලයින්ඩ් වෝල් ගැහුව වත්තෙ මායිම අල්ලල , ඊට පස්සෙ ඒකට ජනේලයක් දැම්ම
    ඕක හෙන ප්‍රශ්නයක් උනා, මොකද අයියට ගේ කුලියට දෙන්න අමාරු උනා , එන මිනිස්සු කේස් අර ජනේලෙ නිසා
    ඒත් ඕක අරුං තේරුම් ගත්තෙම නෑ
    පස්සෙ කාලයක් වලිය ඇදිල ජනේලෙ වහල දැම්ම
    හැබැයි දෙගොල්ලො දැං තරහයි
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,114
    9,961

    apita oka wuna. eha gedra eka border aran window ekak ape pathta arenna. ape thatta kiwwa oya border aran window ape pattata danamma harida.oni num slider window ekak danna passe kaleka oka sell karnakota apita prasnyak kiyala. passe henata prasne dura diga gihin porama awilla ape thattagen smawa illala slider window ekak damma.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේ වගේ එව්වට හරි කාරනා නොදැන කමෙන්ට් කරන්න බෑ.
    හදපු එකේ මොන ප්‍රශ්න තියෙනව ද දන්නෙ නෑ අනික් මිනිස්සුන්ට කරදර වෙන විදිහෙ.
    සමහර උන්ට දේවල් තේරෙන්නෙ නෑ
    අපේ අයියගෙ අල්ලපු වත්තෙ උන්නෙ නැන්ද ගෙ පුතා
    ඌ බ්ලයින්ඩ් වෝල් ගැහුව වත්තෙ මායිම අල්ලල , ඊට පස්සෙ ඒකට ජනේලයක් දැම්ම
    ඕක හෙන ප්‍රශ්නයක් උනා, මොකද අයියට ගේ කුලියට දෙන්න අමාරු උනා , එන මිනිස්සු කේස් අර ජනේලෙ නිසා
    ඒත් ඕක අරුං තේරුම් ගත්තෙම නෑ
    පස්සෙ කාලයක් වලිය ඇදිල ජනේලෙ වහල දැම්ම
    හැබැයි දෙගොල්ලො දැං තරහයි
    Blind wall වලට ජැනෙල දාන්න බැ නෙද. ප්ලැන් එක පාස් කරන්නෙත් නැනේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,781
    113
    Blind wall වලට ජැනෙල දාන්න බැ නෙද. ප්ලැන් එක පාස් කරන්නෙත් නැනේ
    ප්ලැන් එකෙ විදියටම හදනවද කියලා කවුද බන් බලන්න එන්නෙ පාස් කරාට පස්සෙ
    :no: :no: :no:
    සිංහලු පාස් කරගන්න එක නෙවෙ අන්තිමේදි හදන්නෙ..