කුහක කුණු පෙරේත ජෙප්පෝ හැම තැනම..
රටින් යන්නෙත් නෑ මළ පෙරේත හැතිකරේ...![]()
apita oka wuna. eha gedra eka border aran window ekak ape pathta arenna. ape thatta kiwwa oya border aran window ape pattata danamma harida.oni num slider window ekak danna passe kaleka oka sell karnakota apita prasnyak kiyala. passe henata prasne dura diga gihin porama awilla ape thattagen smawa illala slider window ekak damma.මේ වගේ එව්වට හරි කාරනා නොදැන කමෙන්ට් කරන්න බෑ.
හදපු එකේ මොන ප්රශ්න තියෙනව ද දන්නෙ නෑ අනික් මිනිස්සුන්ට කරදර වෙන විදිහෙ.
සමහර උන්ට දේවල් තේරෙන්නෙ නෑ
අපේ අයියගෙ අල්ලපු වත්තෙ උන්නෙ නැන්ද ගෙ පුතා
ඌ බ්ලයින්ඩ් වෝල් ගැහුව වත්තෙ මායිම අල්ලල , ඊට පස්සෙ ඒකට ජනේලයක් දැම්ම
ඕක හෙන ප්රශ්නයක් උනා, මොකද අයියට ගේ කුලියට දෙන්න අමාරු උනා , එන මිනිස්සු කේස් අර ජනේලෙ නිසා
ඒත් ඕක අරුං තේරුම් ගත්තෙම නෑ
පස්සෙ කාලයක් වලිය ඇදිල ජනේලෙ වහල දැම්ම
හැබැයි දෙගොල්ලො දැං තරහයි
Blind wall වලට ජැනෙල දාන්න බැ නෙද. ප්ලැන් එක පාස් කරන්නෙත් නැනේමේ වගේ එව්වට හරි කාරනා නොදැන කමෙන්ට් කරන්න බෑ.
හදපු එකේ මොන ප්රශ්න තියෙනව ද දන්නෙ නෑ අනික් මිනිස්සුන්ට කරදර වෙන විදිහෙ.
සමහර උන්ට දේවල් තේරෙන්නෙ නෑ
අපේ අයියගෙ අල්ලපු වත්තෙ උන්නෙ නැන්ද ගෙ පුතා
ඌ බ්ලයින්ඩ් වෝල් ගැහුව වත්තෙ මායිම අල්ලල , ඊට පස්සෙ ඒකට ජනේලයක් දැම්ම
ඕක හෙන ප්රශ්නයක් උනා, මොකද අයියට ගේ කුලියට දෙන්න අමාරු උනා , එන මිනිස්සු කේස් අර ජනේලෙ නිසා
ඒත් ඕක අරුං තේරුම් ගත්තෙම නෑ
පස්සෙ කාලයක් වලිය ඇදිල ජනේලෙ වහල දැම්ම
හැබැයි දෙගොල්ලො දැං තරහයි
ප්ලැන් එකෙ විදියටම හදනවද කියලා කවුද බන් බලන්න එන්නෙ පාස් කරාට පස්සෙBlind wall වලට ජැනෙල දාන්න බැ නෙද. ප්ලැන් එක පාස් කරන්නෙත් නැනේ