ආදරණීය ටයි මාමාට නිවන් සුව !!!

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ආදරණීය ටයි මාමාට නිවන් සුව !!!

    image001at.jpg



    මචංලා, bump එකක් වත් දාලා යන්න අනිත් අයටත් බලාගන්ඩ පුලුවන් වෙන්ඩ...
     
    Last edited:
    • Like
    Reactions: Anteros and DJ Pubu

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවට බන් තාමත් එදාවගෙම මතකයි ඔය ඔක්කොම දෙබස්:yes:
    කාටුන් එක ඉවර වෙලා නම් දානකොට අන්තිම අර බොලයක් වගෙ(ලොගො) එක කුඩු වෙල මෙ පික් එක දානවා
    Titus-Thotawatte-1929-2011.jpg

    ටයි මාමෙ ඔබට නිවන් සුව ලැබෙවා!
     
    • Like
    Reactions: sudhara43

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    සිරාවට බන් තාමත් එදාවගෙම මතකයි ඔය ඔක්කොම දෙබස්:yes:
    කාටුන් එක ඉවර වෙලා නම් දානකොට අන්තිම අර බොලයක් වගෙ(ලොගො) එක කුඩු වෙල මෙ පික් එක දානවා
    Titus-Thotawatte-1929-2011.jpg

    ටයි මාමෙ ඔබට නිවන් සුව ලැබෙවා!

    ඔව් බං ඒ බෝලෙ කුඩු වෙද්දි හෑමදාම දුකයි, ඈයි කාර්ටූන් ඉවරයිනෙ.....
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අපි පොඩි කාලෙ අපි බලපු ඒ වැඩසටහන් අදටත් පරිස්සම් කරල තියාගන්න තරම් වටිනව. මම නම් පුදුම ආසයි ඒව ආය ආයම බලන්න. කොච්චර බැලුවත් හැමදාම එකම විදියට රසවිඳින්න පුලුවන්. ආදරණීය ටයිටස් තොටවත්ත මාමෙ, ඔබ පුංචි ලමයි කාලෙ අපේ හිතට දැනෙන අපේ ලෝකයක් හදල අපටත් නොදැනී මල් වගේ පුංචි හිත් වලට ඒ කාවද්දපු පුංචි පුංචි ආදර්ශ, යහපත් දේ අපේ හිත් වල හැමදාම තියෙනව. ඒ පිනම මාමට ඇති.........:(:(:(
     
    • Like
    Reactions: sudhara43