ශා............ කාලයකට පස් සෙ ආයෙත් ඒ කාලෙට ගියා දැන් ලියුම් බෙදන දුයිශෙන් ගෙ ඉස්සර ස් කෝලෙ,දුප්පත් කම ලග අසරන වෙලා ඒත් ජීවිතය ජය ගන්න අල්තීනායි.......ඒව හරි සුන් දර මතක ඒ අතිතයට ආයෙත් එක්ක ගියාට ඔයාට thanks sis
මගෙ මතකය හරි නම් ඕකෙ sinhala translate එකේ නම ගුරු ගීතය
ඒව ආපහු මතක් වෙන විදිහටම ඔයා නියමෙටම ලියලා.....

The book tells the story of Altyani, a teacher, who inspired by the great Russian leader Lenin, decides to open a primary school in his native village and holds his forte despite resistance from all.
හැමෝම පුළුවන් නම් කියවලා රස විඳිය යුතුම පොතක්...“If there is one single book on education which will make you weep, this is it.”
මේක ලියල තියෙන්නෙ...Chingiz Aitmatov රුසියානු ලේඛකයා..පොතේ නම " Duishen"
නංගිගේ මේ නිර්මානය නංගිගේ කුසලතාවය ඉහලටම ඔසවා තැබූ නිර්මානය ලෙස මා දකිමි..
නංගිට ජය!!

wow...........
minu oya mage makaya aran giya durak. mohothak mama guru geethaye thani una.....
ane asarana duishen.....
apuru rusiyanu pariwarthanaya.....harima apururui..
you hv improved alot my little sis![]()
guru geethaya...one of my favorite books...
you have touch upon the feelings of the book very nicely my dear nangee...
weldone and good luck....

ම්ම කැමතිම නවකතාවක්. මට හැමදාම හිතුන දෙයක් තමයි ඒ වගේ ගුරුවරු අපිටත් හිටියනම් කියලා

ගොඩාක් කාලෙකට ඉස්සර කියවපු සුන්දර කථා පොඩ්ඩක් "ගුරු ගීතය".ඔයාගෙ නිර්මාණයේ ඒ සුන්දර බව එහෙමම රැඳිලා තියෙනවා.."බෝනික්කො"All the best!!
lassanai minu..... mama godak asai me nirmanayata....
mekanam mata therun na nangi.. samahara vita oya vistara karala athi..wena welawka balannam..

wow
this is my favo novel which i felt to read 5times & still love to read
sweet memories and yearning rendered in a conversational tone......it is truly a reader's delight!
come on cutee (my nick name for you)
Wish to read more from you on many other topics
fill for us

ekko Dolita pissu naththam apata pissu !![]()