ආදරණීය පෙම
[DC]ASW Member Jan 2, 2009 2,158 17 0 Sri Lanka Apr 24, 2010 #2 ගොඩක් ලස්සන නිර්මාණයක්. ඇත්තටම ආදරය සුන්දර වරදක් !
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 25, 2010 #3 හරිම සුන්දර සිතිවිල්ලක්.. දිගටම ලියන්න..
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Apr 25, 2010 #6 මේක සමහර විට ඔබගේ පලමු නිර්මානය වෙන්න ඇති මේ කවි පියසේ ඔබ විසින් පල කරපු.. මුලින්ම ඔබව සාදරයෙන් මේ පියසට පිලිගන්නවා... ඉතා සුන්දර ආදරණිය නිර්මානයක්..දිගටම ලියන්න.. ඔබට ජය...
මේක සමහර විට ඔබගේ පලමු නිර්මානය වෙන්න ඇති මේ කවි පියසේ ඔබ විසින් පල කරපු.. මුලින්ම ඔබව සාදරයෙන් මේ පියසට පිලිගන්නවා... ඉතා සුන්දර ආදරණිය නිර්මානයක්..දිගටම ලියන්න.. ඔබට ජය...