ආදරණීය මල් කුමාරි
ආදරණීය මල් කුමාරි,
දැන් බබාලත් ඇති නේහ්?
සූර පප්පත් හුඟක් වයසයි
වෙද පප්පත් කාමරේමයි
ලොකු පප්පට මුනුබුරාල දෙන්නයි
කෑකෝ පප්පනම් සින්දුවෙන්මයි
සිසර් දැන්නම් සාමෙටමයි
ඉතිං,
පප්පා ගමත් හරිම පාළුයි.
ඉස්සර වගේ නෙමෙයි
රෝමන් කාරයොත් හරි අඩුයි
ඇඟේ පතේ හිරි එහෙම්මයි.
කැලේ ඔක්කොම කපලා ඉවරයි
වල් ඌරත් ගන්නේ හංදියෙ ෆුඩ් සිටියෙනුයි.
තාමත් මල් වලට ආසද
මම දුන්න මල පර වෙලාද
තාම තැබෑරුමේ කැශියර් එකේද
මල් කුමාරයා එහෙම හොඳින්ද
ඉස්පහසුවක් හම්බුණොත්
මෙහෙට ඇවිල්ලා යන්න එන්න.
මයෙ කලවයසත් ඉවරයි
පරණ අතීත එමටයි
උඹව හොයාගෙන එන්න ආසයි
තාමත් හිතේ උඹමයි
ඉතිං හැමදාම තනිකඩයි.
දන්නවද?
චූටි කුකූටත් දැන් පැටවු පස්දෙනයි!
අන්තිමට මට මං විතරයි
හැමදාම ඔයාට ගොඩක් ආදරෙයි.
මීට
ජිම්!
-සෙල්ලක්කාර සිත්තරා-
FB eken gaththe..
ආදරණීය මල් කුමාරි,
දැන් බබාලත් ඇති නේහ්?
සූර පප්පත් හුඟක් වයසයි
වෙද පප්පත් කාමරේමයි
ලොකු පප්පට මුනුබුරාල දෙන්නයි
කෑකෝ පප්පනම් සින්දුවෙන්මයි
සිසර් දැන්නම් සාමෙටමයි
ඉතිං,
පප්පා ගමත් හරිම පාළුයි.
ඉස්සර වගේ නෙමෙයි
රෝමන් කාරයොත් හරි අඩුයි
ඇඟේ පතේ හිරි එහෙම්මයි.
කැලේ ඔක්කොම කපලා ඉවරයි
වල් ඌරත් ගන්නේ හංදියෙ ෆුඩ් සිටියෙනුයි.
තාමත් මල් වලට ආසද
මම දුන්න මල පර වෙලාද
තාම තැබෑරුමේ කැශියර් එකේද
මල් කුමාරයා එහෙම හොඳින්ද
ඉස්පහසුවක් හම්බුණොත්
මෙහෙට ඇවිල්ලා යන්න එන්න.
මයෙ කලවයසත් ඉවරයි
පරණ අතීත එමටයි
උඹව හොයාගෙන එන්න ආසයි
තාමත් හිතේ උඹමයි
ඉතිං හැමදාම තනිකඩයි.
දන්නවද?
චූටි කුකූටත් දැන් පැටවු පස්දෙනයි!
අන්තිමට මට මං විතරයි
හැමදාම ඔයාට ගොඩක් ආදරෙයි.
මීට
ජිම්!
-සෙල්ලක්කාර සිත්තරා-
FB eken gaththe..







