ආදරණීය සංගාට

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :oo:
    සුකලාම තියෙන්නේ එහෙමත් හුයන්නක් තියද
    මම හිතුවා monitor වලට tax වදින්නේ නැහැ කියලා
    රට ඉන්න දෙතුන් දෙනෙක් මේ අවුරුද්දේ එනවා උන් කියනවා model no එක දෙන්න උන් ගේන්නම් කියලා ..
    මේ මම උබට හෙට කෝල් කරනවා හරිද ..
    මම එහෙනම් යන්නම්
    බුදුසරණයි !!!

    කවුරු හරි ඉන්නව නම් ගෙන්න ගනින්..
    එලස්
    බුදු සරණයි !
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:
    ඔව් බන් මල්ලී කොරියන් එව්වා මාරම ගණන් අඩුයි
    උබ කියන්නේ ඇත්ත තමයි
    බලමුකෝ ...
    මම යනවා මල්ලී
    හෙට සෙට් වෙමු තෙරුවන්සරණයි!!!

    තෙරුවන්සරණයි :)
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මචංලා මේකට ඔය තරම් කලකිරෙන්න ඕනේ නෑ.. මෙතන නිර්මාණයක් තියෙන්නේ, එකේදී සංගා නෙවෙයි විවේචනය කරලා තියෙන්නේ.. වෙළද දැන්වීම් වලින් කරන මුලාව... සංගාට අපි කවුරුත් ආදරෙයි, ඒක වෙනම් දෙයක්...

    අනිත් එක මේ වගේ මොනයම් හෝ දෙයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන හැකියාව අගය කරන්න ඕනේ... ගොඩක් අයට නැති හැකියාවක්...නිර්මාණය විවේචනය කරපල්ලා කතෘට පහර ගහන්නේ නැතිව
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මොනවා උනත් මෙව්වා කැත වැඩ.. ප්‍රසිද්ද පත්තරේක වගේ මේක තිබිලා තියෙන්නේ. සන්ගා නිකන් කලා පඩි අරගෙන පඩික්කම් පුරව පුරව හිටියේ නැ. සල්ලිවලට හරි නැතුව හරි මිනිහා ගැහුවේ මිනිහගේ දක්ශකමට.. ඇඩ් වල රගපැවේ සල්ලිවලට වටිනාකම ගෙවපු නිසා. මිනිහා පන්සලට ඇවිත් එයාර්ටෙල්, ත්‍රීවීල්, බැන්කු අකවුන්ට් ඇගෙ ගැහුවේ නැනේ.. අනික දිනනකම් සන්ගා ශ්‍රී ලාන්කික සින්හයා. පරදිනකොට හිවලා, හොරා.. කැතම කැතයි හාමුදුරුවනේ./.

    :yes::yes::yes::yes: