ආදරණීය සංගාට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11260527_718383201604338_1955015005284159706_n.jpg

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හාමුදුරුවනේ, ටීවී එකේඉ පෙන්නන හැමදේම සැබැ ලොකේ නැති බව ඔබවහන්සේ අපට වඩා දැනගත යුතු නොවේද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හාමුදුරුවො සන්ගගෙ ගැනිටයි ලමයින්ටයි කන්න දින්න දෙන්න ලැස්ති වෙල සන්ගට කියනව නිකන් ක්‍රිකට් ගහපන් කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "You're not your job. You're not how much money you have in the bank. You're not the car you drive. You're not the contents of your wallet. You're not your fucking khakis. You're the all-singing, all-dancing crap of the world." -Tyler Durden
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනවා උනත් මෙව්වා කැත වැඩ.. ප්‍රසිද්ද පත්තරේක වගේ මේක තිබිලා තියෙන්නේ. සන්ගා නිකන් කලා පඩි අරගෙන පඩික්කම් පුරව පුරව හිටියේ නැ. සල්ලිවලට හරි නැතුව හරි මිනිහා ගැහුවේ මිනිහගේ දක්ශකමට.. ඇඩ් වල රගපැවේ සල්ලිවලට වටිනාකම ගෙවපු නිසා. මිනිහා පන්සලට ඇවිත් එයාර්ටෙල්, ත්‍රීවීල්, බැන්කු අකවුන්ට් ඇගෙ ගැහුවේ නැනේ.. අනික දිනනකම් සන්ගා ශ්‍රී ලාන්කික සින්හයා. පරදිනකොට හිවලා, හොරා.. කැතම කැතයි හාමුදුරුවනේ./.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවා උනත් මෙව්වා කැත වැඩ.. ප්‍රසිද්ද පත්තරේක වගේ මේක තිබිලා තියෙන්නේ. සන්ගා නිකන් කලා පඩි අරගෙන පඩික්කම් පුරව පුරව හිටියේ නැ. සල්ලිවලට හරි නැතුව හරි මිනිහා ගැහුවේ මිනිහගේ දක්ශකමට.. ඇඩ් වල රගපැවේ සල්ලිවලට වටිනාකම ගෙවපු නිසා. මිනිහා පන්සලට ඇවිත් එයාර්ටෙල්, ත්‍රීවීල්, බැන්කු අකවුන්ට් ඇගෙ ගැහුවේ නැනේ.. අනික දිනනකම් සන්ගා ශ්‍රී ලාන්කික සින්හයා. පරදිනකොට හිවලා, හොරා.. කැතම කැතයි හාමුදුරුවනේ./.

    ඔව් බන්. අනික ඒ හැමදෙයක්ම වෙළඳ ප්‍රචාරක දැන්වීම් කියන එක තේරුම් ගන්න ඕනේ මුලින්ම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හාමුදුරු කෙනෙක් ඕක ලිව්වයි කියල කොහොමද හරියටම කියන්නෙ..
    කවුරු උනත් කරල තියෙන්නෙ මහ පොන්න වැඩක්..
    හාමුදුරු කෙනෙක් ඔහොම ලියන්නෙ නැහැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හාමුදුරු කෙනෙක් ඕක ලිව්වයි කියල කොහොමද හරියටම කියන්නෙ..
    කවුරු උනත් කරල තියෙන්නෙ මහ පොන්න වැඩක්..
    හාමුදුරු කෙනෙක් ඔහොම ලියන්නෙ නැහැ
    ගුත්තිලය ලිවේ වැත්තැවේ හිමි කියලා උබ කොහොමද හරියටම කියන්නේ... :(:(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හාමුදුරු කෙනෙක් ඕක ලිව්වයි කියල කොහොමද හරියටම කියන්නෙ..
    කවුරු උනත් කරල තියෙන්නෙ මහ පොන්න වැඩක්..
    හාමුදුරු කෙනෙක් ඔහොම ලියන්නෙ නැහැ
    කෝලිකුට්ටුවගේ වැඩක්ද දන්නේ නෑ බං:lol::lol:...කොහොම උනත් කරපු එකා නියම මහත්තයෙක්ට කුපාඩි කතාවක් කිව්වේ,,හාමුදුරුවන්ගෙන් මොන ලබ්බවක්වත් ඉස්සුවේ නැනේ බන්:growl::growl:,,උගේ දරුපව්ලට කන්න දෙන්නේ නිකන් ක්‍රිකට් ගැහුවම පොලිසියෙන්ද බං:baffled::baffled:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන්. අනික ඒ හැමදෙයක්ම වෙළඳ ප්‍රචාරක දැන්වීම් කියන එක තේරුම් ගන්න ඕනේ මුලින්ම.

    උබලට මතකද මයිකල් ශුමාකර් බෙන්ස් ඇඩ් එකක හිටියා.. ෆ්‍රැන්ස් ටනල් එකේ උඩ අතට යනවා කූපේ එකක.. ඉතින් ඒ වාහනේ ගන්න අනිත් උන් ඒක කරන්න ගිහින් මලොත් ශූමාකර් ද වැරදි..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගුත්තිලය ලිවේ වැත්තැවේ හිමි කියලා උබ කොහොමද හරියටම කියන්නේ... :(:(

    ගොන් කතා කියන්නෙ නැතුව හිටහන්..
    හාමුදුරු කෙනෙක් ගෙ නමක් තිබ්බත් මාර ෆෝම් විල්ලක් තියෙන්නෙ නේද..
    මාර කැසිල්ල..