ආදරණීය_අවුරුදු_හතර

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..;);)

    උඹලා දෙන්නගේ වගේම අපේ කුමා & මොසිල්ලාගේ ලව් එකත් කසාදෙකින්ම තෙලවර වෙන්න කියලා සුභ පතනවා:love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලා දෙන්නගේ වගේම අපේ කුමා & මොසිල්ලාගේ ලව් එකත් කසාදෙකින්ම තෙලවර වෙන්න කියලා සුභ පතනවා:love::love:

    කසාදයකින් නෙමෙයි..මිනීමැරුමකින් කෙළවර කරනවා ඩෝ..වර එළියට..මට තෝව එලොව යවන්න ඕනි:growl::growl:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    උඹේ ඇනිවසරි එකටයි..උඹලගේ ලව් ලයිෆ් එකටයි හදවතින්ම සුබපතනවා.. පරිස්සමින්, කල්පනාවෙන් කරගෙන පලයන්.. ආ මග කෙටියි.. යා යුතු මග දුරයි..

    ඔබතුමා දෙන ලද අවවාදය අපි දොහොත් මුදුනෙන් පිලි ගත්තෙමු.බොහොම ස්‌තූති අයියේ:):):):):):)
     
    Last edited:

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    Oya vidihatama denna adaren idala badinnath ona
    Ethakota thamai godakma sathutu........
    Hodata inna ona bath kanna ona.......
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කසාදයකින් නෙමෙයි..මිනීමැරුමකින් කෙළවර කරනවා ඩෝ..වර එළියට..මට තෝව එලොව යවන්න ඕනි:growl::growl:

    අනේ අයියේ ඇයි මේ සැරෙන්....?:shocked::shocked:
    මේ සීන් එක එලකිරියේ අම්බානෙක හිට් වෙලානේ.:):):love::love:
    මාත් හිතුවා සිරා සින් එකක් කියලා.:yes::yes:
    බොරු නෙමේ නේද අයියගේ ලවත්..?:love:;);)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උඹේ ඇනිවසරි එකටයි..උඹලගේ ලව් ලයිෆ් එකටයි හදවතින්ම සුබපතනවා.. පරිස්සමින්, කල්පනාවෙන් කරගෙන පලයන්.. ආ මග කෙටියි.. යා යුතු මග දුරයි..

    ඔබතුමා දෙන ලද අවවාදය අප දොහොත් මුදුනෙන් පිලි ගත්තෙමි.බොහොම ස්‌තූති අයියේ:):):):):):)

    :yes::yes:කුමාගේ කතාව ඇත්ත.. උඹ ඉතින් අපේ ලොකු අයියා වගේනේ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනේ අයියේ ඇයි මේ සැරෙන්....?:shocked::shocked:
    මේ සීන් එක එලකිරියේ අම්බානෙක හිට් වෙලානේ.:):):love::love:
    මාත් හිතුවා සිරා සින් එකක් කියලා.:yes::yes:
    බොරු නෙමේ නේද අයියගේ ලවත්..?:love:;);)

    මං හැමදාම කියනවා වගේ කුමාගේ වෙන්ඩ නෝනා මේවා දැක්කොත් වහ කනවා..
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එන්නේ නෑ කිව්වට මෙච්චර කල් මම හොර බැල්ම දාගෙන හිටියේ වෙලාව තියෙන
    විදිහට....
    මේකට විතරක් සුබ පතන්නම් හොදේ....

    මල්..මල්...
    බබලා...
    වැල්..වැල්...
    ලැබේවා.....

    මගෙන් අය්යටයි, අක්කිටයි
    හර්දයාංගම සුබපැතුම්!!!....

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උබ වාසනාවන්තයි මචන් ඔය වගෙ හිතන girl friend කෙනෙක් ඉන්න එක:)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එන්නේ නෑ කිව්වට මෙච්චර කල් මම හොර බැල්ම දාගෙන හිටියේ වෙලාව තියෙන
    විදිහට....
    මේකට විතරක් සුබ පතන්නම් හොදේ....

    මල්..මල්...
    බබලා...
    වැල්..වැල්...
    ලැබේවා.....

    මගෙන් අය්යටයි, අක්කිටයි
    හර්දයාංගම සුබපැතුම්!!!....

    උඹ එක්සෑම් එකට පාඩම් කරන්න ගිය එකා නේද? :growl::growl: මොකද මේකේ කොරන්නේ.. පාඩම් කරපන් ගිහින්.. :angry::angry:

    කොහොම වුනත් විශ් එකට තැන්ක්ස් වේවා :):) හොඳට පාඩම් කරලා එක්සෑම් ගොඩදාගනින් කොල්ලෝ..:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීනියස්........මචං උඹ පුදුම වාසනාවන්ත කොල්ලෙක්........ඔය තරම් පලල්ව ලෝකය දකින්න පුළුවන් ගෑණු දරුවෙක් ලබන එක පුදුම විදිහේ වාසනාවක්.........!!!!!!
    ඔය සුන්දර මෙන්ම අවබෝධාත්මක ආදරය ඔබ දෙදෙනා සසර වසන තුරාවට ම පවතීවා.....!!!!!!!
    :love::love::love::love::love::):):love::love:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ජීනියස්........මචං උඹ පුදුම වාසනාවන්ත කොල්ලෙක්........ඔය තරම් පලල්ව ලෝකය දකින්න පුළුවන් ගෑණු දරුවෙක් ලබන එක පුදුම විදිහේ වාසනාවක්.........!!!!!!
    ඔය සුන්දර මෙන්ම අවබෝධාත්මක ආදරය ඔබ දෙදෙනා සසර වසන තුරාවට ම පවතීවා.....!!!!!!!
    :love::love::love::love::love::):):love::love:

    බොහොම ස්තුතියි මචෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං උබේ කෙල්ලට නංගිලා එහෙම නැද්ද?:rolleyes:

    :growl::growl:පව් බන් නංගි කෙ‍නෙක් හිටිය උනත් ඒකිට කොල්ලෙක් හොයාගන්න දීපන්:lol::lol: